අද කොම්බුවේ දවසේ පුවත

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    උඹල බැලුවද අද කොම්බුවේ පළවෙනි News එක. අර ශාෆ්ටර් ජෙරම්ගේ අපහාස සීන් එක. ගලගොඩඅත්තේ හාන්දුරැවෝ කතා කලා, ගම්මන්පිල කතා කරා තව හාමුදුරුවෝ නමකුත් කතා කලා. ඊයෙත් පලමු පුවත ඒක. ඊයේ ඇල්ලේ ගුණවංස හාමුදුරුවෝ ටිකක් සැරෙන් කතා කලා. උඹලට හිතෙන්නේ නැද්ද සිහලුනේ ළඟදිම අපිට රට බේරගන්න අවස්ථාවක් එයි කියලා??
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    රට බේරගන්න එක කෙසේ වෙතත්, ලංකාවෙ ඡන්ද දායකයොන්ගෙ බුද්ධි මට්ටම පරීක්ෂාවට ලක්වෙන කාලයක් ඉස්සරහට එන්නෙ.😐😑
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,214
    24,908
    113
    tracing Geo-location.. ... ...
    රට බේරගන්න එක කෙසේ වෙතත්, ලංකාවෙ ඡන්ද දායකයොන්ගෙ බුද්ධි මට්ටම පරීක්ෂාවට ලක්වෙන කාලයක් ඉස්සරහට එන්නෙ.😐😑

    ekanam kochchara test kalath nil thamai. Aparade test ekata wiyadam karanne.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,388
    113
    Colombo, Sri Lanka
    ඊට පස්සේ මේ වියසන වලින් බේරෙන්න තරුණ ජවසම්පන්න නායකයෙක් ඕන වෙනවා. ඔන්න එතකොට තමයි ඉතින්...... :P
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    උඹල බැලුවද අද කොම්බුවේ පළවෙනි News එක. අර ශාෆ්ටර් ජෙරම්ගේ අපහාස සීන් එක. ගලගොඩඅත්තේ හාන්දුරැවෝ කතා කලා, ගම්මන්පිල කතා කරා තව හාමුදුරුවෝ නමකුත් කතා කලා. ඊයෙත් පලමු පුවත ඒක. ඊයේ ඇල්ලේ ගුණවංස හාමුදුරුවෝ ටිකක් සැරෙන් කතා කලා. උඹලට හිතෙන්නේ නැද්ද සිහලුනේ ළඟදිම අපිට රට බේරගන්න අවස්ථාවක් එයි කියලා??

    තට්ටය කිව්ව හරි නේ..වැඩ පටන් අරන් තියෙන්නෙ..දශක දෙකක් ඉන්න බලන් ඵන්නේ මේ පාර..