අද කෙල්ලගේ අම්ම එක්ක කතා කරන්න යනවා බන් ..

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    :yes::yes:
    හරියට ජොබ් එකක් නැතුව කවුද කෙල්ලගෙ දෙමාපියො හම්බෙන්න යන්නෙ.. ඒ මිනිස්සුන්ට බොරු කියලා රවට්ටන්නද.. එහෙම කලොත් කෙල්ල අපි ගැන සැක හිතනවා.. මූ බොරුකාරයෙක් කියලා.. තමන් ජොබ් එකක් හොයාගෙන යම් ස්ථාවරයකට ආවම ඕනි ඔය දේවල් කරන්න.. එතකොට හිතේ බයක් නෑ.. බය නැතුව කියන්න පුළුවන්.. ඔහොම ගියාම වෙන්නෙ ගොඩක් දුරට කෙල්ලගෙ ගෙදරින් අකමැති වෙන එක..

    මොකද මොනම දෙමාපියෙක්වත් කැමති නෑ තමන්ගෙ දරුවට අවැඩක් කරන්න.. අනික අදකාලෙ රුපියල් විසි දාහක තිස් දාහක පඩියක් ලැබෙන ජොබක් කරලා පවුලක් ජීවත් කරන්න බෑ බං..

    Job ekak thamai ban mulin one..giya gaman ahanne na salary kiyada kiyala..eth job eka gana wistahara ahanawa...ethakota therenawa...

    koi ammath kamathi na thamange duwa job ekak nathi ekekta denna..anika katha karanakota ammalata therenawa machan...kolla issarahata yanna puluwan ekekda, mokekda kiyala...eka anuwa thamai decide wenne..

    api hithanwata wada ammalata loku knowledge ekak thiyenawa..manussaya dakka gaman kiyanna puluwan...salary adu una kiyalama ehema halanne na...kolla hoda nam salakala balanawa :yes:

    mama kellage amma hambenna giye A/L karala next year eke :D mata ethakota salary 12,000i..magen salary ahuwe na..anika api podiy..e nisa loku dewal katha kareth na...baluwe duwata asraya karanna hoda widihe kollek da kiyana eka..

    dan ithin mama samanyen hoda future ekak thiyena job ekak karanawa...e nisa mama hithanne othanadi godak watinne job ekak karana eka thamai..salary ekama nemei..

    talent eka thiyena kenata salli hoyanna puluwan..eth nikan inna ekek gana ehema sure karanna bane :yes:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    95
    48
    Atakalampanna
    මටත් ළඟදීම යන්ඩ වෙන සීන් එකක් තියෙන්නේ බන්:sorry::sorry: . මටත් හිතා ගන්ඩ බැ මොන කියන්නද කියලා ගිහින් . තනියෙම යනවට වඩා කව්රු
    හරි වැඩිහිටියෙක් වැඩිහිටියෙක් එක්කන් යන එක හොදයි ද බන් :nerd::nerd:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Job ekak thamai ban mulin one..giya gaman ahanne na salary kiyada kiyala..eth job eka gana wistahara ahanawa...ethakota therenawa...

    koi ammath kamathi na thamange duwa job ekak nathi ekekta denna..anika katha karanakota ammalata therenawa machan...kolla issarahata yanna puluwan ekekda, mokekda kiyala...eka anuwa thamai decide wenne..

    api hithanwata wada ammalata loku knowledge ekak thiyenawa..manussaya dakka gaman kiyanna puluwan...salary adu una kiyalama ehema halanne na...kolla hoda nam salakala balanawa :yes:

    mama kellage amma hambenna giye A/L karala next year eke :D mata ethakota salary 12,000i..magen salary ahuwe na..anika api podiy..e nisa loku dewal katha kareth na...baluwe duwata asraya karanna hoda widihe kollek da kiyana eka..

    dan ithin mama samanyen hoda future ekak thiyena job ekak karanawa...e nisa mama hithanne othanadi godak watinne job ekak karana eka thamai..salary ekama nemei..

    talent eka thiyena kenata salli hoyanna puluwan..eth nikan inna ekek gana ehema sure karanna bane :yes:
    අනිවා බං.. ජොබ් එක, සැලරි එක තමා මූලිකම.. සමහර දෙමාපියො ඉන්නවා කුලමල, දෙමාපියන්ගෙ රෙද්දවල් හොයන.. ඒවා නම් දැන් අඩුයි.. සමහර දෙමාපියො කැමති නෑ කොච්චර හොඳ සැලරියක් ගත්තත් කොල්ලගෙ දෙමාපියන් සාමාන්‍ය පවුලක අය නම් දරුවව දෙන්න.. ඔහොම විවිධාකාර දෙමාපියො ඉන්නවා..

    මටත් ළඟදීම යන්ඩ වෙන සීන් එකක් තියෙන්නේ බන්:sorry::sorry: . මටත් හිතා ගන්ඩ බැ මොන කියන්නද කියලා ගිහින් . තනියෙම යනවට වඩා කව්රු
    හරි වැඩිහිටියෙක් වැඩිහිටියෙක් එක්කන් යන එක හොදයි ද බන්
    :nerd::nerd:
    කෙල්ලගෙ ගෙදරින් එන්න කිව්වද උඹට.. යෝජිත විවාහ වල වගේ තමයි කොල්ලා දෙමාපියන් එක්ක කෙල්ල බලන්න යන්නෙ.. මුණගැහිලා යාලුවෙච්ච සම්බන්ධ වලට ගොඩක් වෙලාවට කොල්ලා තනියම තමා යන්නෙ.. මුල් දවසෙ..

    ඔය වගේ දේකදි වැටෙන්න එපා බං.. හිතට හයිය අරගනිං.. කොල්ලෙක් උනාම ඔයිට වඩා අභියෝග එනවා.. විශේෂයෙන් බැන්ඳට පස්සෙ.. ඒක නිසා සැලෙන්න එපා..

    වැදගත් විදියට ඇඳ පැළඳගෙන පලයං.. සපත්තු දාලා, ශර්ට් එක යට කරලා.. කොණ්ඩෙ වවාගෙන පිස්සෙක් වගේ ඉන්නවා නම්, කරාඹු අනං මනං දාලා විකාර කරන් ඉන්නවා නම් ඒවා අයින් කරපං.. මොකද හැමදේටම කලින් එයාලා බලන්නෙ උඹ මොන වගේ කෙනෙක්ද කියලා.. දෙමාපියන්ට අමුතු හැකියාවක් තියේ.. කෙනෙක් දිහා බලලා කියනව මූ මොන වගේ පොරක්ද කියලා.. ඒක නිසා වැදගත් විදියට පළයන්..

    අහන දේවල් වලට බය නැතුව උත්තර දියන්.. අනික උසාවිය නෙමෙයිනේ.. සාමාන්‍යයෙන් ජොබ් එක ගැන, පඩි ගැන, දෙමාපියන් ගැන, පවුල් වටපිටාව ගැන තමා අහන්නෙ.. උඹට ඔය ටිකේ ප්‍රශ්නයක් නෑනේ..?

    එයාලා කැමති නම් දවස් දෙක තුනකින් පස්සෙ කෙල්ලගෙ අතේ හෝ උඹට කෝල් එකක් දීලා හරි කියයි උඹගෙ දෙමාපියන් මුණගැහෙන්න ඕනි කියලා.. එතකොට පලයං අම්මයි තාත්තයි එක්ක..:D

    mage nm kellage pathhen mta kohomath akmthi bn
    hethuwa mta asanipyk thibima
    :dull::dull::dull:
    තිබ්බා..? දැන් නිට්ටාවටම හොඳයිනේ..? නිතර නිතර එන අසනීපයක් නෙමෙයිනේ..?

    Podi Silva - පොඩි සිල්වා;18543185 said:
    ayiyata padi kiyada :rolleyes::rolleyes:
    තිස්දාහට වැඩියි කියල හිතාගනිං.. අනික මගේ කෙල්ලගෙ ගෙදරින් ඕවා ඇහුවෙ නෑ.. මොකද මං ගැන දන්නවා.. පඩියත් දන්නවා කලින් ලව් සීනුත් දන්නවා.. හැම මගුලම දන්නවා..:rofl:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    හාර්ට් එකේ රිදම් එක පොඩ්ඩක් වෙනස් වෙයි.. ගනන් ගන්න එපා.. ඒ ඉන්නෙත් අපේ අම්ම වගේම කෙනෙක් මචං..:yes: කෙලින් අවංකව කථා කරපං බොරැ තවුසන්ඩ් ටෝක් නොදි..:yes::yes: ඇන්ඩ් ගුඩ් ලක්.. ඇවිත් කියපං මොකද උනේ කියලා...
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    අහ මතක ඇතුව එනකොට වැදලා වරෙන්... උබට ජොබ් එකක් නැත්තන් බය වෙන්න එපා...උබ ජොබ් වලට ගිහින් තියනවනම් ඒවා ගැනය්..යන්න හිතන් ඉන්නවනම් ඒ ගණය් කියපන්.කිසි දේකට බය වෙන්න එපා..
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,240
    397
    83
    මටනම් හිතෙන විදියට ගොඩක්ම ගෙවල් වලින් අකමැති වෙන්නෙ කොල්ල ඕනවට වඩා පඩ දාන්න ගියොත් තමයි, අර නිකන් තමන්ට තියනවට වඩා දේවල් පෙන්නන්න ගිහින් තමයි වැඩෙ දෙල් කරගන්නෙ කස්ටිය, රස්සාව ගැන නම් ඉතින් බන් මේ අහල පහල ඉන්න ඇන්ටිල උනත් දැක්කහම අහනවනෙ දැන් පුතා මොකද කරන්නෙ කියල.:rolleyes: රස්සාව වැදගත් නැත්තෙ නෑ, ගොඩක් අය බලන්නෙ ගතිගුන තමයි. මම දන්න මාමන්ඩිල ඉන්නව කොල්ලට හොද රස්සාවක් එහෙම හොයල දීපු.. ගුඩ් ලක් මචන්, ඇවිත් මොක්ද උනේ කියල කියපන්කො :yes::yes::D:D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    හාර්ට් එකේ රිදම් එක පොඩ්ඩක් වෙනස් වෙයි.. ගනන් ගන්න එපා.. ඒ ඉන්නෙත් අපේ අම්ම වගේම කෙනෙක් මචං..:yes: කෙලින් අවංකව කථා කරපං බොරැ තවුසන්ඩ් ටෝක් නොදි..:yes::yes: ඇන්ඩ් ගුඩ් ලක්.. ඇවිත් කියපං මොකද උනේ කියලා...

