අද ජීවිතේ කලකිරුණා... මම පව් කාරයෙක්.........

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    න්‍යාම ධර්ම 5ක් තියෙනවා බන්. . උබ බයවෙන්න එපා. .
    ඕනමනම් තව තැන් දෙක තුනකින් වෙලාවල් බලපන්. .
    එකෙක් නරකයි කියද්දි අනිත් එකා හොදයි කියනවා. .
    ඕවා පස්සෙම යන්න එපා බන්. .
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    :rofl:

    අවුරුදු 20 ක විතර කොල්ලෙක් දිහා බලලා හොරෙන් කොටු පැනලා තියනවද කියලා ඇහුවහම ඒක 98% ක් ම ඇත්ත මචං එහෙම නැත්නම් උ පොන්නයෙක් වෙන්න ඕනි :baffled:

    Be realistic. this is 21st cen. :)

    ඔක්කොම අවළම් නැහැ මචන් උඹ වගේ
    20 වෙද්දිම හොර කොටු පනිනවා කියන්නෙ කෑල්ලක් කරන්න ගටක් නැති එකෙක්
    :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl:
    අවුරුදු 20 ක විතර කොල්ලෙක් දිහා බලලා හොරෙන් කොටු පැනලා තියනවද කියලා ඇහුවහම ඒක 98% ක් ම ඇත්ත මචං එහෙම නැත්නම් උ පොන්නයෙක් වෙන්න ඕනි :baffled:

    Be realistic. this is 21st cen. :)
    :shocked::shocked::shocked:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම එළකිරියේ දැන් සැහෙන්න අඩුවෙන් කමෙන්ට් කරන්නේ. මෙතනත් ඔයාට හඳහන සතපහකට වැඩක් නැ කියපු කීප දෙනෙක්ම මගෙන් හඳහන් බලවගෙන තියනවා. එක නිසා එක එක්කෙනා මෙතන රැල්ලට කියන ඒවා පිළිගන්න කලින් දෙපාරක් හිතන්න.

    සමහර වෙලාවල් වලට කසාදයක් නවත්තන්න හේතුවක් ඕන වුනාම ගොඩක් දෙනා හඳහන ගැලපෙන්නේ නැ කියන බොරුව කියනවා ඒ නිසා අනිවාර්යෙන් ඔයත් කොහෙන් හරි බලවන්න.

    ඊළඟට හඳහන් බලන කෙනාගේ අඩුපාඩුවක් නොදැනුවත් කමක් නිසා එහෙම කිව්වා වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලේම දෙන්නෙක්ගෙන් අදහස් ගැනීම වැදගත්.

    තුන්වෙනුව හඳහනේ බොහෝ දුර්වලතාවයන්ට ගැලපෙන ප්‍රතිකර්ම තියෙනවා. සුදුසුකම් සහිත ජ්‍යෝතිර්වේදියෙක් හඳහන බැලුවනම් අනිවාර්යෙන් නොගැලපෙන හේතුව, කල හැකි ප්‍රතිකර්ම, බලපාන්න පුළුවන් ආකාර මේ සියල්ල කියනවා.

    අන්තිම අවස්තාව තමයි අවන්කවම දෙන්නගේ හඳහන් නොගැලපෙන එක.

    එක නිසා එකපාරම තීරණ වලට පනින්නේ නැතුව කලයුතු නොකළයුතු දේ හිතලා තීරණයක් ගන්න. තෙරුවන් සරණයි.
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    නැකැත් රාල;19584767 said:
    මෙතනත් ඔයාට හඳහන සතපහකට වැඩක් නැ කියපු කීප දෙනෙක්ම මගෙන් හඳහන් බලවගෙන තියනවා.
    කොහොමත් විශ්වාස නැහැ කියලා රඟන අය තමා ඕවා වැඩියෙන් විශ්වාස කරන්නෙ
    ලොකුවට බනින මිනිස්සු රාහු කාලෙ පන්නලා එළියට බහින්නෙත්

     

    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    මේකේ ඉන්න පිස්සු හුත්තල කියල තියනවා කෙල්ල අරන් පැනලා යන්න කියල .. ඒත් ..

