අද කොළඹ

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,352
    1,610
    113
    On Earth
    අද කොලඹ ඇවිත් කරගන්න වැඩ තියෙනවනං උදේ වරැවෙ කරගෙන යන්න. මේන් ස්ට්රීට් පැත්තෙ බඩු ගන්න එන්න අය ඉන්නවනං වැඩේ කල් දා ගන්න. අද වහනවා ගොඩක්. (වෙඩින් සාරි අරව මේව බලන අය) ආවත් ඉතින් අස්සවල් වල රින්ගන් නැතිව ඉන්න අද. අනවශය ලෙඩ වැටෙන්න පුලුවන්. ආරකෂක අංශ වලට සහයෝගය දෙන්න.
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    අද කොලඹ ඇවිත් කරගන්න වැඩ තියෙනවනං උදේ වරැවෙ කරගෙන යන්න. මේන් ස්ට්රීට් පැත්තෙ බඩු ගන්න එන්න අය ඉන්නවනං වැඩේ කල් දා ගන්න. අද වහනවා ගොඩක්. (වෙඩින් සාරි අරව මේව බලන අය) ආවත් ඉතින් අස්සවල් වල රින්ගන් නැතිව ඉන්න අද. අනවශය ලෙඩ වැටෙන්න පුලුවන්. ආරකෂක අංශ වලට සහයෝගය දෙන්න.

    ow 12 පල්ලි යන්න කඩ වහනවා. 2 පස්සේ ගියානම් හරි. :yes:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,025
    17,111
    113
    Colombo
    එක ඉතින් උබ කියන්න ඕනේ නෑ. අද සිකුරාදානේ. ඕන කඩයක් 12ට වහනවා. ආයේ හවස තමා :D:D:D ​
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,000
    1,267
    113
    නුවර
    අද ගොඩක් ළමයි ඉස්කෝලේ යවලත් නෑ. පාරේ ට්‍රැෆික් එකත් අඩු වෙලා. මම හිතන්නේ අද මුස්ලිම් උන් පල්ලි ගිහන් ඉවරවෙලා මොකක්හරි නාඩගමක් නටයි වගේ හැගීමක් මිනිස්සුන්ට හිතිලා වගේ. හරියට දන්නේ නෑ. සමහරවිට දෙපැත්තෙන්ම මොකක්හරි නාඩගමක් නැටුවොත් කියල වෙන්න ඇති. බලපන් මේ සක්කිලි දේවල් නිසා කොච්චර සාමාන්‍ය ජිවිත අඩපන වෙලාද
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,610
    113
    On Earth
    එක ඉතින් උබ කියන්න ඕනේ නෑ. අද සිකුරාදානේ. ඕන කඩයක් 12ට වහනවා. ආයේ හවස තමා :D:D:D ​

    අනේ ඔව් මල්ලියේ. අද පොඩි වෙනසකටත් එක්ක ටිකක් වැඩිපුර වහයි. උදේම අරින පොඩි කෑම කඩ ගොඩක් වහල. අද අරින්න කම්මැලි හිතිල වෙන්න ඇති. :D
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,610
    113
    On Earth
    ow 12 පල්ලි යන්න කඩ වහනවා. 2 පස්සේ ගියානම් හරි. :yes:

    අද මචං විනෝද චාරිකාවක් එහෙම යන්න ඉඩ තියෙනව පාරෙ. රස්තියාදුව එහෙම වුනොත් හොදේ.