අද චන්දිමාල් ගහන ලකුණු ගණන අනුමාන කරමු

KayBxReturns

Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    ade matath eka note una.dasunai chamikai awlk thiynwa....

    chamikaya hodai mata nm dassata wada...
    chamikaya kapana eka nm lesi wenne na.eeta kln dasuna kapei :D
    ඔව් උගේ අර 18 වෙනි ඕවර් එකේ උට වදිද්දියි උට අර බවුන්ද්රී එකක් මිස් වෙද්දියි දස්සා හයි ටෝන් එකෙන් කෑ ගහනවා උට.
    චාමිකය ඒ මලටම ගැහුවා වගේ.
     
    • Like
    Reactions: vali aththa

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    ඔව් උගේ අර 18 වෙනි ඕවර් එකේ උට වදිද්දියි උට අර බවුන්ද්රී එකක් මිස් වෙද්දියි දස්සා හයි ටෝන් එකෙන් කෑ ගහනවා උට.
    චාමිකය ඒ මලටම ගැහුවා වගේ.
    eeta kln match walath ehemai bn.shanakata wada hodata chamikayata perform krnna pluwan.
    eka therena seen ekakne katath.

    ODI eke denneth na T20 eke denneth na tikak udin ghnna.
    bt ehma kiyaka shanakaya bola kala out unama itn aruth kora wenwa.
    ODI eke oota ehmama ball dnna dunne na
     
    • Like
    Reactions: KayBxReturns

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    eeta kln match walath ehemai bn.shanakata wada hodata chamikayata perform krnna pluwan.
    eka therena seen ekakne katath.

    ODI eke denneth na T20 eke denneth na tikak udin ghnna.
    bt ehma kiyaka shanakaya bola kala out unama itn aruth kora wenwa.
    ODI eke oota ehmama ball dnna dunne na
    All Rounders la dennek nisa tension ekak yanne othana.
    Ow eka paarak chamikaya balen over ekak illagaththa mathakai.
    balamu eelage matches deke mokada wenne kiyala.
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    අසලන්කයා T20 හරියන්නෑ වගේ බං
    ඔව් ODI වල ෆෝම් වෙලා ඉදලා උට ගහන්න පුළුවන්.
    ඌ මේ T20 මැච් එකෙත් කරන්න ගියේ ඒ වැඩේ.
    මූ ඊලග මැච් දෙකේත් තියයි වගේ.
     
    • Like
    Reactions: earthling

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    චන්දිමාල්ට power play එකේ ගහගන්න බැ, power play එක තනිකරම හැවා, අද උනත් 50 over ඉනිමක් play කරේ t20 wala
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    චන්දිමාල්ට power play එකේ ගහගන්න බැ, power play එක තනිකරම හැවා, අද උනත් 50 over ඉනිමක් play කරේ t20 wala
    යස්
    චන්දි තමා පරාජේ මුල
    අන්තිමට පොර විසින් මන් පොර ඉනිමක් සෙල්ලම් කලා

    අසලංක වන්ඩේ ෆෝමැට් එකෙන් ටුවෙන්ටි ගහන්න ප්ලැන් කරන්නේ
    අසලංකයාව වෙනස් කරන එක අපරාධයක්
    එක්කෝ එ වෙනුවට ප්ලෙයර් කෙනෙක් හදන එක වටිනවා කොල්ලට වෙනස් වෙන්න අමාරු නම්

    චාමිකයාව දස්සට කලින් ගස්සවන්න ඕනේ
    ඊට ප්සසේ දස්සා, ඊටත් පස්සේ වනියා වෙන්න ඕනේ

    ඇයි කුසලා නාවේ කියන එක තඩි ප්‍රශ්ණයක්.
    බානුකට චාන්ස් දෙන එක ලෝක අපරාධයක්. පොරට විකට් එක පරිස්සම් කර ගන්න තරම් වත් තාක්ෂණයක් නැති ගොබ්බ (හරකෙක්)
    බානුකට ඇමරිකාවට යන්න කියන්න

    චන්දි T20 ගස්සන එක අපරාධයක්. මුල ඇදලා අන්තමේ ලිඩ් එකක් ගන්නවා. එතකොට පෙරහැර ගිහින්

