අද ගැහුව ගැහිල්ලක් ලොවෙත් නැති වෙන්න

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    අඩෝ මෙහෙම train කරල නෑ අවුරුද්දකින් විතර අද යකඩ කෑව කියපන්කෝ. මට ඇවිද ගන්නත් බෑ බන්. ලෝක අමාරුවෙන් කකුල උස්සගත්තේ බයික් එකේ ඉදගන්න. මම හිතන්නේ කැලරි 2000ක් විතර පිච්චුනා.

    ADt5dVjG.jpg
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මමත් ගැහුවා ගැහිල්ලක් දකුණු අතේ මැණික්කටුව හරිය රිදෙනවා අම්බානෙක

    අතේද?

    uba DOMS walat samanyen krnne mokkd

    Doms දැන් නෑ බන්. දැන් දවස් කීපයක් සෙල්ලම් කරානේ. මුල් දවසෙ ගැහුවම නම් ආච්චිට හාල් ගැරුන දවස් 3ක් විතර යනකන්.
     
    • Haha
    Reactions: nidarsha91

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,790
    19,776
    113
    අඩෝ මෙහෙම train කරල නෑ අවුරුද්දකින් විතර අද යකඩ කෑව කියපන්කෝ. මට ඇවිද ගන්නත් බෑ බන්. ලෝක අමාරුවෙන් කකුල උස්සගත්තේ බයික් එකේ ඉදගන්න. මම හිතන්නේ කැලරි 2000ක් විතර පිච්චුනා.

    ADt5dVjG.jpg
    උබ කොහොමද බන් gym යන්නෙ curfew නැද්ද??
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    අතේද?

    Doms දැන් නෑ බන්. දැන් දවස් කීපයක් සෙල්ලම් කරානේ. මුල් දවසෙ ගැහුවම නම් ආච්චිට හාල් ගැරුන දවස් 3ක් විතර යනකන්.

    Mama gedr exercise krnn patan aran dan sathi dekk withr bn adu wenne na ada riden eka.. Epa wenwa wadak krgann ba
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Mama gedr exercise krnn patan aran dan sathi dekk withr bn adu wenne na ada riden eka.. Epa wenwa wadak krgann ba

    සති දෙකක් කොහෙද බන් Doms තියෙන්නේ? උපරිම සතියක් තියෙයි. ඒත් ඒ හෙනම හෙවි සෙල්ලම් කරොත්. නැත්නම් දවස් 3යි 4යි. උබේ මොකක් හරි ඉන්ජරි එකක් වෙන්න ඇති.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔහොම අමාරු වෙන්නෙහ් ගුදමාර්ගය හරහා ඩම්බෙල් වගෙ ලොකු එවා පසාරු උනාම
    ෆොටො එකේ තියෙනහ් විදිහට පෙනි යන්නේ උබට බර දිලා අරු පිටිපස්සෙන් පසාරු කරලා වගෙහ් ...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    අඩෝ මෙහෙම train කරල නෑ අවුරුද්දකින් විතර අද යකඩ කෑව කියපන්කෝ. මට ඇවිද ගන්නත් බෑ බන්. ලෝක අමාරුවෙන් කකුල උස්සගත්තේ බයික් එකේ ඉදගන්න. මම හිතන්නේ කැලරි 2000ක් විතර පිච්චුනා.

    ADt5dVjG.jpg
    පන්ඩිත ඇටකෝට්ටෙක් ඕකක් කරන්න ගිහින් එක පාරක් මම බලන් ඉද්දිම ලොකු සද්දයක් එක්ක ඇදගෙන වැ‍ටුනා ජිම් එකේ.. :confused:
    ඌට උපදේශන පුහුනුකරු නැතුව කරන්න එපා කියලා තියෙන්නේ ඌ තනියම කරලා ලොකු බරක් දාලා කොන්ද කැඩිලා කියපන්කෝ..:baffled:
    වැටිලා හිටපු විදිහටම හොස්පිටල් අරන් ගියා..
    මොනවා උනාද දන්නේ නෑ..
    ජිම් යන එකත් එපා උනා ඕයී ඒක දැකලා:eek:
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    පන්ඩිත ඇටකෝට්ටෙක් ඕකක් කරන්න ගිහින් එක පාරක් මම බලන් ඉද්දිම ලොකු සද්දයක් එක්ක ඇදගෙන වැ‍ටුනා ජිම් එකේ.. :confused:
    ඌට උපදේශන පුහුනුකරු නැතුව කරන්න එපා කියලා තියෙන්නේ ඌ තනියම කරලා ලොකු බරක් දාලා කොන්ද කැඩිලා කියපන්කෝ..:baffled:
    වැටිලා හිටපු විදිහටම හොස්පිටල් අරන් ගියා..
    මොනවා උනාද දන්නේ නෑ..
    ජිම් යන එකත් එපා උනා ඕයී ඒක දැකලා:eek:

    මම advanced athlete කෙනෙක් බන්. gymming since 2011