අද කෝච්චියේ හැප්පුන අම්මයි පුතයි😥

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කෝච්චිය එනවා නේ 150ට විතර, මිනිහා ටිකක් ස්ලෝ ආවා අතක් පයක් කැඩිලා හරි බේරෙන්න තිබ්බ නේ. අතුරු පාරවල් ගොඩක් තියෙන හින්දා ඔච්චර ස්පීඩ් එන්න බෑ බෝඩ් දාල තියෙනවා මග දිගට.උපරිම 50ට යන්න පුළුවන් මම හිතන විදිහට.
    Olevel science priod eka cut karala bola gahuva neda 😂
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කිසිම වගකීමක් නැති විදියට ඌ එන්නෙ සිග්නල වැටෙද්දි. ඌ අම්ම එක්ක යන්නෙ ඌටත් පොඩි එකෙක් ඉන්නවා අවුරුද්දක විතර. ඔතන එලාම් එකකුත් වදිනවනෙ. ඔතනම මගේ යාලුවෙකුත් හැපුනා බයික් එකෙන් ඒත් කොච්චිය එද්දි දාලා. එකෙක් බේරුනා එකෙක් මැරුනා. මම නම් කවදාවත් ක්‍රොස් කරන්නෙ නෑ එලාම් එක වදිනවනම් හරි ගේට් එක වැහෙනවනම් හරි. කෝච්චිය එන්න පැයක් ගියත් මන් යන්නෙ ඔක්කොම ඕෆ් වෙලා ක්ලියර් උනාට පස්සෙ. මොකද මගේ හොදම යාලුවෙකුත් නැති උනේ හදීසිය නිසා රුහුනුකුමාරිගේ වැදිලා.
    ඔය bell light stop වෙන්නේ නැතුව යන්න හොඳම නෑ double line තියනකොට.. single line නම් අවුලක් නෑ.. එක train එකයි නේ යන්නේ..
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,944
    113
    කෝච්චිය එනවා නේ 150ට විතර, මිනිහා ටිකක් ස්ලෝ ආවා අතක් පයක් කැඩිලා හරි බේරෙන්න තිබ්බ නේ. අතුරු පාරවල් ගොඩක් තියෙන හින්දා ඔච්චර ස්පීඩ් එන්න බෑ බෝඩ් දාල තියෙනවා මග දිගට.උපරිම 50ට යන්න පුළුවන් මම හිතන විදිහට.
    rtt.JPG


    150ට යන්න බැ බන් ලංකාවෙ එවට අලුත්ම පවර්සෙට් යන්නෙත් 100ට වගේ ඔය ට්‍රැක් වල
    ඔය කොග්ගල ලයින් එක පට්ට කෙලින්, දුරට පේනවා බන්..
     

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    manual barinm auto witharak padinna one . anika bn railway ekak cross karaddi kochara bayaida mama nm kochara unath henata balala danne drivers la nathuwa ibeta train giyapu ratak ne meka

    නැවතුන තැන ඉදන් තප්පර 7 ක් තියනවා වදින්න. තනිකර වෙනම ප්‍ර්ශ්නේන එන්න ඇත්තේ. වෙලව තමා.
    7 second walata mokuth karanna be bn oya welawata
    ------ Post added on Mar 16, 2023 at 11:01 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    නැවතුන තැන ඉදන් තප්පර 7 ක් තියනවා වදින්න. තනිකර වෙනම ප්‍ර්ශ්නේන එන්න ඇත්තේ. වෙලව තමා.
    එකනම් ඇත්ත නිකන් ඕනෑකමට නවත්තන් හිටියාවගේ පිටින් බලන අපිට පේන්නේ :baffled:
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    micro panda එකක් නේද ඔකක් මගේ යලුවෙක් ලග තිබුණා පොර කියනවා මතකයි gear shift කරද්දී අවුලක් තිබිලා ලොකු ගාණක් ගියා කිව්වා එක හදා ගන්න..
     
    Last edited:

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Olevel science priod eka cut karala bola gahuva neda 😂
    🤣😅😂

    නැවතුන තැන ඉදන් තප්පර 7 ක් තියනවා වදින්න. තනිකර වෙනම ප්‍ර්ශ්නේන එන්න ඇත්තේ. වෙලව තමා.
    Oya time ekata mokuth hithaa ganna be bro.
    ------ Post added on Mar 16, 2023 at 11:23 PM
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඌ ආව ගැම්මට ආවා නම් එනවා.අර මිනිහ අත දික් කරල එන්න එපා කියනව දැක්කම බයට එතනම නවත්තගත්තා.නවත්තගත්තෙ රේල් පාර උඩ කියල දැකල හදිස්සියට ගන්න හදද්දි වාහනේ නවතින්න ඇති.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    රතු ලයිට් පත්තු වෙද්දි දාන්නෙ.ලයිට් නැති උනත් බ්ලයින්ඩ් වංගුවක් නෙවෙයි. බේරෙන්න වෙලාවත් තිබුන.තනිකරම ඩ්‍රයිවර්ගෙ වැරැද්ද. ඔය කොග්ගල හරියෙ කෙලවෙන වේගෙන් යනව 80-100 අතරෙ
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    lankawe rail crossing udin yanna oni adiyatama paagalaa. moda huttala slow karala gannawa, manual un gear maru kara kara dagalanawa.

    soundproof car walata ahen na bell eka. signal light unath blind spot thibboth pen na.
     
    • Like
    Reactions: NRTG

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    lankawe rail crossing udin yanna oni adiyatama paagalaa. moda huttala slow karala gannawa, manual un gear maru kara kara dagalanawa.

    soundproof car walata ahen na bell eka. signal light unath blind spot thibboth pen na.
    Its illegal to driver over 20kmph over a railway crossing.

    Sound ahenne na light penne na kiala daana ekada ban hari

    Mama nam shutter pahath karala hodata bella karakawala balala thama hama welema danne yellow light tibbath
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    වාහනේ ප්‍රශ්නේ නෙමෙයි බන් තියෙන්නේ ඔතන.ලන්කාවේ මිනිස්සුන්ට රේල්පාරක් ක්‍රොස් කරද්දි කිසිම ගානක් නෑ.

    වෙන රටවල නම් රේල් පාරක් ක්‍රොස් කරන්න කලින් මොන තරම් වේගෙන් වාහනේ ආවත් අනිවා රේල්පාරට දාන්න කලින් රෝද හතරම නවත්වලා දෙපැත්ත බලල තමයි දාන්නේ.අපේ එවුන් ඔහේ එනවා දානවා පස්සේ කෝච්චිය දැක්කම බයට බ්‍රේක් කරනව රේල් පාර උඩම.

    මම නම් මොකා පිටිපස්සේ ඉදන් හෝන් එක උඩ නැග්ගත් අනිවා නවත්තල දෙපැත්ත බලල තමයි දාන්නේ. අපේ රටේ දේශපාලනේ වගේම තමයි ඩ්‍රයිවින් කියන්නෙත්.