🚊🚇 අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් 🚇🚊

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    image_511f5db9e1.jpg

    රට පුරා පැවැත්වෙන ජන අරගල සදහා සහාය දක්වමින් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එහි සම කැදවුම්කරු ප්‍රධාන ලේකම් ඵස් පී විතානගේ සදහන් කළේ මේ සදහා දුම්රිය රියදුරු සංගමයල දුම්රිය නියාමක සංගමයල දුම්රිය ස්ථානාධිපති සංගමයල දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය ඇතුලු දුම්රිය සේවාවේ වෘත්තීය සමිති 30 ක් සහභාගි වීමට නියමිත බවයි.

    මෙම වැඩවර්ජනයට ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක් නොලැබුනොත් මැයි 06 වනදා සියලු වෘත්තීය සමිති ඵක්ව දුම්රිය ධාවනය මෙන්ම බස් ධාවනය ද සම්පූර්ණයෙන්ම නතර කරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

    Source: nethnews.lk

    හෙටයි අනිද්දයි නිවාඩු දාලා ගෑනිව බලන්න යන උන්😅
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,581
    6,160
    113
    image_511f5db9e1.jpg

    රට පුරා පැවැත්වෙන ජන අරගල සදහා සහාය දක්වමින් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එහි සම කැදවුම්කරු ප්‍රධාන ලේකම් ඵස් පී විතානගේ සදහන් කළේ මේ සදහා දුම්රිය රියදුරු සංගමයල දුම්රිය නියාමක සංගමයල දුම්රිය ස්ථානාධිපති සංගමයල දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය ඇතුලු දුම්රිය සේවාවේ වෘත්තීය සමිති 30 ක් සහභාගි වීමට නියමිත බවයි.

    මෙම වැඩවර්ජනයට ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක් නොලැබුනොත් මැයි 06 වනදා සියලු වෘත්තීය සමිති ඵක්ව දුම්රිය ධාවනය මෙන්ම බස් ධාවනය ද සම්පූර්ණයෙන්ම නතර කරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

    Source: nethnews.lk

    Bump
     
    • Like
    Reactions: Stimulus mind