    කෙල්ලව උස්සන්න එපා!. එහෙම කරන්න කියන එවුන් දෙමවුපියො වෙච්ච දවසට තේරේයි ළමයෙක් හදන්න අම්මලා (විශේෂයෙන් අම්මලා), තාත්තලා කොච්චර මහන්සි වෙනවද කියලා. එහෙම කලොත් උබටත් උබේ කෙල්ලටත් ඒ දේම තේරිලා පස්සෙ ගොඩක් පසුතැවෙන්න වෙයි.

    කෙල්ලගේ අම්මට, තාත්තාට (තාත්තා ඉන්නවනම්) දුකක් දීලා උබලා හොයන සතුට මොකක්ද?

    ප්‍රශ්නවලට overreact කරන්න එපා. කාලෙත් එක්ක හැමදේම හරි යයි. අපි හැමෝම කවදහරි මැරෙනවා. ඒත් ගොන් බූරු මී හරකෙක් වගේ විහින් නහින්න යන්න එපා. බැරිම වුනොත් කෙල්ලත් එක්ක කතා වෙලා වෙන් වෙයන්.

    පිරිමියෙක් වෙයන්.

    කෙල්ලව උස්සන්න යන්න එපා. ඒවා මෝඩ වැඩ. හදහන් නිසා හෝ කිසිම කාරණයක් නිසා ඒ අම්මලා උබට අකමැති නම් ඕක අතරින එක තමයි උබට කරන්න තියෙන්නේ. අම්මලා තාත්තලා විරුදදව කරන විවාහ ගොඩක් වෙලාවට සාර්ථක නැහැ. හිත හදාගන්න තියෙන්නේ. පැනලා යන එක නම් තේරුමක් නැති දෙයක්
     

    bubu

    Active member
  • May 23, 2008
    446
    53
    28
    UAE
    ussan waren mage hadahan koheda kiyala danneth neha matath ohoma una dan athal eke innawa babek innawa mata gewal car okkoma gatta kawadawath nekath balala waa kale neha mata hithuna welawata mama hamadema kala
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    වරක් එක්තරා සංඝයා වහන්සෙ කෙනෙක් බුදුහාමුදුරුවන්ගෙන් උදේ වරුවෙ ඇහුවලූ රාහු කාලය විශ්වාස කරනවද කියල. බුදුහාමුදුරුවො නිශ්ශබ්දව හිටියලූ. දවලූත් අහල. ඒත් නිශ්ශබ්දයි. හවසත් අහල. එවලෙ කීවලූ රෑට කියන්නම් කියල.
    රෑවෙලා බුදුහාමුදුරුවො එළියට වැඩල අරභික්ෂුවට කථාකරල තරුවක් පෙන්නල ඇහුවලූ අතන තරුවක් පේනවද කියල. එහෙමයි කිව්වලූ. දැන් ඇත්තටම එතන තරුවක් තියෙනවද ඇහුවලූ. පේන හැටියටනම් තියෙනව කිව්වලූ. " පිංවත් මහණ, ඔය තරුව පිපිරිල විනාශ වෙලා දැන් අවුරුදු තුනකටත් වැඩියි. එහෙත් ඒ ආලෝකය තාම අපට ලැඛෙනව. ඉතින් ග්‍රහ තරු ගැන කුමන විශ්වාසද?" කියල ඇහුවලූ
    තව වරක් බුදුහාමුදුුරුවො දේශනා කලේ

    " අත්ථෝ අත්තස්ස නක්ඛත්තං - කිං කරිස්සති තාරකා "

    කියලයි. ඒ කියන්නෙ තමන්ගෙ නැකත තමන්මයි. ග්‍රහ තාරකා කුමක් කරන්නද කියල.


    ඕක ඔහොම උනේ උබේ වාසනාවට කියල හිතපන් :) හදහන් එක්කම ජීවත් වෙන උන් එක්ක වෙසෙන්න අමාරුයි.. නැවුන කෝටු කෙලින් කරන්න බෑ කියල සෝම හාමුදුරුවෝ ඉස්සර කියල තියෙන්නේ නිකන් නෙවේ නේ බං :confused: අනේ මන්දා... ඕවා උන්දලාට තේරුම් කරල දෙන්න බෑ බං..

    rep+++
     

    TeqiSL

    Member
    Aug 4, 2014
    362
    50
    0
    " පිංවත් මහණ, ඔය තරුව පිපිරිල විනාශ වෙලා දැන් අවුරුදු තුනකටත් වැඩියි. එහෙත් ඒ ආලෝකය තාම අපට ලැඛෙනව. ඉතින් ග්‍රහ තරු ගැන කුමන විශ්වාසද?" කියල ඇහුවලූ


    කරුණාකරලා මේ කියමනට ආදාල සූත්‍ර දේශනාව පෙන්වන්න..

     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ane moda hu$anno... tho wage moda moosalayek.. jeewitha walin wandi gewanne thota ammala thaattla nadda bola.. tho jeewitha walin wandi gewwama podi kaale indan thowa kawala powala isoke yawala, thota leda unaama gini uhulapu amma thaattha kohomada e duka uhulanne..
    kellage ammala ochchara thadeta horoscope wishwaasa karanawanam thota mulinma thibunane umbe horoscope eka kellata galapena widiyata horata hadaa ganna...

    dan ithin iwasala hitu nikan moda hu$annek wenne nathuwa.





    මචන්ලා......


    මගේ ජීවිතේට හදහන් හරස් උනා බන්... මට දැන් පිස්සු වගේ.. ඔලුව හොඳ නෑ වගේ.. :rolleyes: මේකයි මචන්ලා උනේ....

    මම මගේ කෙල්ලට පණට වැඩිය ආදරෙයි.. කෙල්ලගේ ගෙදරින් අහ්දහන් තදටම විශ්වාස කරනවා.. හදහන් පොඩ්ඩක් අව්ල්ලු...

    අපේ අම්මා හදහන් වැඩිය විශ්වාස කරන්නේ නෑ.. කෙල්ලත් එහෙමයි... අපේ අම්ම කෙල්ලට පන වගේ ආදරෙයි බන්... හැමවෙලේම අහන්නේ කෙල්ල ගෙන.. කෙල්ලත් එහෙමයි...

    දැන් කෙල්ලට කතා කරන්න විදිහක් නෑ.. ෆෝන් එකත් අරන්.. කෙල්ල කියනවා එයාව අරගෙන යන්නලු... අපේ අම්ම කියනව දවස 2-3ක් ඉවසන්නලු... අම්ම වැඩේ කරලා දෙන්නම්ලු.. එත් කෙල්ල කියනවා එයාව ගෙනියන්නලු.. කෙල්ලගේ අම්ම යකින්නක් වගේලු පෙන්නේ... කෙල්ල එයාගේ අම්මට වැඩිය මගේ අම්මට ආදරෙයි බන්...

    අපි යාළුවෙලා ගොඩාක් කල්.. මම එයාගේ ආදරේ නිසා ගොඩාක් හැදුනා. බොන එක නතර උනා.. හැම ජරාවැඩක්ම නතර කළා.. අම්මට කරන්න බැරි උන දේවල් කෙල්ල කළා බන්...:yes:

    දැන් කෙල්ලවයි මාවයි වෙන් කරන්න හදනවා.. වෙන් කලොත් ජීවිත දෙකකින් වන්දි ගෙවනවා... ඒ තරම් අපි ලං වෙලා.... මට දනින්න එපා කි***ක් නිසා ගෙම්බෙක් කියලා... නෑ මචන්... මම මගේ මුළු ජීවිතෙන්ම ආදරෙයි.. නැති උනොත් මැරෙන සයිස් එකේ ඉන්නේ දෙන්නම... අපේ අම්මට මාර ෂෝක් එකක් වෙනවා එහෙම උනොත්...

    මම කෙල්ලව උස්සන ආවොත් ගමේ අපිට තියන නම කැත වෙනවා... කෙල්ලව උස්සන් ඇවිල්ල... පොඩියට වේඩින් එකක් අරන් ගෙන්න කියලා හැදුවේ.... මගේ සල්ලි වලින්... එතකොට ගානක් නෑ.. වෙඩින් එකක් අරගෙනනේ....

    මම විකාර කියෙව්වනම් සොරි මචන්....

    මම දැන් මොකද කරන්නේ? මට කිසිම දෙයක් මීටර් වෙන්නේ නෑ. අම්මත් ෂෝක් වෙලා වගේ ඉන්නේ....

    මම මොකද කරන්නේ? විසදුමක් දෙන්නකෝ... ජීවතේ ගොඩ දාගන්න....
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ane moda hu$anno... tho wage moda moosalayek.. jeewitha walin wandi gewanne thota ammala thaattla nadda bola.. tho jeewitha walin wandi gewwama podi kaale indan thowa kawala powala isoke yawala, thota leda unaama gini uhulapu amma thaattha kohomada e duka uhulanne..
    kellage ammala ochchara thadeta horoscope wishwaasa karanawanam thota mulinma thibunane umbe horoscope eka kellata galapena widiyata horata hadaa ganna...

    dan ithin iwasala hitu nikan moda hu$annek wenne nathuwa.

    :yes::yes::yes:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මචං මෙකයි. හදහන් විශ්වාශ කරන්නේ නැහැ මම නම් ටිකක් වත්. කිසිම දෙයක් හදහන් බලල කරන්නේ නැහැ.


    ඒවගේමයි හදහන් විශ්වාශ කරන එකෙක්ට එක බොරුවක් කියල පැහැදිලි කිරීමත් වැඩකට ඇති දෙයක් නෙමයි. මොකද ඕව ඔලුවෙතියන් ඉන්න උන් පිළිගන්නේ නැහැ කොච්චර කිව්වත්.

    මුලින් උබට කරන්න තිබ්බේ උබල දෙන්න හොරෙන් හදහන් බලලා වැඩේ හරියන විදියක් හදාගන්න එක.දැන් පරක්කුයි
    කොහොම හරි හොර හදහනක් හරි හදාලා අම්මලා කැමති කරගන්න තමයි උබට තිබ්බේ, දැන් එකටත් පරක්කු වැඩි.


    උබට තියෙන්නේ තවත් තැනකින් හදහන් බලවලා ( පොඩ්ඩක් මද්යස්ත වගේ තැනකින් බලවන්න). එතන සමහරවිට ගැලපෙනවා කියය්යි නැත්තම් කසාදෙ කරගන්න නම් මෙනන මෙහෙම කරන්න කියල වත් පිළිවෙත් ටිකක් කියයි( බාරවෙන්න , දානයක් දෙන්න බොඩි පුජා කරන්න ඔයවගේ ) . කෙල්ලගේ අම්මලාත් එකතු කරගෙන ඒවා කරන්න. එතකොට පොඩ්ඩක් හිත හැදෙයි ඒ අම්මලාගේ,

    කෙල්ලව උස්සන්න යන්න එපා. ඒවා මෝඩ වැඩ. හදහන් නිසා හෝ කිසිම කාරණයක් නිසා ඒ අම්මලා උබට අකමැති නම් ඕක අතරින එක තමයි උබට කරන්න තියෙන්නේ. අම්මලා තාත්තලා විරුදදව කරන විවාහ ගොඩක් වෙලාවට සාර්ථක නැහැ. හිත හදාගන්න තියෙන්නේ. පැනලා යන එක නම් තේරුමක් නැති දෙයක්


    සාමන්‍යයෙන් තැන් තුනකින් වත් බලවනව බං කේන්දර ගැලපෙනවද කියලා.. ඒක නිසා තව තැන් වලින් බලවහන්. කෙල්ලව උස්සන එක / කෙල්ලගේ අම්මත් එක්ක ඇරගන්න එක්ක පට්ට මෝඩ වැඩක්. ඒකෙන් වෙන්නේ උන් උබ ගැන තියන විස්වාසය පලුදු වෙන එක. කෙල්ලටත් කියහන් ඒකිගේ අම්මව ශේප් කරගන්න කියලා. වලි දාගන්නේ නැතුව. උබේ අම්මත් එක්ක නිව් හැනහිල්ලේ කතා කරල බලහන්. එයට ගින්දර නොදී..

    හැබැයි උබල පට්ට මෝඩයි බං. ජීවිතේ නැති කරගන්න යන සීන් නං. :no::no: පට්ටම මෝඩයි. බොලද නොවී හිටු.

     

    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    මචන් ගෙදරින් පුළුවන් තරම් කැමැත්ත ගන්න බලපන්. බැරි වුනොත් ඉතින් කෙල්ල එක්කන් ඇවිල්ලා පොඩියට Party එක ගනින්. වෙන මොනවා කරන්නද..!
     

    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    මටත් ඔය ප්‍රශ්නෙම අව බන් කේන්දරේ ගැලපුනේ නැති වුනහම අනිත් දේවල් ඔක්කොමත් ඕක පිටින් දනවබන්. පොඩි හරි දෙයක අවුලක් දැක්කොත් කේන්දරේ නිසා කියල ලෙඩ දානවා.
    මොකක් කලත් හොද ඉවසීමෙන් කල්පනාවෙන් දුර දිග බලල කරපන්.
    හැම දේම හොද විදිහට විසදෙන්න කියල ප්‍රර්ථනා කරනවා
     

    HSgems

    Active member
  • Nov 2, 2015
    122
    71
    28
    හඳහන් ගැන උබවත් උබේ අම්මවත් කෙල්ලවත් විශ්වාසයක් නැත්නම්, කෙල්ලත් කැමතියි නම්, උබලා දෙන්නා ටික කාලයක් ගමෙන් වාශ්ප වෙලා ඉඳපන්. ඊට පස්සේ කෙල්ලගේ අම්මලා එහෙම සෙට්ල් ඩවුන් උනොත් ඒ අයවත් එකතුකරගෙන වෙඩිම ගන්න. කෙල්ලගෙ අම්මලා කේස් නම් උබලගේ පවුලේ අය එකතුවෙලා වෙඩිම ගන්න.

    :yes::yes:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඔක්කොම අවළම් නැහැ මචන් උඹ වගේ
    20 වෙද්දිම හොර කොටු පනිනවා කියන්නෙ කෑල්ලක් කරන්න ගටක් නැති එකෙක්
    :baffled:

    bitch please

    in my dictionary gut doesn't means biching around. although who marrying a girl that fall love in teenage :p .
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සාමන්‍යයෙන් තැන් තුනකින් වත් බලවනව බං කේන්දර ගැලපෙනවද කියලා.. ඒක නිසා තව තැන් වලින් බලවහන්. කෙල්ලව උස්සන එක / කෙල්ලගේ අම්මත් එක්ක ඇරගන්න එක්ක පට්ට මෝඩ වැඩක්. ඒකෙන් වෙන්නේ උන් උබ ගැන තියන විස්වාසය පලුදු වෙන එක. කෙල්ලටත් කියහන් ඒකිගේ අම්මව ශේප් කරගන්න කියලා. වලි දාගන්නේ නැතුව. උබේ අම්මත් එක්ක නිව් හැනහිල්ලේ කතා කරල බලහන්. එයට ගින්දර නොදී..

    හැබැයි උබල පට්ට මෝඩයි බං. ජීවිතේ නැති කරගන්න යන සීන් නං. :no::no: පට්ටම මෝඩයි. බොලද නොවී හිටු.



    ඕක මැරෙන්නේ නැහැ බන්. ඕක ඔය කිව්වට හෙන බය ගුල්ල. කෝච්චිය ලග එනකොට නැගිටිනවා. එල්ලිලා මැරෙන්න ගියත් ඕක මැරෙන්නේ නැහැ. පාවෙනවා බර නැති නිසා :rofl::rofl: