අද ගෙනාව බඩුවල සතොසෙ බිල

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ගමේ සුපර්මාකට් එකක් මචං

    ටිකක් ලොකු එකක්

    ඒකෙ නම ඔතන තියෙන්නෙ
    ඕක ටිකක් ලොකු එකක්නම් අපි නම දැනගත්තම මොකෝ බන් වෙන්නෙ...
    කැශියර් නංගිගෙ නමද කොහෙද :-D :-D :-D
     

    AnuradhaRa

    Well-known member
  • පැලවත්ත පිටි එක ගණන්නෙ යකෝ. ඊයෙ ගෙනාවා 1050, ඇන්කරුත් 1050, එහේ 100ක් වැඩි ඇයි.අල ලූණු නම් ලාබයි
    ඒක තමා මාත් බැලුවෙ
    වැඩියෙන් ගණන් දාල
    ආයෙ 1050 හැදෙන විදියට ඩිස්කවුන්ට් එකක් දී 😅
    පැකට් එකේ ගහල තියෙන්නෙ කීයද බං
    මං බැලුවෙත් නෑ

    Amanda lassanaida
    යකෝ කස්ටමර් මම නෙ 😅
    ඔය default බොරු නමක්

    ඕක ටිකක් ලොකු එකක්නම් අපි නම දැනගත්තම මොකෝ බන් වෙන්නෙ...
    කැශියර් නංගිගෙ නමද කොහෙද :-D :-D :-D
    නෑ යකෝ කඩේ නම තියෙන්නෙ
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    ඒක තමා මාත් බැලුවෙ
    වැඩියෙන් ගණන් දාල
    ආයෙ 1050 හැදෙන විදියට ඩිස්කවුන්ට් එකක් දී 😅
    පැකට් එකේ ගහල තියෙන්නෙ කීයද බං
    මං බැලුවෙත් නෑ


    යකෝ කස්ටමර් මම නෙ 😅
    ඔය default බොරු නමක්


    නෑ යකෝ කඩේ නම තියෙන්නෙ
    පැකට් එකෙ 1050 තමයි, මෙහෙ තොග කඩේක 980ට තියෙනව, ඊයෙ වැස්ස නිසා ගියෙ නෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,251
    1
    2,930
    113
    ඔව් ඒ වගේ තමා

    මාසෙටම තව යනව ගොඩක්
    මෙතනින් සමහරක් ඒව සතියකට වඩා ඇද ගන්න පුලුවන්
    Wiyan adu karanna kawpi me bonchi pala tikak hito ganin gedara pol gas hitawanda
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Wiyan adu karanna kawpi me bonchi pala tikak hito ganin gedara pol gas hitawanda
    පොල් ගස් හිටවන්න ඉඩක් නෑ බං
    පොඩි ඉඩමක්නෙ

    අඩේ පොල් හෙන ගණන්නෙ
    අපේ පැත්තෙ 150 යි

    පොල් ගෙඩි 10 ක් ගත්ත 1400 යි

    ගොඩක් ලොකුත් නෑ

    ඉස්සර 120 ට මම ගන්නව තැනකින් තඩි පොල්
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,251
    1
    2,930
    113
    පොල් ගස් හිටවන්න ඉඩක් නෑ බං
    පොඩි ඉඩමක්නෙ

    අඩේ පොල් හෙන ගණන්නෙ
    අපේ පැත්තෙ 150 යි

    පොල් ගෙඩි 10 ක් ගත්ත 1400 යි

    ගොඩක් ලොකුත් නෑ

    ඉස්සර 120 ට මම ගන්නව තැනකින් තඩි පොල්
    ඉඩ ne kiyanna epa perches 5 idama k unath pol gas 4 unath hitawanna puluwan kundira pol oya ge gedara pol gad dek aduma hitawanna puluwa bn , pol wattakta yanna ewage pol gediyak rs 50 ta ganna puluwan , api nm pol kaden ganne ne
     
    • Like
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අද පෑලියගොඩ,

    ලංකා අර්තාපල් රුපියල් 200 ට තිබ්බා.

    ආනයනික එවා රු 150.

    ලොකු ලූනූ වර්ග තුනක් තිබ්බා. ඉන්දියන්, පකිස්තාන්, ලංකා.

    මිල 180-280 අතර.

    පැලවත්ත කිරිපිටි 950 යි.

    සාලයෝ කිලෝ එක රු 150-200

    කෙලවල්ලා 1300-1500