අද කෝච්චියේ හැප්පුන අම්මයි පුතයි😥

ndilshan1989

Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    වාහනේ ප්‍රශ්නේ නෙමෙයි බන් තියෙන්නේ ඔතන.ලන්කාවේ මිනිස්සුන්ට රේල්පාරක් ක්‍රොස් කරද්දි කිසිම ගානක් නෑ.

    වෙන රටවල නම් රේල් පාරක් ක්‍රොස් කරන්න කලින් මොන තරම් වේගෙන් වාහනේ ආවත් අනිවා රේල්පාරට දාන්න කලින් රෝද හතරම නවත්වලා දෙපැත්ත බලල තමයි දාන්නේ.අපේ එවුන් ඔහේ එනවා දානවා පස්සේ කෝච්චිය දැක්කම බයට බ්‍රේක් කරනව රේල් පාර උඩම.

    මම නම් මොකා පිටිපස්සේ ඉදන් හෝන් එක උඩ නැග්ගත් අනිවා නවත්තල දෙපැත්ත බලල තමයි දාන්නේ. අපේ රටේ දේශපාලනේ වගේම තමයි ඩ්‍රයිවින් කියන්නෙත්.

    Pitipasse eka horn kaloth mama cross karala nawattan innawa aroo horn karala iwara wenakan :P
     
    • Like
    Reactions: Asmodeus

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    Pitipasse eka horn kaloth mama cross karala nawattan innawa aroo horn karala iwara wenakan :P
    ලන්කාවෙ ඉන්න එවුන් කොච්චර බඩ්ඩවල්ද කියනව නම් සමහරවෙලාවට ට්‍රැෆික් එකක් තියෙනවබම් ඒකේ පෝලිම රේල් පාර උඩිනුත් යනවා අඩුම ගානේ රේල පාරට ඉඩ තියල ට්‍රැෆික් පෝලිමවත් හදාගන්න අපේ බූරූ වහන්සෙලට මොලයක් නෑ,
    බෙන්ස් නෙමෙයි බන් ලෝකේ වටිනම වාහනේ යූස් කලත් ඇටිට්‍යුඩ් තමයි නම්බර් වන් තියෙනන්න ඕනේ ලන්කාවේ එවුනට නැත්තෙත් ඕක.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ලංකාවේ එකාලට කාර් එකක් ගත්තහම උන්ට එනවා අමුතු ගායක සමහර උන්ට කඩේකට ගියත් කඩේ ඇතුලටම දාගන්න පුලුවන්නං කාර් එකෙන් බහින්නේ නැතුව එකත් කරයි .මේක තනිකර රියදුරු මහතාගේ වැරැද්ද කෝච්චිය කියට ආවත් මොකද හොදට පේනවා රෙඩ් ලයිට් එකේ තමයි දැම්මේ. ලංකාවේ ගොඩක් උන්දලා ගමන් යන්නේ ලිපට ගින්දර දාල වගේ අන්තිම මොහොතේ හදිස්සියේ ඔහොම ගිහින් තමයි අන්තිමේදී ඔයවගේ කෙලවාගෙන මැරිලා යන්නේ.එළියේ ඉදන් කෑගහන මිනිහ දකිනවා ඇතුලේ උගේ අම්ම හිටිය කියනවා නේද ?ගැනියෙක් ඉස්සරහ දාගෙන ගිහින් නැද්ද ?පුදුම කොම්ෆියුස් කෙරිල්ලක් කරන්නේ ගැනු .අරුට ගියර් එක මතක් නෙවෙන්න බනින්න ඇති එවෙලේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ඉන්දියන් මිනී පෙට්ටි

    ඉන්දියන් නෙමේ ඕක චීන බඩුවක්.. පෑන්ඩා

    Panda Chinese

    හපොයි කොයි පට පොන්න චීනට රෙද්දෙ රෙවෙන්න ඇති. 🤣🤣
    විලි ලැජ්ජාව තියෙනව නං ආයෙ මේ පැත්තෙ එන්න බෑනේ @N A K A M U R A කොයි පටෝ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    336673503_1932653517084315_3938330745975794737_n.jpg

    සීට් එක උඩ තියෙන්නේ ඩ්‍රවගෙ මොලේ
    (some audiences may find it disturbing)
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Please note that Train has the Right of Way on level crossings whether they are protected by signals , poles etc or unprotected., So it is the driver's responsibility to take care of all the possibilities such as malfunction of lights , unprotected or poor visibility , heavy traffic etc. If you decide to cross the level crossing you always take the full risk every time you do that!! Train needs to toot or signals are not at fault but they only assist others
    This is the reason that KV line improvement project (abandoned by GR on advice of prof Gunaruwan who could not understand the reason why it was elevated!) planned it to be elevated from ground due to unusually large no of level crossings found in KV line in suburbs of colombo, which needs to be closed every time a train travels! At the moment this is not a big issue as KV line trans are not that frequent, but will not be always with rapid need for transport in this area due to high density of population. Unfortunate lives could have saved but the negligence of driver is not an excuse and dearly paid. RIP/bliss of nibanna for unfortunate victims. (we do not know what happened inside the car to distract the driver or did not see the lights or took the risk, with the child ?). It looks that driver tried to reverse after seeing the danger and due to cry of the man , but it was too late.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    වාහනේ ප්‍රශ්නේ නෙමෙයි බන් තියෙන්නේ ඔතන.ලන්කාවේ මිනිස්සුන්ට රේල්පාරක් ක්‍රොස් කරද්දි කිසිම ගානක් නෑ.

    වෙන රටවල නම් රේල් පාරක් ක්‍රොස් කරන්න කලින් මොන තරම් වේගෙන් වාහනේ ආවත් අනිවා රේල්පාරට දාන්න කලින් රෝද හතරම නවත්වලා දෙපැත්ත බලල තමයි දාන්නේ.අපේ එවුන් ඔහේ එනවා දානවා පස්සේ කෝච්චිය දැක්කම බයට බ්‍රේක් කරනව රේල් පාර උඩම.

    මම නම් මොකා පිටිපස්සේ ඉදන් හෝන් එක උඩ නැග්ගත් අනිවා නවත්තල දෙපැත්ත බලල තමයි දාන්නේ. අපේ රටේ දේශපාලනේ වගේම තමයි ඩ්‍රයිවින් කියන්නෙත්.

    එහෙම විනයක් තියෙන නිසානේ ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ. අපේ එවුන් හතරමන් හන්දියක දකුණු පැත්තට ඉඩ දෙන්නෙවත් නැහැ තියෙන තදියමට. තමුන් ගියොත් ඇති. ඉවසීම ,විනය කියන දේවල් පොඩි කාලේ ඉදන් පුරුදු කරන්න ඕනේ.

    ඉස්කෝලේ හැමදාම උදේට පෝලිම් ගැස්සුවට ඇයි එහෙම ඉන්න ඕනේ කියලා කවුරුත් කියලා දුන්නේ නැහැ. හරි නම් කියලා දෙන්න ඕනේ පාරේ වාහනයක් පදිනකොට, ඉස්පිරිතාලේ, පංසලේ, කඩේක සෙනග වැඩි වෙලාවට ඔහොම ඉන්න පුරුදු වෙන්න කියලා.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    ලංකාවේ එකාලට කාර් එකක් ගත්තහම උන්ට එනවා අමුතු ගායක සමහර උන්ට කඩේකට ගියත් කඩේ ඇතුලටම දාගන්න පුලුවන්නං කාර් එකෙන් බහින්නේ නැතුව එකත් කරයි .මේක තනිකර රියදුරු මහතාගේ වැරැද්ද කෝච්චිය කියට ආවත් මොකද හොදට පේනවා රෙඩ් ලයිට් එකේ තමයි දැම්මේ. ලංකාවේ ගොඩක් උන්දලා ගමන් යන්නේ ලිපට ගින්දර දාල වගේ අන්තිම මොහොතේ හදිස්සියේ ඔහොම ගිහින් තමයි අන්තිමේදී ඔයවගේ කෙලවාගෙන මැරිලා යන්නේ.එළියේ ඉදන් කෑගහන මිනිහ දකිනවා ඇතුලේ උගේ අම්ම හිටිය කියනවා නේද ?ගැනියෙක් ඉස්සරහ දාගෙන ගිහින් නැද්ද ?පුදුම කොම්ෆියුස් කෙරිල්ලක් කරන්නේ ගැනු .අරුට ගියර් එක මතක් නෙවෙන්න බනින්න ඇති එවෙලේ
    ඔව් බන් ගමනක් යන්න ගියාම පරක්කුවෙලා පරක්කුවෙලා ගෙදර ටැග් ගැහිගැහි ඉදල, ලන්කාවෙ උන්දැල ඒ පරක්කුව අල්ලගන්න හදන්නේ පාරේ වේගෙන් වාහනේ කලර් ලයිට් කඩාගෙන පිස්සො වගේ වාහන එලෝල
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,191
    113
    එහෙම විනයක් තියෙන නිසානේ ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ. අපේ එවුන් හතරමන් හන්දියක දකුණු පැත්තට ඉඩ දෙන්නෙවත් නැහැ තියෙන තදියමට. තමුන් ගියොත් ඇති. ඉවසීම ,විනය කියන දේවල් පොඩි කාලේ ඉදන් පුරුදු කරන්න ඕනේ.

