මේ වාහනේ නවතින්නේ ට්රේන් එක දැකලා බය උනා නිසා වෙන්න පුලුවන්ද ?
ක්ල්ච් වාහනයක්ද මේක?
ඉන්දියන් නෙමේ ඕක චීන බඩුවක්.. පෑන්ඩාඉන්දියන් මිනී පෙට්ටි
Japan ekak happuna nam ithiri wenawada? yasai common sense namඉන්දියන් මිනී පෙට්ටි
අර මනුස්සයා කෝච්චියක් එනවා කියල ඇත දික්කරලා පෙන්නලා කිව්වනේ. Driver බය වෙලා එතනම නවත්තගත්තා මගේ හිතේ.ඒක උඩ ඇවිල්ලා නවත්වලා
තව ටිකක් මැදට ගත්තා
signal තියෙද්දි
Main problem....I’m sorry to hear that
some common factors that contributed to train-car collisions were:
-Bingie
- The car was stuck on the tracks due to traffic or malfunction
- The car driver ignored or did not see the warning signs or lights
- The car driver tried to beat the train by crossing before it arrived
- The train was traveling faster than expected or did not sound its horn
Most drivers on the road should not really drive - they pose a danger to themselves and to others.Panda Chineseඉන්දියන් මිනී පෙට්ටි
කොච්චියේ ගම්‍යතාවට 50 ට ඈවිත් වෑදුනත් බේරෙන්න තියෙන ඉඩ හරිම අඩුයි..කෝච්චිය නම් සෑහෙන්න ස්පීඩ් යනවා තමා. ඕක හෙන දුර යන එකක් නේ. කොහොමද දන්නේ නෑ ස්පීඩ් ලිමිට් එක.. දකුණේ ලයින් එක නම් ඉන්දියාවෙන් හෑදුවා නේ 100 ට යන්න. ඔතන ලොකුම කේස් එක ගේට්ටු නෑති එක.. අනික මිනිස්සු කල්පනාවක් නෑතිව එනවා උන්ට බෙල් ඈහෙන්නෙත් නෑ ලයිට් පේන්නෙත් නෑ...කෝච්චිය එනවා නේ 150ට විතර, මිනිහා ටිකක් ස්ලෝ ආවා අතක් පයක් කැඩිලා හරි බේරෙන්න තිබ්බ නේ. අතුරු පාරවල් ගොඩක් තියෙන හින්දා ඔච්චර ස්පීඩ් එන්න බෑ බෝඩ් දාල තියෙනවා මග දිගට.උපරිම 50ට යන්න පුළුවන් මම හිතන විදිහට.
Bmw benz උනා නම් බේරෙයි කීයලා හිතනවද?..එච්චර උස තැනකුත් නෙමෙ මූට රේල් පාර cross කරන්න බැරි උන එකයි අවුල..autogear නම් ඔය ටික යන්න තිබ්බා..ඉන්දියන් මිනී පෙට්ටි
Main problem....
Lousy driving...Most drivers on the road should not really drive - they pose a danger to themselves and to others.
whemenවෑදුන විදිහට නම් බේරෙන්නේ නෑ මොකක් තිබ්බත්. ඒත් උඹ විශ්වාස කරයිද දන්නේ නෑ මම දෑකලා තියෙනවා බෙන්z 124 එකක් කෝච්චියේ වෑදුන.. කාර් එකේ ඉන්දින් එක තියෙන හරියෙ වෑදිලා විසි වෙලා තිබ්බේ. ඈතුලේ ආපු එවුන්ට මෙලෝ අවුලක් නෑBmw benz උනා නම් බේරෙයි කීයලා හිතනවද?..එච්චර උස තැනකුත් නෙමෙ මූට රේල් පාර cross කරන්න බැරි උන එකයි අවුල..autogear නම් ඔය ටික යන්න තිබ්බා..![]()