අද ජීවිතේ කලකිරුණා... මම පව් කාරයෙක්.........

FreeZingHeart

Member
Jan 6, 2016
702
165
0
උස්සන් ඇවිත් බැඳහන් මචන්
අකමැති උන්ව ගනන් ගන්න එපා
බැඳලා පොඩි උත්සවයක් ගනින්

:)
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ඔය කියන්නේ මොන කෙල්ලද අර පොඩි කෙලල් ද ඉස්කොල යන බාල වයස් මොනා වුනත් උබ එල කොල්ලා ඉස්සර වගේ බයික් පදින්නේ නැතුව පිස්සුවෙන් වගේ කොණ්ඩෙක්ත් කලපා අයියා එකක් වැඩිය රවුම් ගහන්නේ නැතුව හැදුන එක හොදයි කෙලල් මට කිව්වා රඹුටන් වලට අසයි කියලා උබලගේ ගෙදර ගහේ මොනා වුනත් මට කියන්න තියෙනෙන කෙල්ල පන්නන් වරෙන් අපූ ගමන් බැදපන් නැත් නම් පොලිසීයෙන් උබට අච්චූ කරයි ඊට පස්සෙ එන දෙකට මුහුණ දියන් අම්මාත් ඉන්න එකේ , උබට කලින් හදහන් බලනන් තිබ්බේ බන් ගෙදරට දෙන්න කලින් , උබ ඔච්චර අන් කූරා බයික් එක කනේ වැලි ගැවෙනන් වැඩ දලා නවනවා වගේ ඔකත් කරන්න තිබ්බනේ බන් ශිට්
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වරක් එක්තරා සංඝයා වහන්සෙ කෙනෙක් බුදුහාමුදුරුවන්ගෙන් උදේ වරුවෙ ඇහුවලූ රාහු කාලය විශ්වාස කරනවද කියල. බුදුහාමුදුරුවො නිශ්ශබ්දව හිටියලූ. දවලූත් අහල. ඒත් නිශ්ශබ්දයි. හවසත් අහල. එවලෙ කීවලූ රෑට කියන්නම් කියල.
    රෑවෙලා බුදුහාමුදුරුවො එළියට වැඩල අරභික්ෂුවට කථාකරල තරුවක් පෙන්නල ඇහුවලූ අතන තරුවක් පේනවද කියල. එහෙමයි කිව්වලූ. දැන් ඇත්තටම එතන තරුවක් තියෙනවද ඇහුවලූ. පේන හැටියටනම් තියෙනව කිව්වලූ. " පිංවත් මහණ, ඔය තරුව පිපිරිල විනාශ වෙලා දැන් අවුරුදු තුනකටත් වැඩියි. එහෙත් ඒ ආලෝකය තාම අපට ලැඛෙනව. ඉතින් ග්‍රහ තරු ගැන කුමන විශ්වාසද?" කියල ඇහුවලූ
    තව වරක් බුදුහාමුදුුරුවො දේශනා කලේ

    " අත්ථෝ අත්තස්ස නක්ඛත්තං - කිං කරිස්සති තාරකා "

    කියලයි. ඒ කියන්නෙ තමන්ගෙ නැකත තමන්මයි. ග්‍රහ තාරකා කුමක් කරන්නද කියල.

    ඕක ඔහොම උනේ උබේ වාසනාවට කියල හිතපන් :) හදහන් එක්කම ජීවත් වෙන උන් එක්ක වෙසෙන්න අමාරුයි.. නැවුන කෝටු කෙලින් කරන්න බෑ කියල සෝම හාමුදුරුවෝ ඉස්සර කියල තියෙන්නේ නිකන් නෙවේ නේ බං :confused: අනේ මන්දා... ඕවා උන්දලාට තේරුම් කරල දෙන්න බෑ බං..
    onna uththare :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Machan kalabala wela theerana ganna epa.. hodama de ube ammata kiyala kellage ammata pahadili karawana eka.. oya hadahan case walata karanna puluwan piliweth thiyenawalu. e nogalapim walata hariyanna
     
