අද ජීවිතේ කලකිරුණා... මම පව් කාරයෙක්.........

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ubalage ammma kiwa nam iwasahan dawas 3k
    a tikath balala ussan waren bn
    wedding ekak ganin ethakota eka eka kata kiyanneth nane bn
    mona magulda bn oya hadahan
    wish karanawa bn hamadema hariyanna kiyala
    kella uba ekka nam ubalage ammath innawa nam monada bn aul
    hitha hayya karan hitahan yaluwa
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    උබේ ගෙදරිනුත් කැමති නම් නැන්දම්මට සුකා ගන්න කියල කෙල්ල අරන් ඇවිත් බැදගනින්
    මොකද අද කාලේ ඔය වගේ කෙල්ලෝ හොයන්න අමාරුයි :yes:
    හුට්ටේ හදහනක් හින්ද ඔක්කොම කෙලොගන්න ඕනේ නෑ :no:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඇයි ගොනෝ..
    කෙල්ලත් කැමතිනං..
    උබත් කැමතිනං..
    බොලයි අම්මත් කැමතිනං..
    තව අහවල් එකටද ඉන්නේ..
    එක්කං ඇවිත් පොඩි වෙඩින් එකක් ගනිං..
    සති දෙකෙන් තුනෙන් නැන්දම්මලා ශේප්..
    කෝකටත් අම්ම කිව්වා වගේ තව දවස් දෙක තුනක් ඉවසල බලහං වැඩේ ඉල්ලං ටිංකිරි කරගන්නේ නැතුව..
    ඔක්කොම හොද විදියකට වෙයි මචං..;)
    ජයවේවා..!!
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ

    මෙම ගැටලුව සතටුදායක ලෙස විසදී ඔබ දෙපලට විවාහ වෙන්න හැකිවේවා...! කියලා ප්‍රර්ථනා කරනවා මචන්.

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    කෙල්ලව උස්සන්න එපා!. එහෙම කරන්න කියන එවුන් දෙමවුපියො වෙච්ච දවසට තේරේයි ළමයෙක් හදන්න අම්මලා (විශේෂයෙන් අම්මලා), තාත්තලා කොච්චර මහන්සි වෙනවද කියලා. එහෙම කලොත් උබටත් උබේ කෙල්ලටත් ඒ දේම තේරිලා පස්සෙ ගොඩක් පසුතැවෙන්න වෙයි.

    කෙල්ලගේ අම්මට, තාත්තාට (තාත්තා ඉන්නවනම්) දුකක් දීලා උබලා හොයන සතුට මොකක්ද?

    ප්‍රශ්නවලට overreact කරන්න එපා. කාලෙත් එක්ක හැමදේම හරි යයි. අපි හැමෝම කවදහරි මැරෙනවා. ඒත් ගොන් බූරු මී හරකෙක් වගේ විහින් නහින්න යන්න එපා. බැරිම වුනොත් කෙල්ලත් එක්ක කතා වෙලා වෙන් වෙයන්.

    පිරිමියෙක් වෙයන්.

    Mata kianna theyana drying baagayak metana theyanawa.

    Gehin kelinma kellage amma hamba weyan. Uba hadahan wishwasa nokalath amma kiana de hodata aha ganin, ai badinna epa kianne kila. Weta passé eawata karanna one dewaluth aha ganin...one nam aai hadahan balana hoda ekek lagata Palayan. Amma ekkama.ea dewal wala balapaama add wenna karanna one dewal karapanhamooma ekathu welaa... Ethakota ooka nikanma hariyai.....

    Kellawa ussanna yanna epaa. Hadissi wenna yanna epa machan, kella kiwwa Paliyata. Kaaleta Ida deepan, karanna one de karapan ea kaaledi....
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    කෙල්ල එක්ක පැනලා යන්න. ගිහින් එවෙලෙම රෙජිස්ටර් කරන්න. එතකොට පොලිස්සියට කරන්න පුලුවන් දේකුත් නෑ.
    නැත්තං කල් ඇරියොත් උඹට කෙල්ල නැති වෙනවා ෂුවර්.
    අනිත් ප්‍රශ්න ඔක්කොම කාලයා ලස්සනට විසදලා දෙයි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Kellawa ussanna, kella ekka penala yanna kiyala advice dena kattiyagen mama eka deyak ahanna kemathiy, umbala kasada bendala umbalata kellek hamba wela, ee kella kawada hari umbalata ohoma karoth umbalata awulak nedda? handahan case ekak newe, wena mokak hari case ekak nisa hari kellawa umbala akamethi ekek ekka penala giyoth umbalata awulak nethi weyda?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Kellawa ussanna, kella ekka penala yanna kiyala advice dena kattiyagen mama eka deyak ahanna kemathiy, umbala kasada bendala umbalata kellek hamba wela, ee kella kawada hari umbalata ohoma karoth umbalata awulak nedda? handahan case ekak newe, wena mokak hari case ekak nisa hari kellawa umbala akamethi ekek ekka penala giyoth umbalata awulak nethi weyda?

    Ape ekekuth oya widiyata kellawa issuwa uge thaththath ekka gihin thaga dala ... avurudu dekak yannathi u akale meruna leda wela .. anthimedi den e kella lamayekuth ekka thani unama ithuru une e kellage ammai thaththai witharai
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    වරක් එක්තරා සංඝයා වහන්සෙ කෙනෙක් බුදුහාමුදුරුවන්ගෙන් උදේ වරුවෙ ඇහුවලූ රාහු කාලය විශ්වාස කරනවද කියල. බුදුහාමුදුරුවො නිශ්ශබ්දව හිටියලූ. දවලූත් අහල. ඒත් නිශ්ශබ්දයි. හවසත් අහල. එවලෙ කීවලූ රෑට කියන්නම් කියල.
    රෑවෙලා බුදුහාමුදුරුවො එළියට වැඩල අරභික්ෂුවට කථාකරල තරුවක් පෙන්නල ඇහුවලූ අතන තරුවක් පේනවද කියල. එහෙමයි කිව්වලූ. දැන් ඇත්තටම එතන තරුවක් තියෙනවද ඇහුවලූ. පේන හැටියටනම් තියෙනව කිව්වලූ. " පිංවත් මහණ, ඔය තරුව පිපිරිල විනාශ වෙලා දැන් අවුරුදු තුනකටත් වැඩියි. එහෙත් ඒ ආලෝකය තාම අපට ලැඛෙනව. ඉතින් ග්‍රහ තරු ගැන කුමන විශ්වාසද?" කියල ඇහුවලූ
    තව වරක් බුදුහාමුදුුරුවො දේශනා කලේ

    " අත්ථෝ අත්තස්ස නක්ඛත්තං - කිං කරිස්සති තාරකා "

    කියලයි. ඒ කියන්නෙ තමන්ගෙ නැකත තමන්මයි. ග්‍රහ තාරකා කුමක් කරන්නද කියල.

    ඕක ඔහොම උනේ උබේ වාසනාවට කියල හිතපන් :) හදහන් එක්කම ජීවත් වෙන උන් එක්ක වෙසෙන්න අමාරුයි.. නැවුන කෝටු කෙලින් කරන්න බෑ කියල සෝම හාමුදුරුවෝ ඉස්සර කියල තියෙන්නේ නිකන් නෙවේ නේ බං :confused: අනේ මන්දා... ඕවා උන්දලාට තේරුම් කරල දෙන්න බෑ බං..

    Well said! :):)
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall

    TFS machan...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    poddak iwasala idapan machan.... kaaleta ida deepan

    umbalage ammat ekka kellage gedara palayan gihin kata baha karapan

    hadahan galapenne nati unata pawul jiwithe awul nowenna karana puluwan dewal tiyenawa bodi puja tiyenawa, eka eka daana maana denawa ea wage dewal

    hadahan galapen na kiyala denna depattata wela hari yan na

    kellage ammata oka podak terum karapan machan himin sare gedeta gihin
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    වරක් එක්තරා සංඝයා වහන්සෙ කෙනෙක් බුදුහාමුදුරුවන්ගෙන් උදේ වරුවෙ ඇහුවලූ රාහු කාලය විශ්වාස කරනවද කියල. බුදුහාමුදුරුවො නිශ්ශබ්දව හිටියලූ. දවලූත් අහල. ඒත් නිශ්ශබ්දයි. හවසත් අහල. එවලෙ කීවලූ රෑට කියන්නම් කියල.
    රෑවෙලා බුදුහාමුදුරුවො එළියට වැඩල අරභික්ෂුවට කථාකරල තරුවක් පෙන්නල ඇහුවලූ අතන තරුවක් පේනවද කියල. එහෙමයි කිව්වලූ. දැන් ඇත්තටම එතන තරුවක් තියෙනවද ඇහුවලූ. පේන හැටියටනම් තියෙනව කිව්වලූ. " පිංවත් මහණ, ඔය තරුව පිපිරිල විනාශ වෙලා දැන් අවුරුදු තුනකටත් වැඩියි. එහෙත් ඒ ආලෝකය තාම අපට ලැඛෙනව. ඉතින් ග්‍රහ තරු ගැන කුමන විශ්වාසද?" කියල ඇහුවලූ
    තව වරක් බුදුහාමුදුුරුවො දේශනා කලේ

    " අත්ථෝ අත්තස්ස නක්ඛත්තං - කිං කරිස්සති තාරකා "

    කියලයි. ඒ කියන්නෙ තමන්ගෙ නැකත තමන්මයි. ග්‍රහ තාරකා කුමක් කරන්නද කියල.

    ඕක ඔහොම උනේ උබේ වාසනාවට කියල හිතපන් :) හදහන් එක්කම ජීවත් වෙන උන් එක්ක වෙසෙන්න අමාරුයි.. නැවුන කෝටු කෙලින් කරන්න බෑ කියල සෝම හාමුදුරුවෝ ඉස්සර කියල තියෙන්නේ නිකන් නෙවේ නේ බං :confused: අනේ මන්දා... ඕවා උන්දලාට තේරුම් කරල දෙන්න බෑ බං..
    Ela
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,975
    1,235
    113
    නුවර
    දෙන්නට දෙන්නා ආදරේනම් ඇයි බන් හිත හිත ඉන්නේ? දෙන්නටම කොන්දක් නැද්ද, පිස්සුද මැරෙන්න? තරහයි උබ ගැන. යකෝ අම්මගේ සපෝර්ට් එකත් තියාගෙනනේ උබ මේ පිස්සු කියවන්නේ. උබේ අම්මනම් එළ.කෙල්ලගේ අම්මට ගිය ජනාදිපතිවරණය මතක් කරපන්. එච්චර දේවල් වෙලත් ඕව තාම විශ්වාසකරන උන් ඉන්නවනේ අම්මපා.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    වරක් එක්තරා සංඝයා වහන්සෙ කෙනෙක් බුදුහාමුදුරුවන්ගෙන් උදේ වරුවෙ ඇහුවලූ රාහු කාලය විශ්වාස කරනවද කියල. බුදුහාමුදුරුවො නිශ්ශබ්දව හිටියලූ. දවලූත් අහල. ඒත් නිශ්ශබ්දයි. හවසත් අහල. එවලෙ කීවලූ රෑට කියන්නම් කියල.
    රෑවෙලා බුදුහාමුදුරුවො එළියට වැඩල අරභික්ෂුවට කථාකරල තරුවක් පෙන්නල ඇහුවලූ අතන තරුවක් පේනවද කියල. එහෙමයි කිව්වලූ. දැන් ඇත්තටම එතන තරුවක් තියෙනවද ඇහුවලූ. පේන හැටියටනම් තියෙනව කිව්වලූ. " පිංවත් මහණ, ඔය තරුව පිපිරිල විනාශ වෙලා දැන් අවුරුදු තුනකටත් වැඩියි. එහෙත් ඒ ආලෝකය තාම අපට ලැඛෙනව. ඉතින් ග්‍රහ තරු ගැන කුමන විශ්වාසද?" කියල ඇහුවලූ
    තව වරක් බුදුහාමුදුුරුවො දේශනා කලේ

    " අත්ථෝ අත්තස්ස නක්ඛත්තං - කිං කරිස්සති තාරකා "

    කියලයි. ඒ කියන්නෙ තමන්ගෙ නැකත තමන්මයි. ග්‍රහ තාරකා කුමක් කරන්නද කියල.

    ඕක ඔහොම උනේ උබේ වාසනාවට කියල හිතපන් :) හදහන් එක්කම ජීවත් වෙන උන් එක්ක වෙසෙන්න අමාරුයි.. නැවුන කෝටු කෙලින් කරන්න බෑ කියල සෝම හාමුදුරුවෝ ඉස්සර කියල තියෙන්නේ නිකන් නෙවේ නේ බං :confused: අනේ මන්දා... ඕවා උන්දලාට තේරුම් කරල දෙන්න බෑ බං..

    මේ බණ, වෙන්න ඉන්න නැන්දම්මා අහලා නැ. ඒකයි ප්‍රශ්ණය. ඔවා පසුපස ගොස් හති වැටුණ දවසක් එයි. එතකොට දුව ගෙදරට නාකි වෙලා.
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    වරක් එක්තරා සංඝයා වහන්සෙ කෙනෙක් බුදුහාමුදුරුවන්ගෙන් උදේ වරුවෙ ඇහුවලූ රාහු කාලය විශ්වාස කරනවද කියල. බුදුහාමුදුරුවො නිශ්ශබ්දව හිටියලූ. දවලූත් අහල. ඒත් නිශ්ශබ්දයි. හවසත් අහල. එවලෙ කීවලූ රෑට කියන්නම් කියල.
    රෑවෙලා බුදුහාමුදුරුවො එළියට වැඩල අරභික්ෂුවට කථාකරල තරුවක් පෙන්නල ඇහුවලූ අතන තරුවක් පේනවද කියල. එහෙමයි කිව්වලූ. දැන් ඇත්තටම එතන තරුවක් තියෙනවද ඇහුවලූ. පේන හැටියටනම් තියෙනව කිව්වලූ. " පිංවත් මහණ, ඔය තරුව පිපිරිල විනාශ වෙලා දැන් අවුරුදු තුනකටත් වැඩියි. එහෙත් ඒ ආලෝකය තාම අපට ලැඛෙනව. ඉතින් ග්‍රහ තරු ගැන කුමන විශ්වාසද?" කියල ඇහුවලූ
    තව වරක් බුදුහාමුදුුරුවො දේශනා කලේ

    " අත්ථෝ අත්තස්ස නක්ඛත්තං - කිං කරිස්සති තාරකා "

    කියලයි. ඒ කියන්නෙ තමන්ගෙ නැකත තමන්මයි. ග්‍රහ තාරකා කුමක් කරන්නද කියල.

    ඕක ඔහොම උනේ උබේ වාසනාවට කියල හිතපන් :) හදහන් එක්කම ජීවත් වෙන උන් එක්ක වෙසෙන්න අමාරුයි.. නැවුන කෝටු කෙලින් කරන්න බෑ කියල සෝම හාමුදුරුවෝ ඉස්සර කියල තියෙන්නේ නිකන් නෙවේ නේ බං :confused: අනේ මන්දා... ඕවා උන්දලාට තේරුම් කරල දෙන්න බෑ බං..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: