හිතලා බැලුවට වැඩක් නෑ බන්. හොඳ කෙල්ලො කියලා ජාතියක් නැ. තියෙන දේ ගන්න වෙන්නේ.මේක දැකලා අහිංසක කොල්ලෝ එකෙක් දෙන්නෙක් හරි ආයේ කෙල්ලක් එක්ක යාලු වෙද්දී හොඳට හිතලා බලයි කියලා
මෙය මේ ත්රෙඩ් එකේ අදහස් ප්රකාශ කල එළකිරි කෑලි ඔස්තාර්ලාගේ universal message එක බව සලකන්ඩ.