    • Like
    Reactions: dinuka rukshan

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඔය කියන්නේ මොන කෙල්ලද අර පොඩි කෙලල් ද ඉස්කොල යන බාල වයස් මොනා වුනත් උබ එල කොල්ලා ඉස්සර වගේ බයික් පදින්නේ නැතුව පිස්සුවෙන් වගේ කොණ්ඩෙක්ත් කලපා අයියා එකක් වැඩිය රවුම් ගහන්නේ නැතුව හැදුන එක හොදයි කෙලල් මට කිව්වා රඹුටන් වලට අසයි කියලා උබලගේ ගෙදර ගහේ මොනා වුනත් මට කියන්න තියෙනෙන කෙල්ල පන්නන් වරෙන් අපූ ගමන් බැදපන් නැත් නම් පොලිසීයෙන් උබට අච්චූ කරයි ඊට පස්සෙ එන දෙකට මුහුණ දියන් අම්මාත් ඉන්න එකේ , උබට කලින් හදහන් බලනන් තිබ්බේ බන් ගෙදරට දෙන්න කලින් , උබ ඔච්චර අන් කූරා බයික් එක කනේ වැලි ගැවෙනන් වැඩ දලා නවනවා වගේ ඔකත් කරන්න තිබ්බනේ බන් ශිට්
    :shocked::shocked::shocked::shocked::shocked:පාපමිත්‍ර සේවනය නිසා තමයි මුට මෙහෙම වෙලා තියෙන්නෙ.. :eek:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹේ සහ කෙල්ලගේ වයස කසාද බඳින්න සුදුසු වයසක්නම් සුදුස්සක් කරපන්.. එත් උඹ කසාද බඳින වයසේ කෙනෙක් නෙවෙයිනම්, කෙල්ලත් වයස අඩුනම් යමක් කමක් තේරෙන වයස එනකම් දෙපැත්තට වෙලා හිටහන්.. සමහර ප්‍රශ්න කාලය විසින් විසඳනවා..
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කෙල්ලව උස්සන්න එපා!. එහෙම කරන්න කියන එවුන් දෙමවුපියො වෙච්ච දවසට තේරේයි ළමයෙක් හදන්න අම්මලා (විශේෂයෙන් අම්මලා), තාත්තලා කොච්චර මහන්සි වෙනවද කියලා. එහෙම කලොත් උබටත් උබේ කෙල්ලටත් ඒ දේම තේරිලා පස්සෙ ගොඩක් පසුතැවෙන්න වෙයි.

    කෙල්ලගේ අම්මට, තාත්තාට (තාත්තා ඉන්නවනම්) දුකක් දීලා උබලා හොයන සතුට මොකක්ද?

    ප්‍රශ්නවලට overreact කරන්න එපා. කාලෙත් එක්ක හැමදේම හරි යයි. අපි හැමෝම කවදහරි මැරෙනවා. ඒත් ගොන් බූරු මී හරකෙක් වගේ විහින් නහින්න යන්න එපා. බැරිම වුනොත් කෙල්ලත් එක්ක කතා වෙලා වෙන් වෙයන්.

    පිරිමියෙක් වෙයන්.
     
    Last edited:

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    වරක් එක්තරා සංඝයා වහන්සෙ කෙනෙක් බුදුහාමුදුරුවන්ගෙන් උදේ වරුවෙ ඇහුවලූ රාහු කාලය විශ්වාස කරනවද කියල. බුදුහාමුදුරුවො නිශ්ශබ්දව හිටියලූ. දවලූත් අහල. ඒත් නිශ්ශබ්දයි. හවසත් අහල. එවලෙ කීවලූ රෑට කියන්නම් කියල.
    රෑවෙලා බුදුහාමුදුරුවො එළියට වැඩල අරභික්ෂුවට කථාකරල තරුවක් පෙන්නල ඇහුවලූ අතන තරුවක් පේනවද කියල. එහෙමයි කිව්වලූ. දැන් ඇත්තටම එතන තරුවක් තියෙනවද ඇහුවලූ. පේන හැටියටනම් තියෙනව කිව්වලූ. " පිංවත් මහණ, ඔය තරුව පිපිරිල විනාශ වෙලා දැන් අවුරුදු තුනකටත් වැඩියි. එහෙත් ඒ ආලෝකය තාම අපට ලැඛෙනව. ඉතින් ග්‍රහ තරු ගැන කුමන විශ්වාසද?" කියල ඇහුවලූ
    තව වරක් බුදුහාමුදුුරුවො දේශනා කලේ

    " අත්ථෝ අත්තස්ස නක්ඛත්තං - කිං කරිස්සති තාරකා "

    කියලයි. ඒ කියන්නෙ තමන්ගෙ නැකත තමන්මයි. ග්‍රහ තාරකා කුමක් කරන්නද කියල.

    ඕක ඔහොම උනේ උබේ වාසනාවට කියල හිතපන් :) හදහන් එක්කම ජීවත් වෙන උන් එක්ක වෙසෙන්න අමාරුයි.. නැවුන කෝටු කෙලින් කරන්න බෑ කියල සෝම හාමුදුරුවෝ ඉස්සර කියල තියෙන්නේ නිකන් නෙවේ නේ බං :confused: අනේ මන්දා... ඕවා උන්දලාට තේරුම් කරල දෙන්න බෑ බං..
    Rep+++

    BUMP
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    kellawa ekka waren.. kellage gedara ewun awuruddakin dekakin wage shape wei.. exp walin kiyanne. mama danna un godak ohoma set wela thiyenawa.. thama un pawul kanawa.. oya hadahan boru banz
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    දෙන්නා ගැලපෙනවානම් හඳහන් වලින් වැඩක් නෑ බං.

    ඉකමනට උඹේ ප්‍රශ්නෙට විසදුමක් ලැබේවා ....
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කෙල්ලව උස්සන්න යන්න එපා. ඒවා මෝඩ වැඩ. හදහන් නිසා හෝ කිසිම කාරණයක් නිසා ඒ අම්මලා උබට අකමැති නම් ඕක අතරින එක තමයි උබට කරන්න තියෙන්නේ. අම්මලා තාත්තලා විරුදදව කරන විවාහ ගොඩක් වෙලාවට සාර්ථක නැහැ. හිත හදාගන්න තියෙන්නේ. පැනලා යන එක නම් තේරුමක් නැති දෙයක්

    කෙල්ලව උස්සන්න එපා!. එහෙම කරන්න කියන එවුන් දෙමවුපියො වෙච්ච දවසට තේරේයි ළමයෙක් හදන්න අම්මලා (විශේෂයෙන් අම්මලා), තාත්තලා කොච්චර මහන්සි වෙනවද කියලා. එහෙම කලොත් උබටත් උබේ කෙල්ලටත් ඒ දේම තේරිලා පස්සෙ ගොඩක් පසුතැවෙන්න වෙයි.

    කෙල්ලගේ අම්මට, තාත්තාට (තාත්තා ඉන්නවනම්) දුකක් දීලා උබලා හොයන සතුට මොකක්ද?

    ප්‍රශ්නවලට overreact කරන්න එපා. කාලෙත් එක්ක හැමදේම හරි යයි. අපි හැමෝම කවදහරි මැරෙනවා. ඒත් ගොන් බූරු මී හරකෙක් වගේ විහින් නහින්න යන්න එපා. බැරිම වුනොත් කෙල්ලත් එක්ක කතා වෙලා වෙන් වෙයන්.

    පිරිමියෙක් වෙයන්.

    agree. Lamay nisa demawpiyan windina duka, umbalata therenne ne, umbala demawpiyan una dawasata eeka therey.
    ee kohoma unath, kella nethi unoth umba merenawa kiyana decision eka umba aragena iwaray, ane manda ban, hadapu demawpiyanta wada kellek loku une kohomada kiyana eka man danne ne, umbata ehema kiyanna puluwan, umba independent nam, ee kiwwe honda job ekak karala, geyak hadala thaniyama jeewath wenawa nam, mata pena widihata umba thawama inne umbe maha gedara, thawama kanne amma hadana bath eka..
    mona de kalath, kawadawath ee kellata pasu thewili wenna ida thiyanna epa, ammawa dala awilla eeki kare wereddak kiyala.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹ තවම හරිහමන් තැනකින් හඳහන බලලා නැහැ මචන්
    ඒක්යි උඹට සුවර් නැත්තේ
    හරි තැනකින් බලපන් හොරෙන් කොටු පැනපුවත් කියනවා
    :lol:

    :lol::lol:

    කියපන් කෝ හරි හමන් තැනක් මම ගිහ්ගින් බලන්නම්. මම කොටු පනපුවා කියයිද කියල.
    සුමනදාස අබේගුනවර්දන හොදද ??
    ඔය මිත්‍යාව මම විෂවශ කරන්නේ නැහැ පොඩ්ඩක් වත්,
    මහින්දය ඕවා විශ්වාශ නොකලානම් තාමත් ජනාදිපති:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ දුකින් ඉන්න එක ගැන දුකයි සහෝ.
    හොද විදියට හැමදේම හරියනවනම් හොදයි කියල පතනවා

    එක්කෝ කලෙත් එක්ක වෙනස් වෙයි.
    ඕවා තාම උබට 23 ද කොහෙද නේද ??
    ඉවසලා හිටපන්.
    කොහොම හරි කෙල්ලගේ අම්මගේ ඔලුව වෙනස් කරන්න බලපන්
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    :lol::lol:

    කියපන් කෝ හරි හමන් තැනක් මම ගිහ්ගින් බලන්නම්. මම කොටු පනපුවා කියයිද කියල.
    සුමනදාස අබේගුනවර්දන හොදද ??
    ඔය මිත්‍යාව මම විෂවශ කරන්නේ නැහැ පොඩ්ඩක් වත්,
    මහින්දය ඕවා විශ්වාශ නොකලානම් තාමත් ජනාදිපති:lol:
    කතා කරලා වැඩක් නැහැ මචන්
    අවිශ්වාස නම් බලන්න එපා
    හොරු ලොකුවට කලාට සිරා ඩයල් ඉන්නේ අප්‍රසිද්ධියේ
    නාවින්න වෙදමහත්තයා පට්ට
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    වරක් එක්තරා සංඝයා වහන්සෙ කෙනෙක් බුදුහාමුදුරුවන්ගෙන් උදේ වරුවෙ ඇහුවලූ රාහු කාලය විශ්වාස කරනවද කියල. බුදුහාමුදුරුවො නිශ්ශබ්දව හිටියලූ. දවලූත් අහල. ඒත් නිශ්ශබ්දයි. හවසත් අහල. එවලෙ කීවලූ රෑට කියන්නම් කියල.
    රෑවෙලා බුදුහාමුදුරුවො එළියට වැඩල අරභික්ෂුවට කථාකරල තරුවක් පෙන්නල ඇහුවලූ අතන තරුවක් පේනවද කියල. එහෙමයි කිව්වලූ. දැන් ඇත්තටම එතන තරුවක් තියෙනවද ඇහුවලූ. පේන හැටියටනම් තියෙනව කිව්වලූ. " පිංවත් මහණ, ඔය තරුව පිපිරිල විනාශ වෙලා දැන් අවුරුදු තුනකටත් වැඩියි. එහෙත් ඒ ආලෝකය තාම අපට ලැඛෙනව. ඉතින් ග්‍රහ තරු ගැන කුමන විශ්වාසද?" කියල ඇහුවලූ
    තව වරක් බුදුහාමුදුුරුවො දේශනා කලේ

    " අත්ථෝ අත්තස්ස නක්ඛත්තං - කිං කරිස්සති තාරකා "

    කියලයි. ඒ කියන්නෙ තමන්ගෙ නැකත තමන්මයි. ග්‍රහ තාරකා කුමක් කරන්නද කියල.

    ඕක ඔහොම උනේ උබේ වාසනාවට කියල හිතපන් :) හදහන් එක්කම ජීවත් වෙන උන් එක්ක වෙසෙන්න අමාරුයි.. නැවුන කෝටු කෙලින් කරන්න බෑ කියල සෝම හාමුදුරුවෝ ඉස්සර කියල තියෙන්නේ නිකන් නෙවේ නේ බං :confused: අනේ මන්දා... ඕවා උන්දලාට තේරුම් කරල දෙන්න බෑ බං..

    :yes::yes::yes::yes: