අද කොන්ඩෙ කපන්න ගිය වෙලාවෙ

AnuradhaRa

Well-known member
  • ඉදගන්න පුලුවන් පුටු තියෙනව 5-6 ක්
    පොඩි පකෙක් ඉන්නව ඉදගෙන උගෙ එහා පැත්තෙ බෑග් එක තියාගෙන
    මෙහා පැත්තෙ තව බෑග් එකක්

    ඌ ෆෝන් එක ඔබ ඔබ ඉන්නව ඇතුලට එන අනිත් අයට ඉදගන්න නෑ කියල ඌට ගානක්වත් නෑ

    මම බෑග් එක අරගෙන කෙරෝලෙ තිබුණ පුටුව උඩින් තිබ්බ. ඒකෙ වැඩිය කවුරුත් ඉදගන්නෙ නෑ

    අනිත් බෑග් එක මුගෙ යාලුවගෙ. කොණ්ඩෙ කපල ඉවර වෙලා දෙන්න යනකොට මට තේරුනේ. යාලුව කපාගන්නකං මූ ඉදගෙන ඉදල

    පකය බෑග් දෙක දෙපැත්තෙ පුටු දෙකේ තියාගෙන පෝන් එක ඔබ ඔබ ඉන්නව, අඩුම ගානෙ ඔලුව උස්සල බෑග් එක අරන් අනිත් බෑග් එක උඩින් තියන්නවත් වුවමනාවක් නෑ

    අලුත් පරම්පරාව..

    මට තිබුණෙ බෑග් එක උඩින් ඉදගන්න :lol:
     
    • Haha
    Reactions: vito and Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,141
    113
    ඉදගන්න පුලුවන් පුටු තියෙනව 5-6 ක්
    පොඩි පකෙක් ඉන්නව ඉදගෙන උගෙ එහා පැත්තෙ බෑග් එක තියාගෙන
    මෙහා පැත්තෙ තව බෑග් එකක්

    ඌ ෆෝන් එක ඔබ ඔබ ඉන්නව ඇතුලට එන අනිත් අයට ඉදගන්න නෑ කියල ඌට ගානක්වත් නෑ

    මම බෑග් එක අරගෙන කෙරෝලෙ තිබුණ පුටුව උඩින් තිබ්බ. ඒකෙ වැඩිය කවුරුත් ඉදගන්නෙ නෑ

    අනිත් බෑග් එක මුගෙ යාලුවගෙ. කොණ්ඩෙ කපල ඉවර වෙලා දෙන්න යනකොට තේරුනේ. යාලුව කපාගන්නකං මූ ඉදගෙන ඉදල

    පකය බෑග් දෙක දෙපැත්තෙ පුටු දෙකේ තියාගෙන පෝන් එක ඔබ ඔබ ඉන්නව, අඩුම ගානෙ ඔලුව උස්සල බෑග් එක අරන් අනිත් බෑග් එක උඩින් තියාගන්නවත් වුවමනාවක් නෑ

    අලුත් පරම්පරාව..

    මට තිබුණෙ බෑග් එක උඩින් ඉදගන්න :lol:
    උඹවගේ ලොන්ත පොන්නයෙක් දැක්කාම කවුරුත් ගනන්ගන්නෙ නෑ. වෙන එකෙක් ගියානම් ඔය බැග් උන් කෙලින්ම අයින් කරගන්නවා.

    උඹලවගේ නොන්ජල් පොන්නයෝ තමා ඊටපස්සෙ ඕවා ඔලුවෙ තියන් ඇවිත් ලපයට පුක දෙන්නෙ.
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Ithin ban ewage welawata uge muuna diha thug scene eke balala methana kauru hari innawada kiyala ahuwanam balla wage bag eka ain kara gani.
     
    • Like
    Reactions: AnuradhaRa

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කොට කරල කපනව
    මාව ඉතින් කවුරු බලන්ඩද

    තොට මං කිව්ව වචනයක් ගානෙ මතකයි නේද :shocked: උඹනං හෙන වනචරයෙක්

    spider-man-pointing-meme-cropped.jpg
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    කොට කරල කපනව
    මාව ඉතින් කවුරු බලන්ඩද
    එහෙම කියන්න එපා අනුරාද. තමන් තමන්ට වටිනාකමක් දීල ඉන්න ඕන මුලින්ම. එතකොට තමා අනිත් අයත් තමන්ට වටිනාකමක් දෙන්නෙ. කැලෑවට වැහිල තියෙන වල් ඉඩමක් දිහා කවුරුත් බලන්නෑ. ඒ ඉඩම සුද්ද කරල ලස්සන මල් වත්තක් කලොත් හැමෝම බලනව. අගය කරනව. සමනල්ලු මීමැස්සො එන්න ගන්නව.
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    උට බය හිතෙන්න ඇති කලුවට කලුවෙ තඩියට තඩියෙ තන් දෙක හොල්ල හොල්ල කොන්ඩෙ කපන්න ආපු උබව දැක්කම ඌ උබ වාඩිවෙනවට තමා බෑග් දෙකෙන් බැරියර් එක ගහගෙන තියෙන්නෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,970
    1
    61,038
    113
    Mother Earth
    කෙලින්ම අහපන් බෑග් එක ඔයගේද කියලා. පස්සේ උන් අයින් කරගන්නවා. 🤷‍♂️
     
    • Like
    Reactions: AnuradhaRa

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉදගන්න පුලුවන් පුටු තියෙනව 5-6 ක්
    පොඩි පකෙක් ඉන්නව ඉදගෙන උගෙ එහා පැත්තෙ බෑග් එක තියාගෙන
    මෙහා පැත්තෙ තව බෑග් එකක්

    ඌ ෆෝන් එක ඔබ ඔබ ඉන්නව ඇතුලට එන අනිත් අයට ඉදගන්න නෑ කියල ඌට ගානක්වත් නෑ

    මම බෑග් එක අරගෙන කෙරෝලෙ තිබුණ පුටුව උඩින් තිබ්බ. ඒකෙ වැඩිය කවුරුත් ඉදගන්නෙ නෑ

    අනිත් බෑග් එක මුගෙ යාලුවගෙ. කොණ්ඩෙ කපල ඉවර වෙලා දෙන්න යනකොට මට තේරුනේ. යාලුව කපාගන්නකං මූ ඉදගෙන ඉදල

    පකය බෑග් දෙක දෙපැත්තෙ පුටු දෙකේ තියාගෙන පෝන් එක ඔබ ඔබ ඉන්නව, අඩුම ගානෙ ඔලුව උස්සල බෑග් එක අරන් අනිත් බෑග් එක උඩින් තියන්නවත් වුවමනාවක් නෑ

    අලුත් පරම්පරාව..

    මට තිබුණෙ බෑග් එක උඩින් ඉදගන්න :lol:
    අනුරාධ උබට ඩයරි එකක් අරන් දෙන්නද?