අද කොටුවක් පැන්නා

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මගෙත් කොටු දෙකක් වෙලා බන්.
සමහරු රතු කොටුත් තියෙනවා.
මට කැමති කළු කොටු වගේ විදියට තියෙනවනම් මචං.
එහෙම බැයිද
පොඩි ගතියක් තියෙනවා එතකොට
 
  • Like
Reactions: joono

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බියර් එක වැදුනද මන්දා අඩො මචන් මට කොටු 4 පේනවනෙ:rolleyes:

    පොඩ්ඩක් ඇස් දෙක පිහදල බලපන් සිරාවටම, මොනාහරි නරක දෙයක් ගත්තද ?

    P93auzD.jpg
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කොටු 4ක් වෙලා බන්ස් හික්ස්....:D

    කොල්ලෝ 2008 ඉඳන් ම තවම 4 ද ?
    ඉක්මනට ලොකු වෙයන්,
    වැදගත් දේවල් තව දහන, කට්ටිය රේප් දෙවි (මත දෙන්නම්)
    එතකොට ඉක්මනට කොටු පිරෙයි
    :D :D :D :D
    රේප්+++++
     

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    කොල්ලෝ 2008 ඉඳන් ම තවම 4 ද ?
    ඉක්මනට ලොකු වෙයන්,
    වැදගත් දේවල් තව දහන, කට්ටිය රේප් දෙවි (මත දෙන්නම්)
    එතකොට ඉක්මනට කොටු පිරෙයි
    :D :D :D :D
    රේප්+++++

    2008 .....සැහෙන කාලයක්....මෙකෙම නාකි වෙනව...:rolleyes:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ජීවිතේට කොටු පැනල නෑ එකම එක දවසක් රෙදි කඩේක හුරි බුහුටි කෙල්ලෙක් එක්ක පොඩි වැඩක් කලා කඩේ. ඇතුලෙම
    වැඩිය මොකුත් නෑ කට කටස් දුන්න