onna uththareවරක් එක්තරා සංඝයා වහන්සෙ කෙනෙක් බුදුහාමුදුරුවන්ගෙන් උදේ වරුවෙ ඇහුවලූ රාහු කාලය විශ්වාස කරනවද කියල. බුදුහාමුදුරුවො නිශ්ශබ්දව හිටියලූ. දවලූත් අහල. ඒත් නිශ්ශබ්දයි. හවසත් අහල. එවලෙ කීවලූ රෑට කියන්නම් කියල.
රෑවෙලා බුදුහාමුදුරුවො එළියට වැඩල අරභික්ෂුවට කථාකරල තරුවක් පෙන්නල ඇහුවලූ අතන තරුවක් පේනවද කියල. එහෙමයි කිව්වලූ. දැන් ඇත්තටම එතන තරුවක් තියෙනවද ඇහුවලූ. පේන හැටියටනම් තියෙනව කිව්වලූ. " පිංවත් මහණ, ඔය තරුව පිපිරිල විනාශ වෙලා දැන් අවුරුදු තුනකටත් වැඩියි. එහෙත් ඒ ආලෝකය තාම අපට ලැඛෙනව. ඉතින් ග්රහ තරු ගැන කුමන විශ්වාසද?" කියල ඇහුවලූ
තව වරක් බුදුහාමුදුුරුවො දේශනා කලේ
" අත්ථෝ අත්තස්ස නක්ඛත්තං - කිං කරිස්සති තාරකා "
කියලයි. ඒ කියන්නෙ තමන්ගෙ නැකත තමන්මයි. ග්රහ තාරකා කුමක් කරන්නද කියල.
ඕක ඔහොම උනේ උබේ වාසනාවට කියල හිතපන්හදහන් එක්කම ජීවත් වෙන උන් එක්ක වෙසෙන්න අමාරුයි.. නැවුන කෝටු කෙලින් කරන්න බෑ කියල සෝම හාමුදුරුවෝ ඉස්සර කියල තියෙන්නේ නිකන් නෙවේ නේ බං
අනේ මන්දා... ඕවා උන්දලාට තේරුම් කරල දෙන්න බෑ බං..

ඔය කියන්නේ මොන කෙල්ලද අර පොඩි කෙලල් ද ඉස්කොල යන බාල වයස් මොනා වුනත් උබ එල කොල්ලා ඉස්සර වගේ බයික් පදින්නේ නැතුව පිස්සුවෙන් වගේ කොණ්ඩෙක්ත් කලපා අයියා එකක් වැඩිය රවුම් ගහන්නේ නැතුව හැදුන එක හොදයි කෙලල් මට කිව්වා රඹුටන් වලට අසයි කියලා උබලගේ ගෙදර ගහේ මොනා වුනත් මට කියන්න තියෙනෙන කෙල්ල පන්නන් වරෙන් අපූ ගමන් බැදපන් නැත් නම් පොලිසීයෙන් උබට අච්චූ කරයි ඊට පස්සෙ එන දෙකට මුහුණ දියන් අම්මාත් ඉන්න එකේ , උබට කලින් හදහන් බලනන් තිබ්බේ බන් ගෙදරට දෙන්න කලින් , උබ ඔච්චර අන් කූරා බයික් එක කනේ වැලි ගැවෙනන් වැඩ දලා නවනවා වගේ ඔකත් කරන්න තිබ්බනේ බන් ශිට්

පාපමිත්ර සේවනය නිසා තමයි මුට මෙහෙම වෙලා තියෙන්නෙ.. 
වරක් එක්තරා සංඝයා වහන්සෙ කෙනෙක් බුදුහාමුදුරුවන්ගෙන් උදේ වරුවෙ ඇහුවලූ රාහු කාලය විශ්වාස කරනවද කියල. බුදුහාමුදුරුවො නිශ්ශබ්දව හිටියලූ. දවලූත් අහල. ඒත් නිශ්ශබ්දයි. හවසත් අහල. එවලෙ කීවලූ රෑට කියන්නම් කියල.
රෑවෙලා බුදුහාමුදුරුවො එළියට වැඩල අරභික්ෂුවට කථාකරල තරුවක් පෙන්නල ඇහුවලූ අතන තරුවක් පේනවද කියල. එහෙමයි කිව්වලූ. දැන් ඇත්තටම එතන තරුවක් තියෙනවද ඇහුවලූ. පේන හැටියටනම් තියෙනව කිව්වලූ. " පිංවත් මහණ, ඔය තරුව පිපිරිල විනාශ වෙලා දැන් අවුරුදු තුනකටත් වැඩියි. එහෙත් ඒ ආලෝකය තාම අපට ලැඛෙනව. ඉතින් ග්රහ තරු ගැන කුමන විශ්වාසද?" කියල ඇහුවලූ
තව වරක් බුදුහාමුදුුරුවො දේශනා කලේ
" අත්ථෝ අත්තස්ස නක්ඛත්තං - කිං කරිස්සති තාරකා "
කියලයි. ඒ කියන්නෙ තමන්ගෙ නැකත තමන්මයි. ග්රහ තාරකා කුමක් කරන්නද කියල.
ඕක ඔහොම උනේ උබේ වාසනාවට කියල හිතපන්හදහන් එක්කම ජීවත් වෙන උන් එක්ක වෙසෙන්න අමාරුයි.. නැවුන කෝටු කෙලින් කරන්න බෑ කියල සෝම හාමුදුරුවෝ ඉස්සර කියල තියෙන්නේ නිකන් නෙවේ නේ බං
අනේ මන්දා... ඕවා උන්දලාට තේරුම් කරල දෙන්න බෑ බං..
කෙල්ලව උස්සන්න යන්න එපා. ඒවා මෝඩ වැඩ. හදහන් නිසා හෝ කිසිම කාරණයක් නිසා ඒ අම්මලා උබට අකමැති නම් ඕක අතරින එක තමයි උබට කරන්න තියෙන්නේ. අම්මලා තාත්තලා විරුදදව කරන විවාහ ගොඩක් වෙලාවට සාර්ථක නැහැ. හිත හදාගන්න තියෙන්නේ. පැනලා යන එක නම් තේරුමක් නැති දෙයක්
කෙල්ලව උස්සන්න එපා!. එහෙම කරන්න කියන එවුන් දෙමවුපියො වෙච්ච දවසට තේරේයි ළමයෙක් හදන්න අම්මලා (විශේෂයෙන් අම්මලා), තාත්තලා කොච්චර මහන්සි වෙනවද කියලා. එහෙම කලොත් උබටත් උබේ කෙල්ලටත් ඒ දේම තේරිලා පස්සෙ ගොඩක් පසුතැවෙන්න වෙයි.
කෙල්ලගේ අම්මට, තාත්තාට (තාත්තා ඉන්නවනම්) දුකක් දීලා උබලා හොයන සතුට මොකක්ද?
ප්රශ්නවලට overreact කරන්න එපා. කාලෙත් එක්ක හැමදේම හරි යයි. අපි හැමෝම කවදහරි මැරෙනවා. ඒත් ගොන් බූරු මී හරකෙක් වගේ විහින් නහින්න යන්න එපා. බැරිම වුනොත් කෙල්ලත් එක්ක කතා වෙලා වෙන් වෙයන්.
පිරිමියෙක් වෙයන්.
උඹ තවම හරිහමන් තැනකින් හඳහන බලලා නැහැ මචන්
ඒක්යි උඹට සුවර් නැත්තේ
හරි තැනකින් බලපන් හොරෙන් කොටු පැනපුවත් කියනවා

කියපන් කෝ හරි හමන් තැනක් මම ගිහ්ගින් බලන්නම්. මම කොටු පනපුවා කියයිද කියල.
සුමනදාස අබේගුනවර්දන හොදද ??
ඔය මිත්යාව මම විෂවශ කරන්නේ නැහැ පොඩ්ඩක් වත්,
මහින්දය ඕවා විශ්වාශ නොකලානම් තාමත් ජනාදිපති![]()