    Sira sira..thousand talks deela anagattoth sorry.com...awankawa katha kara nam kisi awulak wene na...anika boru kiyala minissu rawattana eka maha balu wadak..ehema unta hariyanne na..e nisa bella gahala giyath awanka wenna one :yes: boru kiyala kawadahari owa eli wenakota muhuna denne kohomada :rolleyes:
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    නොර්මල් මනුස්සයෙක් හම්බ උනාම කතා කරන විදියට කතා කරපන්.හැමවෙලාවෙම ගෞරවේ දීල කතා කරපන්.අම්ම කියන්න යන්න එපා එක අවුල්. වැඩියෙන් එයා කතා කරන දේට ඇහුම් කන් දීපන්. තර්ක කරන්න යන්න එපා. වැදගත් විදියට පලයන්.වැඩිය රග පන්න යන්න එපා මට්ටු උනොත් බඩු. හැමවෙලේම කෙල්ලට උබ වගේ කොල්ලෙක් මේ ලෝකෙන්වත් හොයා ගන්න බැරි විදියට කතා කරපන්.ආදරේ ගැන කතා කරන්න එපා. පුලුඋවන්නම් යන්න කලින් කෙල්ලට කියපන් උබට ලකුණු ටිකක් දල දෙන්න කියල..සුබ පැතුම මචන්....මන් නම් ඔය exam එකෙන් පස්ස ලකුණු 1000%.

    Me too machan ... same Thing i have Follow.palaweni dawase amma kiyana yanna epa thats good. shape eke ahunkan demma thama important.ahana dewal walata pahadiliwa uthara deppan. bima blagena katha karane nathuwa muna diha balla samanya widiyata katha karapan ..... mama nam yaluwekuth ekka giye.... monawa hari hoda Cake ekak Kesel gedi wage aran palyan hodata ....... Suba pethum
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,308
    2,931
    113
    Putha ubata wayasa kiyada?
    Wayasa 25ta adu nam e moda wede karanna yanna epa.

    kawda kiyanne.. yako matath thawama 24.. eth mama kelinma katha kara. hebei mehemai. hari haman rassawak or future plan ekakwath nethnam umba kiyana widiyata katha karanna yana eka therumak nehe.. geniyek ganna nam minihek unama piliwelak wenna ona

    mama kelinma super man wage gihilla kellage gedarin and ape gedarin ehuwa.. siyallo sathutin awasara dunna.. adatath eyage ammai thaththai mata respect karanne man kelin katha karapu ekata. (Feeling Proud)
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    95
    48
    Atakalampanna
    අනිවා බං.. ජොබ් එක, සැලරි එක තමා මූලිකම.. සමහර දෙමාපියො ඉන්නවා කුලමල, දෙමාපියන්ගෙ රෙද්දවල් හොයන.. ඒවා නම් දැන් අඩුයි.. සමහර දෙමාපියො කැමති නෑ කොච්චර හොඳ සැලරියක් ගත්තත් කොල්ලගෙ දෙමාපියන් සාමාන්‍ය පවුලක අය නම් දරුවව දෙන්න.. ඔහොම විවිධාකාර දෙමාපියො ඉන්නවා..

    කෙල්ලගෙ ගෙදරින් එන්න කිව්වද උඹට.. යෝජිත විවාහ වල වගේ තමයි කොල්ලා දෙමාපියන් එක්ක කෙල්ල බලන්න යන්නෙ.. මුණගැහිලා යාලුවෙච්ච සම්බන්ධ වලට ගොඩක් වෙලාවට කොල්ලා තනියම තමා යන්නෙ.. මුල් දවසෙ..

