අද කොන්ඩෙ කපන්න ගිය වෙලාවෙ

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Saloon eke konde kapana buruwagen ahanna epaya wadiwenna puluwanda mata kiyala haiyen..nethnam wena akakata palayan..anika dekata newila yanna epa maranna wage palayan ethakota aru bag aka aran peththaka tiyanawa uba dekka gaman ..thena denna epa ethakotai thena ganne ok
     
    • Love
    Reactions: AnuradhaRa

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    එහෙම කියන්න එපා අනුරාද. තමන් තමන්ට වටිනාකමක් දීල ඉන්න ඕන මුලින්ම. එතකොට තමා අනිත් අයත් තමන්ට වටිනාකමක් දෙන්නෙ. කැලෑවට වැහිල තියෙන වල් ඉඩමක් දිහා කවුරුත් බලන්නෑ. ඒ ඉඩම සුද්ද කරල ලස්සන මල් වත්තක් කලොත් හැමෝම බලනව. අගය කරනව. සමනල්ලු මීමැස්සො එන්න ගන්නව.
    ජිම් යන්ඩ ආසයි
    සල්ලි නෑනෙ