🔴 BREAKING අද දින කොරොනා ආසාදිතයන් 3609 ක් වාර්තා වේ. 🔴 ඊයේ කොරොනා මරණ 171 ක් වාර්තා වේ.
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,485 113 අපේ ගෙදර Aug 17, 2021 #1 BREAKING අද දින කොරොනා ආසාදිතයන් 3609 ක් වාර්තා වේ. ඊයේ කොරොනා මරණ 171 ක් වාර්තා වේ. Reactions: TCB Rox, NRTG, Die-hard and 1 other person
P PrasangaSPerera Well-known member Jul 18, 2020 7,390 13,166 113 Aug 17, 2021 #2 Reactions: TCB Rox and NRTG
dilann Well-known member Jul 6, 2018 67,507 166,933 113 එකමත් එක රටක Aug 17, 2021 #3 ටිකෙන් ටික ටිකෙන් ටික............. ඇස හුරු කරමු . Reactions: NRTG
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,245 113 Gotland Aug 17, 2021 #5 අනවශ්‍ය මරණ ආසාදිතයන් අයින් කරලත් ඔය ගාන එනවා කියන්නේ එන්ඩ් ඔෆ් සිංහලීස් Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 41,027 198,429 113 Colombo, Sri Lanka Aug 17, 2021 #7 Reactions: Arumbaya De Almeida and TCB Rox
kasun090354t Well-known member Aug 21, 2011 24,290 36,396 113 කෑගල්ල Aug 17, 2021 #9 කඩ අද වහනවා හෙට වහනවා කියලා ප්‍රචාර යවනවා. මිනිස්සු පිස්සෝ වගේ බඩු ගන්න යනවා. ඒකත් තියන එකාට විතරයි, නැති එකාට කිසිම දෙයක් ඉතිරි වෙන්නේත් නෑ. ඔහොම කරනකොට තවත් පැතිරෙනවා. මුන් මොනවා කරනවද මන්දා. මොකද මුන්ට මෙවාවත් පාලනය කරගන්න බැරි. Reactions: TCB Rox and NRTG
කඩ අද වහනවා හෙට වහනවා කියලා ප්‍රචාර යවනවා. මිනිස්සු පිස්සෝ වගේ බඩු ගන්න යනවා. ඒකත් තියන එකාට විතරයි, නැති එකාට කිසිම දෙයක් ඉතිරි වෙන්නේත් නෑ. ඔහොම කරනකොට තවත් පැතිරෙනවා. මුන් මොනවා කරනවද මන්දා. මොකද මුන්ට මෙවාවත් පාලනය කරගන්න බැරි.
shameera89 Well-known member Jun 26, 2013 16,356 12,621 113 Piliyandala Aug 18, 2021 #10 Ada thaththwe kohoma weida ? me type karana mohotheth manussayo marenava athi appa.. shike mekanm
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Aug 18, 2021 #11 සර් - කොහොමද කෑම? ඇට නම ලක්සේ - අති විශිෂ්ටයි සෑර් Reactions: rockmon
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,312 30,056 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Aug 18, 2021 #12 පොඩි ගනං දාලා ලැජ්ජ කරන්න එපා මැට්ටෝ. ආධාරයක්වත් එන එකක් නෑ
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Aug 18, 2021 #13 Indiawata hapan wenawa Lagadima
W wasantha99 Well-known member Jan 2, 2018 4,760 1,492 113 Aug 18, 2021 #14 Enna enna wadi wenawa ane manda dadi margopadeshana genawa witharai.
nikdw Well-known member Jul 17, 2016 10,276 4,966 113 Aug 18, 2021 #15 hodakolla said: Indiawata hapan wenawa Lagadima Click to expand... Lagadima pass karala iwarai Reactions: hodakolla
acryan Well-known member Oct 11, 2012 9,689 9,348 113 Aug 18, 2021 #16 200+ coming Sep wala kiuwaa wagema
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Aug 18, 2021 #18 nikdw said: Lagadima pass karala iwarai Click to expand... ithin balapnko bn