    ඔය වගේ දේකදි වැටෙන්න එපා බං.. හිතට හයිය අරගනිං.. කොල්ලෙක් උනාම ඔයිට වඩා අභියෝග එනවා.. විශේෂයෙන් බැන්ඳට පස්සෙ.. ඒක නිසා සැලෙන්න එපා..

    වැදගත් විදියට ඇඳ පැළඳගෙන පලයං.. සපත්තු දාලා, ශර්ට් එක යට කරලා.. කොණ්ඩෙ වවාගෙන පිස්සෙක් වගේ ඉන්නවා නම්, කරාඹු අනං මනං දාලා විකාර කරන් ඉන්නවා නම් ඒවා අයින් කරපං.. මොකද හැමදේටම කලින් එයාලා බලන්නෙ උඹ මොන වගේ කෙනෙක්ද කියලා.. දෙමාපියන්ට අමුතු හැකියාවක් තියේ.. කෙනෙක් දිහා බලලා කියනව මූ මොන වගේ පොරක්ද කියලා.. ඒක නිසා වැදගත් විදියට පළයන්..

    අහන දේවල් වලට බය නැතුව උත්තර දියන්.. අනික උසාවිය නෙමෙයිනේ.. සාමාන්‍යයෙන් ජොබ් එක ගැන, පඩි ගැන, දෙමාපියන් ගැන, පවුල් වටපිටාව ගැන තමා අහන්නෙ.. උඹට ඔය ටිකේ ප්‍රශ්නයක් නෑනේ..?

    එයාලා කැමති නම් දවස් දෙක තුනකින් පස්සෙ කෙල්ලගෙ අතේ හෝ උඹට කෝල් එකක් දීලා හරි කියයි උඹගෙ දෙමාපියන් මුණගැහෙන්න ඕනි කියලා.. එතකොට පලයං අම්මයි තාත්තයි එක්ක..:D

    තැන්ක්ස් මචං comment 1කට . ඔව් බන් එන්න කිව්වා තම . ස්මාර්ට් casual ගියාට අවුලක් නැනේ නෙහ් . මම කියන්නේ ඩෙනිමට ෂර්ට් 1ක යට කරලා ගියාට අවුලක් නැනේ . කොහොමද බන් කතා කරන්නේ ඇන්ටි අන්කල් කියලද අම්මා තාත්තා කියලද ???:baffled::baffled:
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    තැන්ක්ස් මචං comment 1කට . ඔව් බන් එන්න කිව්වා තම . ස්මාර්ට් casual ගියාට අවුලක් නැනේ නෙහ් . මම කියන්නේ ඩෙනිමට ෂර්ට් 1ක යට කරලා ගියාට අවුලක් නැනේ . කොහොමද බන් කතා කරන්නේ ඇන්ටි අන්කල් කියලද අම්මා තාත්තා කියලද ???:baffled::baffled:

    amma kiyala katha karahan gono, mulin amma, aunty 2 ma kiyawei ganan ganna epa. passe hariyanwa
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,021
    1,698
    113
    Matara
    :yes::yes:
    හරියට ජොබ් එකක් නැතුව කවුද කෙල්ලගෙ දෙමාපියො හම්බෙන්න යන්නෙ.. ඒ මිනිස්සුන්ට බොරු කියලා රවට්ටන්නද.. එහෙම කලොත් කෙල්ල අපි ගැන සැක හිතනවා.. මූ බොරුකාරයෙක් කියලා.. තමන් ජොබ් එකක් හොයාගෙන යම් ස්ථාවරයකට ආවම ඕනි ඔය දේවල් කරන්න.. එතකොට හිතේ බයක් නෑ.. බය නැතුව කියන්න පුළුවන්.. ඔහොම ගියාම වෙන්නෙ ගොඩක් දුරට කෙල්ලගෙ ගෙදරින් අකමැති වෙන එක..

    මොකද මොනම දෙමාපියෙක්වත් කැමති නෑ තමන්ගෙ දරුවට අවැඩක් කරන්න.. අනික අදකාලෙ රුපියල් විසි දාහක තිස් දාහක පඩියක් ලැබෙන ජොබක් කරලා පවුලක් ජීවත් කරන්න බෑ බං..

    ow machan dan thamai matath terenne..api mukuth karalath na ban corz ekakwath..:(

    kella kiyanne.. hariyata dawasata padiyak hambawena job ekak thibbama athi kiyala..eka ithuru kara ganna api dana ganna onalu...
    dan eyath mn owa kisi deyak ganan gaththe na..eya kiuwa maseta kiyak hari bank danna kiyala..eka kareth na mama..eya dan kisi deyak kiyanne na mata.

    me thread eka dapu ekata kiyanne...mokak hari karapan machan job ekak..nathuwanam khoma weida danne na..
    eth ubata suba pathanawa.......gud luck..
     
    Last edited: