අද ගලවන්න අමතක වෙලා... මේස් බ්රෝ..මේස්...:lol::lol::lol::lol::lol:
Dennied Well-known member Nov 9, 2014 5,443 2,644 113 සිරි ලංකාව Nov 28, 2015 #1 අද ගලවන්න අමතක වෙලා... මේස් බ්රෝ..මේස්... Reactions: 3rdEye
jhnnwp Well-known member Jan 6, 2012 44,901 32,626 113 Nov 28, 2015 #3 ඇයි හිටංගෙ wife ට දනිහ නමන්නත් අමතක වෙලා වගේ.
ruchira55 Well-known member Mar 23, 2012 40,014 40,943 113 Nov 28, 2015 #6 මේකට නම් මෛත්රීට හොඳටෝම රිදෙන්න ඇති.
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Nov 28, 2015 #7 මේ අර පරණ කුණු බුම්ප් කරන එකානේ
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,079 113 36 කෙල්ල ළඟ Nov 28, 2015 #8 මූ ඒත් පැත්තකට බර වෙලා ඉන්නෙ..
sachith19920726 Well-known member Jan 20, 2011 35,681 11,529 113 34 Crynet Solutions Nov 28, 2015 #11 ලොල් හිටං ට නාස් ලනුව දැම්මෙ මේස් ගලවල නෙ.. දැන් ගලවන්න ඕන නෑ.. වේවැල අතේ දක්කන්න විතරයි ඕන
sandaru1rox Well-known member Dec 11, 2011 7,402 2 3,269 113 Nov 28, 2015 #12 crazybuddy said: මූ ඒත් පැත්තකට බර වෙලා ඉන්නෙ.. Click to expand...
aki malli Well-known member Sep 6, 2015 892 165 63 Nov 28, 2015 #13 crazybuddy said: මූ ඒත් පැත්තකට බර වෙලා ඉන්නෙ.. Click to expand... දුනු බැහැල වෙන්න ඇති බ්රෝ
kolavari Well-known member Aug 11, 2012 33,743 1 25,641 113 කැළෑ පොජ්ජේ Nov 28, 2015 #15 ruchira55 said: මේකට නම් මෛත්රීට හොඳටෝම රිදෙන්න ඇති. Click to expand... I get ur point
kolavari Well-known member Aug 11, 2012 33,743 1 25,641 113 කැළෑ පොජ්ජේ Nov 28, 2015 #16 crazybuddy said: මූ ඒත් පැත්තකට බර වෙලා ඉන්නෙ.. Click to expand... උබ ඔය වයස වෙද්දී කොහොම යයිද දන්නේ නැහැ..මිනිස්සුන්ට අපහාස කරන්න එපා බන්...උබලගේ රජ්ජුරුවෝ පැරදුනා කියල ඔහොමත් හිතේ වේදනාවට කියෝනවද? අනේ යකෝ
crazybuddy said: මූ ඒත් පැත්තකට බර වෙලා ඉන්නෙ.. Click to expand... උබ ඔය වයස වෙද්දී කොහොම යයිද දන්නේ නැහැ..මිනිස්සුන්ට අපහාස කරන්න එපා බන්...උබලගේ රජ්ජුරුවෝ පැරදුනා කියල ඔහොමත් හිතේ වේදනාවට කියෝනවද? අනේ යකෝ
nrjayasinghe Well-known member Mar 7, 2007 18,128 3,561 113 46 Buttala Nov 28, 2015 #18 jhnnwp said: ඇයි හිටංගෙ wife ට දනිහ නමන්නත් අමතක වෙලා වගේ. Click to expand...