අඩෝ මෙහෙම train කරල නෑ අවුරුද්දකින් විතර අද යකඩ කෑව කියපන්කෝ. මට ඇවිද ගන්නත් බෑ බන්. ලෝක අමාරුවෙන් කකුල උස්සගත්තේ බයික් එකේ ඉදගන්න. මම හිතන්නේ කැලරි 2000ක් විතර පිච්චුනා.
මමත් ගැහුවා ගැහිල්ලක් දකුණු අතේ මැණික්කටුව හරිය රිදෙනවා අම්බානෙක
uba DOMS walat samanyen krnne mokkd
මමත් ගැහුවා ගැහිල්ලක් දකුණු අතේ මැණික්කටුව හරිය රිදෙනවා අම්බානෙක
නැතුව ඉතිංඅතේද?
උබ කොහොමද බන් gym යන්නෙ curfew නැද්ද??අඩෝ මෙහෙම train කරල නෑ අවුරුද්දකින් විතර අද යකඩ කෑව කියපන්කෝ. මට ඇවිද ගන්නත් බෑ බන්. ලෝක අමාරුවෙන් කකුල උස්සගත්තේ බයික් එකේ ඉදගන්න. මම හිතන්නේ කැලරි 2000ක් විතර පිච්චුනා.
![]()
දැන් උඹේ අර බඩ්ඩක් ගහන සීන් එක හරිද
උඹ planking කරනවද?
අතේද?
Doms දැන් නෑ බන්. දැන් දවස් කීපයක් සෙල්ලම් කරානේ. මුල් දවසෙ ගැහුවම නම් ආච්චිට හාල් ගැරුන දවස් 3ක් විතර යනකන්.
Protien ganin hodata,,,6 eggs atleast daily kapanMama gedr exercise krnn patan aran dan sathi dekk withr bn adu wenne na ada riden eka.. Epa wenwa wadak krgann ba
Mama gedr exercise krnn patan aran dan sathi dekk withr bn adu wenne na ada riden eka.. Epa wenwa wadak krgann ba
පන්ඩිත ඇටකෝට්ටෙක් ඕකක් කරන්න ගිහින් එක පාරක් මම බලන් ඉද්දිම ලොකු සද්දයක් එක්ක ඇදගෙන වැටුනා ජිම් එකේ..අඩෝ මෙහෙම train කරල නෑ අවුරුද්දකින් විතර අද යකඩ කෑව කියපන්කෝ. මට ඇවිද ගන්නත් බෑ බන්. ලෝක අමාරුවෙන් කකුල උස්සගත්තේ බයික් එකේ ඉදගන්න. මම හිතන්නේ කැලරි 2000ක් විතර පිච්චුනා.
![]()


පන්ඩිත ඇටකෝට්ටෙක් ඕකක් කරන්න ගිහින් එක පාරක් මම බලන් ඉද්දිම ලොකු සද්දයක් එක්ක ඇදගෙන වැටුනා ජිම් එකේ..
ඌට උපදේශන පුහුනුකරු නැතුව කරන්න එපා කියලා තියෙන්නේ ඌ තනියම කරලා ලොකු බරක් දාලා කොන්ද කැඩිලා කියපන්කෝ..
වැටිලා හිටපු විදිහටම හොස්පිටල් අරන් ගියා..
මොනවා උනාද දන්නේ නෑ..
ජිම් යන එකත් එපා උනා ඕයී ඒක දැකලා![]()
කෝ බන් උබේ සික්ස් පැක් බොඩී එකේ පොටෝ එකක් දාපන්කෝ බලන්න අපිටමම advanced athlete කෙනෙක් බන්. gymming since 2011
