අද චන්දිමාල් ගහන ලකුණු ගණන අනුමාන කරමු

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    නොදකින් බන් අර අකිලයව මොකට දැම්මද මන්ද. එකෙක් කිව්ව වගේ ඌ දාන බෝල අහසෙම තියෙයි අද.
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    නොදකින් බන් අර අකිලයව මොකට දැම්මද මන්ද. එකෙක් කිව්ව වගේ ඌ දාන බෝල අහසෙම තියෙයි අද.
    පුජාව පටන් අරන් වගේ.200 වත් ගහයි
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    අඩෝ අපිට ඉන්නවා පවර හීටර් කෙනෙක්.
    බානුක කොල්ල අද මොනවා කරයිද ?මුගේ පාරවල් නම් ලස්සනයි.

    295640.10.jpg
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අඩෝ අපිට ඉන්නවා පවර හීටර් කෙනෙක්.
    බානුක කොල්ල අද මොනවා කරයිද ?මුගේ පාරවල් නම් ලස්සනයි.

    295640.10.jpg
    මූ හිටිය කියල මොනා කරන්නද. 200 + ගහයි වගේ අද.
     
    • Like
    Reactions: Jim_Moriarty

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,632
    113
    මැච් එකෙන් එකට අලුත් ස්පිනර් කෙනෙක්ව දාන්න වෙන සීන් එකක් තියෙන්නේ.. අරුන් එකක් ඇබරුන ගමන් මුල් ටීම් එකම බෝලර්ව හොදට රීඩ් කරලා ගේමට එන්නේ..ඉතින් නෙලනවා
     
    • Like
    Reactions: Jim_Moriarty