ලමයගෙ මිනිය මෙහෙම ගෙදර තියෙද්දි ෆොටො අරන් එෆ්බී දාලා පොස්ට් දාන්න පුලුවන්ද අම්මෙකුට 

හැම දේටම ලැබීම තියෙන්න ඕනේ සහෝ.පව් ඉතින්. දෙම්පියන්ගේ නොසැලකිල්ල තමා නේ.thawa issarahata thawath dewal thiyei.... samaharawita oya okkoma nathi wennath puluwan... kohomath amma kenekge adare kiyana eka dan issara wage nemei daruwekta hariyatama labenne nathi tharam...
eka aththa bro labeema thiyenna ona... mata mathak wune mage awruddaka withara wayasa podi kale... mata ammage adare nathuwa mama papuwa riduna hati mama witharai danne.... kohomath unconditional love kiyana eka godak ammala laga adui ban.... mokak hari condition ekak uda thamai adare karanne....හැම දේටම ලැබීම තියෙන්න ඕනේ සහෝ.පව් ඉතින්. දෙම්පියන්ගේ නොසැලකිල්ල තමා නේ.