Ow SLPL eke hodata sellam kara. Onna dan uta nelanna patan aran.Pau bn u..issara supiriyta ball kara neh..
ayi yaku youtube eke ehemma denne.sri lanka cricket eke denavaMatch balanna link tikak dapallako
පුජාව පටන් අරන් වගේ.200 වත් ගහයිනොදකින් බන් අර අකිලයව මොකට දැම්මද මන්ද. එකෙක් කිව්ව වගේ ඌ දාන බෝල අහසෙම තියෙයි අද.
Ow 9i neh..eda keeyak gahuwada bn.9 da
මූ හිටිය කියල මොනා කරන්නද. 200 + ගහයි වගේ අද.අඩෝ අපිට ඉන්නවා පවර හීටර් කෙනෙක්.
බානුක කොල්ල අද මොනවා කරයිද ?මුගේ පාරවල් නම් ලස්සනයි.
![]()
ow neda bn ,muta chance dunna.gahuwe nene.මූ හිටිය කියල මොනා කරන්නද. 200 + ගහයි වගේ අද.
නෑ ඒකම නෙවේ කිව්වෙ මුන් 200+ ගැහුවොත් මුට තනියම ගහන්න බෑනෙ.ow neda bn ,muta chance dunna.gahuwe nene.