ලංකාවේ දැන් තියෙන economy එකත් එක්ක traditional විදිහට degree එකක් කරලා job එකක්ට බලන් හිටියාා කියල තේරුමක් නෑ.
සංවාදයට
සංවාදයට
එතකොට ඕන වෙන්නේ power එකඇති වෙන්න සල්ලි හම්බුනාමත් හිතෙනවා ඇති සල්ලි විතරක් තිබිල මදි කියලත්
සල්ලි තියනවනම් පවර් හදාගන්න ලේසි බන්. ඇමතියෙකුට වියදම් කරලා උපදේශක පට්ටමක් ගන්න තියෙන්නෙඑතකොට ඕන වෙන්නේ power එක
කරන ඩිග්‍රිය අනුව තමයි ඉතින්. ආට් ඩිග්රියක් කලොත් වැඩක් නැහැ. Engineering, Medicine ලොකු අවුලක් නැහැ. IT නම් කෙලවේගෙන යන්නේ හැම එකාම බොරු හරි ඩිග්රියක් කරන නිසා.