අද කාලේ කෙල්ලෝ.....

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @hodakollaට රුසියන් එකක්ලු බඳින්න ඕනි. ඒවා මීට එහා 🤪
    අලි නාපු වල වුනාට,ගස් ගෙම්බො එච්චර ගැඹුර නෑ කියයි මචං... :lol: :lol:

    uba mekata awama mawa ma maran kanna hadana ekai wardda ara @Ragna_SL allganinko :lol: :lol: :lol:
    ඌ ඇවිල්ල ජාති ඩයල් එකක් බං...උඹට වඩා වයසින් බාල වුනාට,ඌ දැනට කරල තියෙන ඒව කරන්න උඹට සෑහෙන්න කල් යයි බං...ඌ ඔහෙ හිටපුදෙන්...:lol::lol:
    ------ Post added on Jul 3, 2021 at 5:19 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අලි නාපු වල වුනාට,ගස් ගෙම්බො එච්චර ගැඹුර නෑ කියයි මචං... :lol: :lol:

    ඌ ඇවිල්ල ජාති ඩයල් එකක් බං...උඹට වඩා වයසින් බාල වුනාට,ඌ දැනට කරල තියෙන ඒව කරන්න උඹට සෑහෙන්න කල් යයි බං...ඌ ඔහෙ හිටපුදෙන්...:lol::lol:
    ------ Post added on Jul 3, 2021 at 5:19 PM

    e uba hithan inna wdya thama :lol: :lol: :lol:
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    අලි නාපු වල වුනාට,ගස් ගෙම්බො එච්චර ගැඹුර නෑ කියයි මචං... :lol: :lol:
    ළිං කට පොඩියට පිහිටල තිබුණට ...

    ඉතුරු ටික කිව්වොත් @hodakolla ට stroke එකක් එයි දුක වැඩි කමට :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ළිං කට පොඩියට පිහිටල තිබුණට ...

    ඉතුරු ටික කිව්වොත් @hodakolla ට stroke එකක් එයි දුක වැඩි කමට :lol:
    ඕක දාල වැඩක් නෑ ඕයි,දානව තමුසෙගෙ කකුලවත් මට දැනෙන්න කිව්වොත් කොහොමද...?:lol::lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Siri lankawe kello hariyanne na kiyanne. Petti nathi nisa :baffled:
    ඌ හිතං ඉන්නෙ රෂියන් ඒව බ්‍රෑන්ඩ් නිව් විත් පැකින් කියලද.... :lol: :lol: :lol:

    ehema da ubala hithan innne :lol: :lol: :lol:
    නෑ බං...අපි කිව්වෙ වෙන්න පුලුවන් කියල...:lol:
    ------ Post added on Jul 3, 2021 at 5:26 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඌ හිතං ඉන්නෙ රෂියන් ඒව බ්‍රෑන්ඩ් නිව් විත් පැකින් කියලද.... :lol: :lol: :lol:

    නෑ බං...අපි කිව්වෙ වෙන්න පුලුවන් කියල...:lol:
    ------ Post added on Jul 3, 2021 at 5:26 PM

    ubata wenna plwn mata wenna baha :lol: :lol: :lol:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    හරි මචං එල (y)

    Doctor Who Reaction GIF
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ගැණු ලස්සනට ඒ පාර්ට් එක බැලන්ස් කරනවා

    නොහිතා උන දෙයක්. හිතලා කීයටවත් කරන් නෑ
    මන් එයා ගැන විශ්වාස කලා. ඒකයි එහෙම උනේ
    එයා දාලා යයි කියලා දිගටම ගියේ. මම බය උනා
    එයා අත් අරී කියලා හිතුනේ නෑ. ඒකයි එකට හිටියේ
    ගෙදරින් විරුද්ද නිසා මිසක් එයා අත් අරින්නේ නෑ නැත්නම්. එකයි මන් එයත් එක්ක එහෙම හිටියේ

    හික්ස්. ජිවිතේ එක දවසක් හරි එක පාරක් හරි මේ වගේ වදනක් ඇහුවේ නැත්නම් ඒ ජිවිතෙන් වැඩක් නෑ සසේ

    එයා ඔයා ගැන කියන දේ

    ඔයාව දැක්කම තමා මම අයේම ජිවත් වනවා කියලා දැනුනේ
    ප්ලීෂ් ආයේ මේවා කරන්න බෑ බඳිනකල්
    බැන්දට පස්සේ කරමු. මම මානසිකව වැටෙනවා. තේරුම් ගන්න
    ඒ කාලේ ගෙදරින් නිදහස ලැබුණනේ. දැන් එහෙම ණෑ. හිරවෙලා ඉන්නේ ගෙදරට
    මන් හිතුවේ ඔයා හොඳ කෙනෙක් කියලා. ඒකයි හා කීවේ.
    මන් හිතුවේ නෑ ඔයත් එහමයි කියලා අයියේ

    බැඳපු එවුන්ගෙන් බාගයක් බාර් වල ලගින්න මේවාත් හේතු
    මම දන්න සුපිරි චිත්‍ර ඩයල් එකක් ඉන්නවා. පට්ටම ටැලන්ටඩ්. වොල්ආර්ට් එහෙම ලයිව් වගේ
    බඳින්න කලින් මස්සිනා එක්ක උගේ කෙල්ල සෙක්ස් කරලා මාට්ටු උනා
    මස්සිනා රට ගිහින්
    කෙල්ල අසරණ වෙනවා කියලා බැන්දා මූ
    දැන් පින්සලක් අල්ලන්නවත් බෑ
    සංවාන්ගෙම වෙවුලනවා බීමත් කමට. උදේ ඉඳන් රෑ වෙනකල් බීම විතරයි
    දෙන්නම සැපට දුක් විඳිනවා. මෝඩ කම ප්‍රෝ මැක්ස්
    amboo yako... 🔫 🔫
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න ඉන්නවා නම්,
    ඔය වගේ අය බදිනවා නම් දෙපාරක් හිතන්න ඕනේ බං. උබ මොනවා කරත් කලින් කරපු එකා ගැන දවසකට මොහොතකට හරි හිතෙනවා.
    අනිත් එක පොඩි වලියක් ගියත් අහන්නේ කෙල්ලේගෙන් උබ මට මොනවද දීලා තියන්නේ කියලම වලිය ලොකුවට යන්න පටන් ගන්නවා..

    නිකන් උනත් play boy කෙනෙක් නම් අවුලක් නේ. උබට තව ගෑනු ඉන්නවා නේ.. උබාගේ ජීවිතේ ඉන්න එකම ගෑනි මෙකී වෙනවා නම් සිය දහස් වාරයක් හිතපං. ( කලිං කොල්ල මැරුණොත් ලොකු අවුලක් වෙන එකක් නෑ.)
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    මාස 3ක් හරි හිටපු එක ලොකු දෙයක්
    ඒත් බොරු ගොඩක් කියලා අන්තිමට ඕක කිවුවා කියන්නේ එකි හැමදමා බොරු තමා කෙලින්නේ
    අද කාලේ පෙට්ටි කතා නම් බොරු වැඩ,තමන් එක්ක අවබෝධයෙන් ඉස්සරහට යන්න පුළුවන් කෙල්ලෙක් හොයාගනින්
     
    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    Comment කරපු හැමෝටම thankz බං. මන් හිතනවා මේක දැකලා අහිංසක කොල්ලෝ එකෙක් දෙන්නෙක් හරි ආයේ කෙල්ලක් එක්ක යාලු වෙද්දී හොඳට හිතලා බලයි කියලා.

    මෙතැනින් පහළ ටික බඩු කාරයන්ට අදාළ නොවේ. අහිංසක කොල්ලෝ පමණක් කියවන්න.

    උබලා මේ කෙල්ලව කොච්චර සාධාරණීයකරණය කරන්න හැදුවත් මට එහෙම කරන්න අමාරුයි. ඒ කෙල්ලව අවුරුදු 20 ක් උස්මහත් කරපු රත්රන් දෙමාපියන් දෙන්නව අයියව අමතක කරලා මාස 3 ක් ඇතුළත අදුන ගත්ත කොල්ලෙක්ට(ඌ පට්ට බඩුකාරයෙක්) තමන්ගේ ජීවිතේම දෙන්න පුළුවන් නම් තව කවර කතාද බං. අර ගෙදර මිනිස්සු මේ කෙල්ලට තාම සලකන්නේ පොඩි එකෙක්ට වගේ. තාත්තා බත් කට පාවා කවනවා ඒකීට.

    ඒ නිසා කොල්ලෝ උබලා සේරම හොඳට හොයල බලපන් කෙල්ලක් එක්ක යාලු උන මුල් කාලෙම. නැත්නම් උබලා අපිට වෙන්නේ ජීවිත කාලෙම විඳවන්න.
     
    Mobirise

    Well-known member
  • Jun 26, 2021
    219
    275

    Man kiyanne kello parissam wenna oni uba wage ungen. parissamin kellaneee :P
     
    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    NOTE : උබලා මන් දාපු thread එකක් අල්ලන් නැටුවා නේද. අන්න thread එක සම්පූර්ණයෙන්ම කියවලා එකේ මන් දාලා තියෙන comments එහෙමත‍් කියවපන්... එතැන තියෙන්නෙත් මේ වගේම සිද්ධියක්. තමන්ව කවදාවත් නොදැකපු කෙනෙක්ට තමන්ගෙ නිරුවත පෙන්වීම. ඒ කෙල්ල අනෙක vergin කෙල්ලෙක්...

    මන් ඒ 4tos ටික delete කරලා එකිට ඒ කරපු දේ වරද පෙන්නලා දුන්නම ඒකි මාව block කරලා ගියා 😂

    ඔන්න ඕකයි කොල්ලෝ සිද්ධිය කෙල්ලෙක් එක්ක යාලු උන අලුත්ම හොඳට හොයල බලපන්.

    මේ කියපු දේවල් බඩු කාරයන්ට අදාළ නොවේ
     
    • Haha
    Reactions: Mobirise