හරියට ජොබ් එකක් නැතුව කවුද කෙල්ලගෙ දෙමාපියො හම්බෙන්න යන්නෙ.. ඒ මිනිස්සුන්ට බොරු කියලා රවට්ටන්නද.. එහෙම කලොත් කෙල්ල අපි ගැන සැක හිතනවා.. මූ බොරුකාරයෙක් කියලා.. තමන් ජොබ් එකක් හොයාගෙන යම් ස්ථාවරයකට ආවම ඕනි ඔය දේවල් කරන්න.. එතකොට හිතේ බයක් නෑ.. බය නැතුව කියන්න පුළුවන්.. ඔහොම ගියාම වෙන්නෙ ගොඩක් දුරට කෙල්ලගෙ ගෙදරින් අකමැති වෙන එක..
මොකද මොනම දෙමාපියෙක්වත් කැමති නෑ තමන්ගෙ දරුවට අවැඩක් කරන්න.. අනික අදකාලෙ රුපියල් විසි දාහක තිස් දාහක පඩියක් ලැබෙන ජොබක් කරලා පවුලක් ජීවත් කරන්න බෑ බං..
Job ekak thamai ban mulin one..giya gaman ahanne na salary kiyada kiyala..eth job eka gana wistahara ahanawa...ethakota therenawa...
koi ammath kamathi na thamange duwa job ekak nathi ekekta denna..anika katha karanakota ammalata therenawa machan...kolla issarahata yanna puluwan ekekda, mokekda kiyala...eka anuwa thamai decide wenne..
api hithanwata wada ammalata loku knowledge ekak thiyenawa..manussaya dakka gaman kiyanna puluwan...salary adu una kiyalama ehema halanne na...kolla hoda nam salakala balanawa
mama kellage amma hambenna giye A/L karala next year eke
mata ethakota salary 12,000i..magen salary ahuwe na..anika api podiy..e nisa loku dewal katha kareth na...baluwe duwata asraya karanna hoda widihe kollek da kiyana eka..dan ithin mama samanyen hoda future ekak thiyena job ekak karanawa...e nisa mama hithanne othanadi godak watinne job ekak karana eka thamai..salary ekama nemei..
talent eka thiyena kenata salli hoyanna puluwan..eth nikan inna ekek gana ehema sure karanna bane



, baya wen nathuwa gihin waren 




