අද කාලේ කෙල්ලෝ.....

KRLDS96

Well-known member
  • Sep 18, 2020
    146
    423
    63
    කොල්ලනේ මන් දැන් මාස 8ක් විතර කෙල්ලෙක් එක්ක chat කතා කර කර හිටියා. කෙල්ල 1999යේ තාම වයස 22යි.. කෙල්ලව මට සෙට් කලේ අපේ office එකේ මල්ලී කෙනෙක්. කෙල්ල බදුල්ලේ.

    කෙල්ල පට්ටම හොඳයි. ඒ වගේම ලස්සනයි. කෙල්ලට කලින් affair එකක් තිබිලා තියනවා.

    උබලා විශ්වාස කරනවා නම් කරපන්. ඒ affair එක තිබිලා තියෙන්නේ මාස 5යි. අරූ බූට් එක දීලා ගිහින්. මේ කෙල්ලට අවුරුදු 20යි ඒ කාලේ. Affair එක පටන් අරන් මාස 3ක් යන්න කලින් අරූ මේ කෙල්ලව Room ඇදලා.

    ඔන්න ඕකයි මචං තත්වේ.... මේකි මට මේක කිව්වේ බොරු 1000ක් කියලා...

    ඒ නිසා කොල්ලෝ පරිස්සම්වෙයන්... කොල්ලො වෙලා අපිට නැති මෝල් අමාරුවක් කෙල්ලන්ට තියෙන්නේ. 💔

    ප.ලි : අහිංසක කොල්ලන් වෙනුවෙන් දැමූ post එකකි. බඩුකාරයෝ comment කිරීමෙන් වළකින්න 😂
     
    Last edited:

    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    146
    423
    63
    Appah mata epauna bng
    එපා වෙනවා නේන්නම් බං. මාර භයක් දැනුනා මට නම් අනාගතේ මොන වගේ එකක් කරගහන්න වෙයිද කියලා.
    aththatama api khmda bnn kasadayk badine
    කොල්ලෝ අපි හොඳයි බං. අද කාලේ කෙල්ලෝන්ගෙන් අනිවා 90% ක‍්වත් ඔහොම තමයි. අපිට මොන ජාතියේ එකක් කරගහන්න වෙයිද දන්නේ නැ බං
     

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,681
    3,865
    113
    Unkown
    x.com
    71910002_132125951491164_5683195924017315840_o.jpg
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,116
    1
    80,159
    113
    Leasing World
    කොල්ලෝ අපි හොඳයි බං. අද කාලේ කෙල්ලෝන්ගෙන් අනිවා 90% ක‍්වත් ඔහොම තමයි. අපිට මොන ජාතියේ එකක් කරගහන්න වෙයිද දන්නේ නැ බං

    sirwatama ithin khd bn api hoda family life ekak gewanne
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    3,763
    7,081
    113
    ඌට මාස තුනක් ගිහින්ද කෙල්ලව රූම් අදින්න?
    බඩු කාරයොන්ට කමෙන්ට් කරන්න එපා කියල තියනවනෙ. පඩුවෙ ඉන්න මේ කොල්ලගෙ අහින්සක හිත තවත් රිද්දන් නැතුව.
     

    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    146
    423
    63
    sirwatama ithin khd bn api hoda family life ekak gewanne
    පවුල් ජීවිතේ විනාශ කරගෙන ගෙවල් වල මිනිස්සුන්ගේ හිත් රිද්දන් මැරී මැරී ජීවත් වෙන්න වෙන්නේ බං. මාර භයක් දැනුනේ බං මටත්
     
    • Like
    Reactions: S_M_S

    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    146
    423
    63
    බඩු කාරයොන්ට කමෙන්ට් කරන්න එපා කියල තියනවනෙ. පඩුවෙ ඉන්න මේ කොල්ලගෙ අහින්සක හිත තවත් රිද්දන් නැතුව.
    මන් එහෙම කිව්වේ බං playboy කෙනෙක්ට ඕක සාමාන්‍ය දෙයක් බං. ඒත් අහිංසක කොල්ලෙක්ට ඕක හෙනම ලොකු දෙයක්.
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    789
    955
    93
    සෑහෙන්න බයක් හිතට එනවා ඔහොම එකක් කරගහන්න වෙයි ද කියලා