අද කෝච්චි නැද්ද ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අද කෝච්චි නැද්ද ?

    https://www.lakbima.lk/index.php/hot-news/12619-a-train-strike-from-midnight-today

    රජය ‍පොරොන්දු වූ වැටුප් වැඩිවීම වහාම ලබාදෙන ලෙස ඉල්ලමින් දුම්රිය රියැදුරු, දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය නියාමකවරුන්, දුම්රිය පාලකවරුන් ඇතුළු ප්‍රධාන දුම්රිය වෘත්තීය සමිති 11 ක් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

    30 මධ්‍යම රාත්‍රිය කියන්නෙ අද පාන්දර 12 ඉඳන්ද නැත්තං අද රෑ 12 ඉඳන්ද ? :eek:

    අද කෝච්චි නැද්ද ? හෙටත් නැති වෙයිද ? :confused: