අද ජීවිතේ කලකිරුණා... මම පව් කාරයෙක්.........

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වරක් එක්තරා සංඝයා වහන්සෙ කෙනෙක් බුදුහාමුදුරුවන්ගෙන් උදේ වරුවෙ ඇහුවලූ රාහු කාලය විශ්වාස කරනවද කියල. බුදුහාමුදුරුවො නිශ්ශබ්දව හිටියලූ. දවලූත් අහල. ඒත් නිශ්ශබ්දයි. හවසත් අහල. එවලෙ කීවලූ රෑට කියන්නම් කියල.
    රෑවෙලා බුදුහාමුදුරුවො එළියට වැඩල අරභික්ෂුවට කථාකරල තරුවක් පෙන්නල ඇහුවලූ අතන තරුවක් පේනවද කියල. එහෙමයි කිව්වලූ. දැන් ඇත්තටම එතන තරුවක් තියෙනවද ඇහුවලූ. පේන හැටියටනම් තියෙනව කිව්වලූ. " පිංවත් මහණ, ඔය තරුව පිපිරිල විනාශ වෙලා දැන් අවුරුදු තුනකටත් වැඩියි. එහෙත් ඒ ආලෝකය තාම අපට ලැඛෙනව. ඉතින් ග්‍රහ තරු ගැන කුමන විශ්වාසද?" කියල ඇහුවලූ
    තව වරක් බුදුහාමුදුුරුවො දේශනා කලේ

    " අත්ථෝ අත්තස්ස නක්ඛත්තං - කිං කරිස්සති තාරකා "

    කියලයි. ඒ කියන්නෙ තමන්ගෙ නැකත තමන්මයි. ග්‍රහ තාරකා කුමක් කරන්නද කියල.

    ඕක ඔහොම උනේ උබේ වාසනාවට කියල හිතපන් :) හදහන් එක්කම ජීවත් වෙන උන් එක්ක වෙසෙන්න අමාරුයි.. නැවුන කෝටු කෙලින් කරන්න බෑ කියල සෝම හාමුදුරුවෝ ඉස්සර කියල තියෙන්නේ නිකන් නෙවේ නේ බං :confused: අනේ මන්දා... ඕවා උන්දලාට තේරුම් කරල දෙන්න බෑ බං..

    අබානි ඕවා සීල් ගත්තේ කවදා ඉදන්ද :dull::dull:
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    පන්නලා ගේන්න නම් එපා... මොකද මේක ලන්කාවනේ සහෝදරයා.වටේ ඉන්න මිනිස්සුන්ට ඕවා ලොකූ දේවල්.කවදා හරි ලමෙකුට ඉස්සරහට ගියත් කියයි ඔවුන් පැනල ආවේ කියලා. ඒව ඔක්කොම අවුලක් නැත්නම් ඒ තීරනේ ගනින්. නැත්නම් නන්දම්මට කරුනු කාරනා කොහොම හරි පැහැදිලි කරල වැදගත් විදිහට කර ගත්තොත් ලන්කාවේ වසන්න ලේසියි. මේ රටේ උන්ට තමන්ගේ ඒවට වඩා අනුන්ගේ ඒව ලොකුයිනේ...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    පන්නලා ගේන්න නම් එපා... මොකද මේක ලන්කාවනේ සහෝදරයා.වටේ ඉන්න මිනිස්සුන්ට ඕවා ලොකූ දේවල්.කවදා හරි ලමෙකුට ඉස්සරහට ගියත් කියයි ඔවුන් පැනල ආවේ කියලා. ඒව ඔක්කොම අවුලක් නැත්නම් ඒ තීරනේ ගනින්. නැත්නම් නන්දම්මට කරුනු කාරනා කොහොම හරි පැහැදිලි කරල වැදගත් විදිහට කර ගත්තොත් ලන්කාවේ වසන්න ලේසියි. මේ රටේ උන්ට තමන්ගේ ඒවට වඩා අනුන්ගේ ඒව ලොකුයිනේ...

    sira katahawa
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    තව තැන් කීපයකට ගොස් බලමු යැයි කියා ෂේප් කර ගන්න. එවිට ඒ බලන තැන් වලින් විවිධ පරස්පර උත්තර ටිකක් නම් ලැබෙන එක ෂුවර්. හරියට ලග්න පලාපල කියන්නේ ඒ වගේ. එතකොට නැන්දම්මට නිකන්ම ඔවා එපා වෙයි. ඕන එකක් කර ගන්න කියලා නිශ්සබ්ද වෙයි.
    අනේ ඇත්තට මේ කේන්දරයක් කරන හරියක්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    කෙල්ලගේ අම්ම හදන්නේ වියදමක් නැතුව මගුල කරගන්න වගේ...අපි නොදන්නා චෙස් බන්...උබ මාසයක් විතර කතා නොකර ඉදපන් හරි එහෙනම් මේක නවත්තමු කියල...ඊට පස්සේ කෙල්ලගේ ගෙදර ගැන ඇහැ ගහගෙන ඉදපන් මොකෝ වෙන්නේ කියල...

    අපි හිතනවට වඩා ඔය නැන්දම්මල කපටියි :rolleyes:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    වරක් එක්තරා සංඝයා වහන්සෙ කෙනෙක් බුදුහාමුදුරුවන්ගෙන් උදේ වරුවෙ ඇහුවලූ රාහු කාලය විශ්වාස කරනවද කියල. බුදුහාමුදුරුවො නිශ්ශබ්දව හිටියලූ. දවලූත් අහල. ඒත් නිශ්ශබ්දයි. හවසත් අහල. එවලෙ කීවලූ රෑට කියන්නම් කියල.
    රෑවෙලා බුදුහාමුදුරුවො එළියට වැඩල අරභික්ෂුවට කථාකරල තරුවක් පෙන්නල ඇහුවලූ අතන තරුවක් පේනවද කියල. එහෙමයි කිව්වලූ. දැන් ඇත්තටම එතන තරුවක් තියෙනවද ඇහුවලූ. පේන හැටියටනම් තියෙනව කිව්වලූ. " පිංවත් මහණ, ඔය තරුව පිපිරිල විනාශ වෙලා දැන් අවුරුදු තුනකටත් වැඩියි. එහෙත් ඒ ආලෝකය තාම අපට ලැඛෙනව. ඉතින් ග්‍රහ තරු ගැන කුමන විශ්වාසද?" කියල ඇහුවලූ
    තව වරක් බුදුහාමුදුුරුවො දේශනා කලේ

    " අත්ථෝ අත්තස්ස නක්ඛත්තං - කිං කරිස්සති තාරකා "

    කියලයි. ඒ කියන්නෙ තමන්ගෙ නැකත තමන්මයි. ග්‍රහ තාරකා කුමක් කරන්නද කියල.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඕක ඔහොම උනේ උබේ වාසනාවට කියල හිතපන් :) හදහන් එක්කම ජීවත් වෙන උන් එක්ක වෙසෙන්න අමාරුයි.. නැවුන කෝටු කෙලින් කරන්න බෑ කියල සෝම හාමුදුරුවෝ ඉස්සර කියල තියෙන්නේ නිකන් නෙවේ නේ බං :confused: අනේ මන්දා... ඕවා උන්දලාට තේරුම් කරල දෙන්න බෑ බං..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    adeee denna hodta therum aran hodata inna puluwan kiyala hithenwanm hadahan wadak na bn...:angry::angry: ubta surenm kella ekka awulk nathiwa ammawath balagena ubata kellwath balagena inna puluwan kiyala wedimak aran kellawa ekkagena waren bn.. apitath wedima kiyapan aaaa....:D:D:D gd luck sahoooo...:yes::yes::yes:
     
    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    den ithin don gaala ussan en hadanna epa bro...
    tikak cool wen erapan..
    dennta nidasase Inna thenak.
    income ekak. Yanna enna bike adugane set Kora ganin..
    den kella ohoma kiwwata awith 6 month walin oka Neme kiyanne.

    eeta passe adu padu...kella kiyanne ne..eth apu strong wenna one Ewa ful fill Karan.

    so..cool down
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,140
    113
    EARTH
    කෙල්ලගේ අම්ම හදන්නේ වියදමක් නැතුව මගුල කරගන්න වගේ...අපි නොදන්නා චෙස් බන්...උබ මාසයක් විතර කතා නොකර ඉදපන් හරි එහෙනම් මේක නවත්තමු කියල...ඊට පස්සේ කෙල්ලගේ ගෙදර ගැන ඇහැ ගහගෙන ඉදපන් මොකෝ වෙන්නේ කියල...

    අපි හිතනවට වඩා ඔය නැන්දම්මල කපටියි :rolleyes:

    amma.............ow ow. eth....... paule visthara danne une ban.
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    උඹ තවම හරිහමන් තැනකින් හඳහන බලලා නැහැ මචන්
    ඒක්යි උඹට සුවර් නැත්තේ
    හරි තැනකින් බලපන් හොරෙන් කොටු පැනපුවත් කියනවා
    :lol:

    එතකොට උබ කියන්නේ iඉපදුනු වෙලේ ඉදන් කොටු පනින ඒවා කියන්න පුලුවන් කියලද? :P:P

    අනේ හුකේ නන් නානේ. ඔව්වා කියපන් ගිහින් අවුරුදු 500කින් විතර කොන්ක්‍රීට් පාරක්වත් දැකලා නැති සිංහලයෙක්ට උන් නම් ඕවා විශ්වාස කරයි :rofl::rofl:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    වරක් එක්තරා සංඝයා වහන්සෙ කෙනෙක් බුදුහාමුදුරුවන්ගෙන් උදේ වරුවෙ ඇහුවලූ රාහු කාලය විශ්වාස කරනවද කියල. බුදුහාමුදුරුවො නිශ්ශබ්දව හිටියලූ. දවලූත් අහල. ඒත් නිශ්ශබ්දයි. හවසත් අහල. එවලෙ කීවලූ රෑට කියන්නම් කියල.
    රෑවෙලා බුදුහාමුදුරුවො එළියට වැඩල අරභික්ෂුවට කථාකරල තරුවක් පෙන්නල ඇහුවලූ අතන තරුවක් පේනවද කියල. එහෙමයි කිව්වලූ. දැන් ඇත්තටම එතන තරුවක් තියෙනවද ඇහුවලූ. පේන හැටියටනම් තියෙනව කිව්වලූ. " පිංවත් මහණ, ඔය තරුව පිපිරිල විනාශ වෙලා දැන් අවුරුදු තුනකටත් වැඩියි. එහෙත් ඒ ආලෝකය තාම අපට ලැඛෙනව. ඉතින් ග්‍රහ තරු ගැන කුමන විශ්වාසද?" කියල ඇහුවලූ
    තව වරක් බුදුහාමුදුුරුවො දේශනා කලේ

    " අත්ථෝ අත්තස්ස නක්ඛත්තං - කිං කරිස්සති තාරකා "

    කියලයි. ඒ කියන්නෙ තමන්ගෙ නැකත තමන්මයි. ග්‍රහ තාරකා කුමක් කරන්නද කියල.

    ඕක ඔහොම උනේ උබේ වාසනාවට කියල හිතපන් :) හදහන් එක්කම ජීවත් වෙන උන් එක්ක වෙසෙන්න අමාරුයි.. නැවුන කෝටු කෙලින් කරන්න බෑ කියල සෝම හාමුදුරුවෝ ඉස්සර කියල තියෙන්නේ නිකන් නෙවේ නේ බං :confused: අනේ මන්දා... ඕවා උන්දලාට තේරුම් කරල දෙන්න බෑ බං..

    meka pennahan ammata
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0

    එතකොට උබ කියන්නේ iඉපදුනු වෙලේ ඉදන් කොටු පනින ඒවා කියන්න පුලුවන් කියලද? :P:P

    අනේ හුකේ නන් නානේ. ඔව්වා කියපන් ගිහින් අවුරුදු 500කින් විතර කොන්ක්‍රීට් පාරක්වත් දැකලා නැති සිංහලයෙක්ට උන් නම් ඕවා විශ්වාස කරයි :rofl::rofl:
    මම උඹටද මචන් ඒක කිව්වෙ?
    පැන පැන දෙන්න එපා මචන් කොන්ක්‍රීට් පාරවල් දැකලා නැති එකෙක් වගේ
    :rofl:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Religion and spiritualism is the most profitable business in the wold. so එයාලට ඕවා බොරු කියලා ඔප්පු කරවන්න යන්න එපා. ඌරගේ මාළු ඌරගේ පිටේම තියලා කපලා දාපන්. උබට තේරෙනවා ඇති මං කියන දේ ;)
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මම උඹටද මචන් ඒක කිව්වෙ?
    පැන පැන දෙන්න එපා මචන් කොන්ක්‍රීට් පාරවල් දැකලා නැති එකෙක් වගේ
    :rofl:

    :rofl:

    අවුරුදු 20 ක විතර කොල්ලෙක් දිහා බලලා හොරෙන් කොටු පැනලා තියනවද කියලා ඇහුවහම ඒක 98% ක් ම ඇත්ත මචං එහෙම නැත්නම් උ පොන්නයෙක් වෙන්න ඕනි :baffled:

    Be realistic. this is 21st cen. :)
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    :rofl:

    අවුරුදු 20 ක විතර කොල්ලෙක් දිහා බලලා හොරෙන් කොටු පැනලා තියනවද කියලා ඇහුවහම ඒක 98% ක් ම ඇත්ත මචං එහෙම නැත්නම් උ පොන්නයෙක් වෙන්න ඕනි :baffled:

    Be realistic. this is 21st cen. :)

    Haha :rolleyes:
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    වරක් එක්තරා සංඝයා වහන්සෙ කෙනෙක් බුදුහාමුදුරුවන්ගෙන් උදේ වරුවෙ ඇහුවලූ රාහු කාලය විශ්වාස කරනවද කියල. බුදුහාමුදුරුවො නිශ්ශබ්දව හිටියලූ. දවලූත් අහල. ඒත් නිශ්ශබ්දයි. හවසත් අහල. එවලෙ කීවලූ රෑට කියන්නම් කියල.
    රෑවෙලා බුදුහාමුදුරුවො එළියට වැඩල අරභික්ෂුවට කථාකරල තරුවක් පෙන්නල ඇහුවලූ අතන තරුවක් පේනවද කියල. එහෙමයි කිව්වලූ. දැන් ඇත්තටම එතන තරුවක් තියෙනවද ඇහුවලූ. පේන හැටියටනම් තියෙනව කිව්වලූ. " පිංවත් මහණ, ඔය තරුව පිපිරිල විනාශ වෙලා දැන් අවුරුදු තුනකටත් වැඩියි. එහෙත් ඒ ආලෝකය තාම අපට ලැඛෙනව. ඉතින් ග්‍රහ තරු ගැන කුමන විශ්වාසද?" කියල ඇහුවලූ
    තව වරක් බුදුහාමුදුුරුවො දේශනා කලේ

    " අත්ථෝ අත්තස්ස නක්ඛත්තං - කිං කරිස්සති තාරකා "

    කියලයි. ඒ කියන්නෙ තමන්ගෙ නැකත තමන්මයි. ග්‍රහ තාරකා කුමක් කරන්නද කියල.

    ඕක ඔහොම උනේ උබේ වාසනාවට කියල හිතපන් :) හදහන් එක්කම ජීවත් වෙන උන් එක්ක වෙසෙන්න අමාරුයි.. නැවුන කෝටු කෙලින් කරන්න බෑ කියල සෝම හාමුදුරුවෝ ඉස්සර කියල තියෙන්නේ නිකන් නෙවේ නේ බං :confused: අනේ මන්දා... ඕවා උන්දලාට තේරුම් කරල දෙන්න බෑ බං..

    Pin machan ubata me wage deyak dammata
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    machan ubata podi advice ekak dennam..
    hithe kahatak thiyagena kisima wedak karanna epa ..
    hodata hithala hithata awankawa karapan machan karana deyak. :)