    දැකපු එකම ප්ලස් පොයින්ට් එක බඩ යනවා වගේ යන එක තැන තැන් වල ලැග් උණා. විකට් ඉතුරු උණ එක. චාමික දස්සට වඩා වටිනවා. දස්සා ෆෝම් එකේ නෑ

    අද මැච් එක හෑවේ අසලංක.
    යස්. බෝල 19ට ලකුණු 6යි
    ඕවර් 2යි බෝල 1ක් හාලා
    ------ Post added on Sep 10, 2021 at 11:53 PM
     
    • Like
    Reactions: earthling and JBLs

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    යස්
    චන්දි තමා පරාජේ මුල
    අන්තිමට පොර විසින් මන් පොර ඉනිමක් සෙල්ලම් කලා

    අසලංක වන්ඩේ ෆෝමැට් එකෙන් ටුවෙන්ටි ගහන්න ප්ලැන් කරන්නේ
    අසලංකයාව වෙනස් කරන එක අපරාධයක්
    එක්කෝ එ වෙනුවට ප්ලෙයර් කෙනෙක් හදන එක වටිනවා කොල්ලට වෙනස් වෙන්න අමාරු නම්

    චාමිකයාව දස්සට කලින් ගස්සවන්න ඕනේ
    ඊට ප්සසේ දස්සා, ඊටත් පස්සේ වනියා වෙන්න ඕනේ

    ඇයි කුසලා නාවේ කියන එක තඩි ප්‍රශ්ණයක්.
    බානුකට චාන්ස් දෙන එක ලෝක අපරාධයක්. පොරට විකට් එක පරිස්සම් කර ගන්න තරම් වත් තාක්ෂණයක් නැති ගොබ්බ (හරකෙක්)
    බානුකට ඇමරිකාවට යන්න කියන්න

    චන්දි T20 ගස්සන එක අපරාධයක්. මුල ඇදලා අන්තමේ ලිඩ් එකක් ගන්නවා. එතකොට පෙරහැර ගිහින්

    දැකපු එකම ප්ලස් පොයින්ට් එක බඩ යනවා වගේ යන එක තැන තැන් වල ලැග් උණා. විකට් ඉතුරු උණ එක. චාමික දස්සට වඩා වටිනවා. දස්සා ෆෝම් එකේ නෑ

    යස්. බෝල 19ට ලකුණු 6යි
    ඕවර් 2යි බෝල 1ක් හාලා
    ------ Post added on Sep 10, 2021 at 11:53 PM
    කුසල්ට තාම හොද නැල්ලු බන්. පොර බොහෝ විට WC එකටම ගහයි.
    100 ට 100ක් එකගයි බන් කතාවට. මූ තැන තියා ගන්න ඕන හින්ද හිමීට ගැහුව. ඔක්කොම ඩොට් බෝල පනහයිලු අද. මූ අන්තිමට නම ගත්ත ටීම් එකට කෙලෙව්ව. මූ මුල තියාගත්තු ගැප් එක හින්ද තමා ඔක්කොමල්ල අවුට් උනේ. වැඩේ දැන් මූ 66 ක් ගහපු නිසා දිගටම ඉදී.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    යස්
    චන්දි තමා පරාජේ මුල
    අන්තිමට පොර විසින් මන් පොර ඉනිමක් සෙල්ලම් කලා

    අසලංක වන්ඩේ ෆෝමැට් එකෙන් ටුවෙන්ටි ගහන්න ප්ලැන් කරන්නේ
    අසලංකයාව වෙනස් කරන එක අපරාධයක්
    එක්කෝ එ වෙනුවට ප්ලෙයර් කෙනෙක් හදන එක වටිනවා කොල්ලට වෙනස් වෙන්න අමාරු නම්

    චාමිකයාව දස්සට කලින් ගස්සවන්න ඕනේ
    ඊට ප්සසේ දස්සා, ඊටත් පස්සේ වනියා වෙන්න ඕනේ

    ඇයි කුසලා නාවේ කියන එක තඩි ප්‍රශ්ණයක්.
    බානුකට චාන්ස් දෙන එක ලෝක අපරාධයක්. පොරට විකට් එක පරිස්සම් කර ගන්න තරම් වත් තාක්ෂණයක් නැති ගොබ්බ (හරකෙක්)
    බානුකට ඇමරිකාවට යන්න කියන්න

    චන්දි T20 ගස්සන එක අපරාධයක්. මුල ඇදලා අන්තමේ ලිඩ් එකක් ගන්නවා. එතකොට පෙරහැර ගිහින්

    දැකපු එකම ප්ලස් පොයින්ට් එක බඩ යනවා වගේ යන එක තැන තැන් වල ලැග් උණා. විකට් ඉතුරු උණ එක. චාමික දස්සට වඩා වටිනවා. දස්සා ෆෝම් එකේ නෑ

    යස්. බෝල 19ට ලකුණු 6යි
    ඕවර් 2යි බෝල 1ක් හාලා
    ------ Post added on Sep 10, 2021 at 11:53 PM
    Uba kiyana eka hari e unata me tem ekata hariyata lakunu tikak gahaganna baa bn.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    චන්දිමාල් නැත්නම් ඩොමේස්ටික් කබ්බෝ ටිකට එක හයක් වත් නෑ....
    මොකද කබ්බෝ ෆෝම් කරන්න ඩොමේස්ටික් එකේ හය ලං කලාට International වෙද්දී ඕක කරන්න බෑ.. :lol: :lol:

    පම්කේ පවර් හිටර්ස් ලා..
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,539
    10,383
    113
    ඔක්කෝටම මුල මැච් එකක් දින්න ගමන් උබලා මුන්ව ඔලුව උඩ තියන් නටන එක...ඔය පේජ් කාරයෝ එහෙම පුක උඩ දාන් දෙන්නේ...WC නම් ඉතින් හීන තමයි...WI squard එක බලපන්...මුන්ට ඇටෑක් කරන්න පුලුවන්ද උන්ට?? WI උන්ගේ current performance බලන්න ඕනේ නම් CPL බලපන්...Unge Fielding ,Batting, Bowling top notch
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    Uba kiyana eka hari e unata me tem ekata hariyata lakunu tikak gahaganna baa bn.
    Mn kiyanne t20 walata aluth team ekak build karanna one BN
    Munge limit eka runs 140 max 150.
    Ita eha munta yanna be.
    Run chaises hitannawat be

    Hebei Dan apita test / one day team ekak innawa.
    T20 walata match wena playersla kihipa denekut innawa

    Kusal
    Aviahka
    Chameeka
    Kamindu

    Wanindu - ball
    Mahesh
    Chameera

    Ithuru adupadu hadagena yanna thiyenne
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ලකුණු 10 ට අඩුවෙන් ගහන්නේ. අද කනවා රජ කෑමක්.
    මොකට අර කොන්ඩේ තඹ අකිල පොන්ස්ව ඇතුලට දැම්මද දන්නේ නෑ.
    උගේ ඕවර් වල බොලේ අහසේම තියෙයි.
    Kiwwath wage wadunane
    Dara full toss dala kalakanniyek wage balagena inna hati
     
    • Like
    Reactions: KayBxReturns

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    66 ක් ගහනවා 😎 . ඌ ඔහොම ඇන්කර් රෝල් එකක් ගැහුවෙ නැත්තං ලොන්තයො සෙට් එක 100ක් වත් ගහන්නෑ ලොවෙත්.

    Kiwwath wage wadunane
    Dara full toss dala kalakanniyek wage balagena inna hati
    මේ අලුත් ඇක්ෂන් එක කන්ට්‍රෝල් නෑ පොරට හරියට.ඌට දාගන්න ඕන තැනට මේ ඇක්ෂන් එකෙන් දාගන්න අමාරුයි.ඌව එලියෙ තියලා එක්කො ප්‍රවීනයා හරි බිනුරයා හරි පුලිනයා හරි ගැස්සුවොත් ගේමක් දෙන්න පුලුවන්.මහීෂ්ටත් වැඩිකල් සෙල්ලං දාන්න හම්බෙන්නෑ ඌව රීඩ් කරනවා ලෙසටම දැන්.ඌ රීඩ් කරන්න අමාරු වෙන්න ඇක්ෂන් හදාගත්තෙ නැත්තං පන්න පන්න ගහයි ඌට.
    ------ Post added on Sep 11, 2021 at 12:31 AM
     
    • Like
    Reactions: Dr.Amdan