අද-කෑම-ඉවුවා

sustagen

Banned
May 28, 2014
214
20
0
අඩෝ අද මම කෑම ගෙදරම හදා ගත්ත. කඩෙන් කන්න ගියාම ෆට්ට වියදම් ඔයි. මේක ලාබයි පිරිසින්දුයි. ඔක්කොමටමත් වැඩිය ගාන ශේප් කරගන්න පුළුවන්. නැත්නම් කඩෙන් කන්න ගියාම රුපියල් 100 වත් යනවා.

අද හැදුව මිට් බෝල්ස් , මාළු මිරිස් පුරවල , වට්ටක්ක හැදුව. .
 
Last edited:

sustagen

Banned
May 28, 2014
214
20
0
oya tikata kiiyak giyada dan

රුපියල් 200 විතර බඩු ගෙනාව මාර්කට් එකෙන්. වෙල් 4 කට ඇති. කඩේ කෑවොත් 100 ගානේ 400 විතර යනවා . එකට එකක් ලාබයි.

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අපි බදින්නේ දෙසැම්බර් නේ බන්. අම්ම ගමේ ගෙදර ඉන්නේ.

    :shocked::shocked::shocked:

    මචන් උදවුවක් ඕනේ,

    මම බැඳලා ඉන්නේ නිවුන් සහෝදරියන් දෙන්නෙක් ගෙනේ එක්කනෙක්. මට ඕනේ මචන් අනෙක් සහෝදරියාවත් බැඳ ගන්න. මොකද මෙදෙ න්නට වෙන් වෙන්න බැහැ. දෙන්නට දෙන්න නැතුව ඉන්න බැහැ . එක නිසා මේ දෙන්නව වෙන් කරන්නත් මම කැමති නැහැ. මේකට ගෙවල් වලිනුත් කැමතියි. මේක විහිලුවකට ගන්න එපා.මම දන්නවා ලංකාවේ කසාද දෙකක් කරගන්න බැහැ කියල.උබල දන්නවද වෙන රටකට ගිහින් හරි මේ දේ කරගන්න පුළුවන් ද කියල. මට පරම්පරාගත් සල්ලිවලට උරුම කම් කියන කෙනෙක්. එක නිසා සල්ලි වලිනුත් අඩුවක් නැහැ. ඒවගේම එගොලන්ටත් සල්ලි වලින් අඩුවක් නැහැ.

    උපදෙසක් දීපල්ලා. ගොඩක් සීරියස්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මීට් බොල්ස් වලට තුන පහ තව ටිකක් දාපන් මිරිස් එහෙම මදි ලොකු ලුණු ගෙඩියක් එහෙම කපලා දාපන් .මාලු මිරිස් මොනව කරලද බන්
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    මචන් උදවුවක් ඕනේ,

    මම බැඳලා ඉන්නේ නිවුන් සහෝදරියන් දෙන්නෙක් ගෙනේ එක්කනෙක්. මට ඕනේ මචන් අනෙක් සහෝදරියාවත් බැඳ ගන්න. මොකද මෙදෙ න්නට වෙන් වෙන්න බැහැ. දෙන්නට දෙන්න නැතුව ඉන්න බැහැ . එක නිසා මේ දෙන්නව වෙන් කරන්නත් මම කැමති නැහැ. මේකට ගෙවල් වලිනුත් කැමතියි. මේක විහිලුවකට ගන්න එපා.මම දන්නවා ලංකාවේ කසාද දෙකක් කරගන්න බැහැ කියල.උබල දන්නවද වෙන රටකට ගිහින් හරි මේ දේ කරගන්න පුළුවන් ද කියල. මට පරම්පරාගත් සල්ලිවලට උරුම කම් කියන කෙනෙක්. එක නිසා සල්ලි වලිනුත් අඩුවක් නැහැ. ඒවගේම එගොලන්ටත් සල්ලි වලින් අඩුවක් නැහැ.

    උපදෙසක් දීපල්ලා. ගොඩක් සීරියස්.

    පරම්පරාගත සල්ලි වලට උරුමකම් කියන රුපියල් 100ක් දීලා වේලක් කඩෙන් කන්න බැරි එකෙක් ගැන ඇහුවමයි :nerd::nerd: