අද කෙළවෙයිද?

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    kauru kata addath gurukam aththa nam.kehel patta nawa nawa inne nathuwa doca vath golu karala niwedakayawath puuttu karala vate inna untath huuniyamak karala yanna epai. ehemane ban gurukam karana unge kathawa

    mama kiyanne program eka melo harak nethi widiyata aru kale. ( samaharavita wu baya unada kiyala mata sekai )
    wu dagalapu eken ,gura thawa tikak nondi karanna beri una.


    :angry::angry::angry:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    ඔය නෝන්ඩි කළා මදැයි රෙදි නැතුවනේ යැව්වෙ :lol: කපුවා කපෝති
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මට හිතාගන්න බැරි කරන්න බැරි බව දැන දැනත් නෝන්ඩි වෙන බව රටටම දැන දැනත් ඇයි මේ අය එන්නෙ?
    පිස්සුද? නැත්නම් මගෝඩියක් ද? (කපුවා නළුවෙක්ද?)
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මට හිතාගන්න බැරි කරන්න බැරි බව දැන දැනත් නෝන්ඩි වෙන බව රටටම දැන දැනත් ඇයි මේ අය එන්නෙ?
    පිස්සුද? නැත්නම් මගෝඩියක් ද? (කපුවා නළුවෙක්ද?)

    Rupavahini Drama ekak ban. :P
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    hqdefault.jpg
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේපාරත් කපුවා කපොතිද? :baffled::baffled: මේක දැන් බලන්න බැරිද උන්ගේ පාස්ට් 48 වල නැ තාම

    කපුවට මුඩ් නෑ කියල කරන්ඩ බෑ කිවුව
    සියල්ලෝම සතුටින් විසිර ගියා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අර දෙරණේ අද කොරනඥන් මං වගේද ?

    තාම අබියෝගය තියනවා.
    අපි දෙන්න යමුද. ගිහින් අපිටත් මුඩ් නෑ කියල එමු,
    අඩුමතරමේ tv එකේ මුණ හරි පෙන්නගන්ඩ පුළුවන් :rofl::rofl:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ada eka patta athal.. kapuwa nanawa balannamai baluwe :lol::lol:

    me moda pakala karanna bari bawa dana dannama enna moda kamatada, me boruwo aththatama unta balayak thiyenawa kiyala hithagena innawada kiyala mata sure natthe. :rofl: