අද කොවිඩ් ආසාදිතයින් 797ක්..

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අද (08) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 797ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 567ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 230ක් වශයෙන් හඳුනාගෙන තිබේ.

    ඒ අනුව, මේ වනවිට, මිනුවන්ගොඩ/පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 25,822කි.

    7Anm1LI.png
     
    • Wow
    • Sad
    Reactions: asylum and NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,191
    11,213
    113
    Forest
    මුන් තාම ලැජ්ජාව වහගන්න අර පොකුරෙන් මේ පොකුරෙන් හම්බුන උන් කිය කියා news දානවනේ. පොකුරු මගුලක් නෑ දැන් අපි ඔක්කොම රජවරු ඔක්කොම පියවරු වෙලා තියෙන්නේ.

    කියන්නේ නං සමාජජාල විශ්වාස කරන්න එපා උන් කියන responsible විකාර විශ්වාස කරන්න කියලා :rolleyes: