අද කාලෙ ලංකාවේ හැටියට ඉගෙනගෙන විතරක් වැඩක් නෑ නේද ?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,406
    5,113
    113
    ලංකාවේ දැන් තියෙන economy එකත් එක්ක traditional විදිහට degree එකක් කරලා job එකක්ට බලන් හිටියාා කියල තේරුමක් නෑ.
    සංවාදයට
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    කරන ඩිග්‍රිය අනුව තමයි ඉතින්. ආට්‌ ඩිග්රියක් කලොත් වැඩක් නැහැ. Engineering, Medicine ලොකු අවුලක් නැහැ. IT නම් කෙලවේගෙන යන්නේ හැම එකාම බොරු හරි ඩිග්රියක් කරන නිසා.
     

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    යකාගෙන් උනත් වැඩ ගන්න ජාතියේ පොරක් වෙන්න ඕන.
     
    • Like
    Reactions: Mr.Curious

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එතකොට ඕන වෙන්නේ power එක
    සල්ලි තියනවනම් පවර් හදාගන්න ලේසි බන්. ඇමතියෙකුට වියදම් කරලා උපදේශක පට්ටමක් ගන්න තියෙන්නෙ
     
    • Like
    Reactions: Mr.Curious

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කරන ඩිග්‍රිය අනුව තමයි ඉතින්. ආට්‌ ඩිග්රියක් කලොත් වැඩක් නැහැ. Engineering, Medicine ලොකු අවුලක් නැහැ. IT නම් කෙලවේගෙන යන්නේ හැම එකාම බොරු හරි ඩිග්රියක් කරන නිසා.

    Langadi nan IT walata mokuth wenne nathi wei ban. Thama kattiya madi scene ekak thiyenne.
     
    • Like
    Reactions: Mr Bones