    ඉස්කෝලේ හැමදාම උදේට පෝලිම් ගැස්සුවට ඇයි එහෙම ඉන්න ඕනේ කියලා කවුරුත් කියලා දුන්නේ නැහැ. හරි නම් කියලා දෙන්න ඕනේ පාරේ වාහනයක් පදිනකොට, ඉස්පිරිතාලේ, පංසලේ, කඩේක සෙනග වැඩි වෙලාවට ඔහොම ඉන්න පුරුදු වෙන්න කියලා.
    ඕව කවුරුත් කියල දෙන ඒව නෙමෙයි Common sense.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    lankawe rail crossing udin yanna oni adiyatama paagalaa. moda huttala slow karala gannawa, manual un gear maru kara kara dagalanawa.

    soundproof car walata ahen na bell eka. signal light unath blind spot thibboth pen na.
    ඒ මොක නැතත් පාර මැද්දෙන් රේල් පාරක් යනව පේනවනෙ. එතකොට දැනගන්න ඕනෙ දෙපැත්ත බලන්නවත් අඩුම. යකෝ මං පයින් ගියත් දෙතුන් පාරක් දෙපැත්ත බලල රේල් පාරක් හරහ යන්නෙ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    336673503_1932653517084315_3938330745975794737_n.jpg

    සීට් එක උඩ තියෙන්නේ ඩ්‍රවගෙ මොලේ
    (some audiences may find it disturbing)
    පොඩ්ඩක් ඇද වෙච්ච මොලයක් තියෙන්නෙ. ඒක හින්ද තමා ඔහොම ඩ්‍රයිව් කරන්න ඇත්තේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    පොඩ්ඩක් ඇද වෙච්ච මොලයක් තියෙන්නෙ. ඒක හින්ද තමා ඔහොම ඩ්‍රයිව් කරන්න ඇත්තේ
    ඩ්‍රයිවර්ගෙ නෙමෙයි හැබැයි ඔය passenger ගෙ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඩ්‍රයිවර්ගෙ නෙමෙයි හැබැයි ඔය passenger ගෙ.
    දෙන්නගෙම මොල ඔය වගේ තමා ඇත්තේ නැත්තන් ඉතින් අච්චර පෙනි පෙනි ඔහොම ඩ්‍රයිව් කරයි ද. මට නං දුකක් නෑ. ඔය වගේ ගොන් හරක් මැරෙන එකමයි හොඳ.
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Frame by frame, :-(:cry:
    Methana video ekak aye camera ekakin video karala thiyenne, original eka thibuna nam mita wada clear ganna thibuna.

    Screenshot 2023-03-17 071159.jpg

    Screenshot 2023-03-17 071241.jpg

    Screenshot 2023-03-17 071319.jpg

    Screenshot 2023-03-17 071346.jpg

    Screenshot 2023-03-17 071422.jpg

    Screenshot 2023-03-17 071441.jpg
     
    Attachments

    • 1679017519743.jpeg
      1679017519743.jpeg
      136.9 KB · Views: 63
    • Like
    • Sad
    Reactions: Asmodeus and monson

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,407
    1,675
    113
    Magnetic field ekak hinda wahana nawathiwa kiyanne boru baila. Godak welawata bayata clutch eka miss wela wahane nawathinne.

    Anika panda eke clutch balancing hena amarui. Clutch eka hena uda thiyenne. Dimo battage wage thamai.

    Auto ekak thibbanm oka wenne ne
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    ඉන්දියන් මිනී පෙට්ටි
    චීන බයිසිකල් කට්ටක් වත් නැති උන්ගේ සිංහල අඳෝනා. වාහනේ මොක උනත් රියදුරා එකක් කතා කර කර යද්දී රියදුරාගේ අවධානේ බිඳෙනවා. රතු සිග්නල් වැටිලා තිබ්බත්, කෝච්චිය පෙනී පෙනී අත ළඟ තිබ්බත් පේන්නෑ ඒ වෙලාවට
     
    • Like
    Reactions: Asmodeus