අද කොරොනා ආසාදිතයන් 3600+, කොරොනා මරණ 170+

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING
    අද දින කොරොනා ආසාදිතයන් 3609 ක් වාර්තා වේ.


    🔴 ඊයේ කොරොනා මරණ 171 ක් වාර්තා වේ.
    2021-08-17-2.png
    FB-IMG-1629212966648.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අනවශ්‍ය මරණ ආසාදිතයන් අයින් කරලත් ඔය ගාන එනවා කියන්නේ එන්ඩ් ඔෆ් සිංහලීස්
     
    • Sad
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    කඩ අද වහනවා හෙට වහනවා කියලා ප්‍රචාර යවනවා. මිනිස්සු පිස්සෝ වගේ බඩු ගන්න යනවා. ඒකත් තියන එකාට විතරයි, නැති එකාට කිසිම දෙයක් ඉතිරි වෙන්නේත් නෑ. ඔහොම කරනකොට තවත් පැතිරෙනවා. මුන් මොනවා කරනවද මන්දා. මොකද මුන්ට මෙවාවත් පාලනය කරගන්න බැරි.
     
    • Like
    Reactions: TCB Rox and NRTG