අද ජෙරුසලම!.....

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
අද උදේ මම වැඩකට ජෙරුසලම් ගියා..:dull: ඉතින් හිතුනා උබලටත් මෙහෙ තියන දෙවල් ටිකක් පොටෝ අරගෙන elakiri එකේ දාන්න ඕන කියලා..:eek: සමහර දේවල් මම ගියාට දන්නේ නෑ මොකද මම guide ලා එක්ක නෙවෙයිනේ යන්නේ...:baffled:
පල්ලියේ ප්ලේස් තියනවා........
ගොඩනැගිලි ගත්තා මල්ලිලාට රසකැවිලි ඵොටො ගත්තා....(පොටෝ!!!කන්න පුලුවන්ද:growl:)
නන්ගිලාට තුනපහ ඵොටො ගත්තා:eek:
මාමලාට පලතුරු ඵොටො ගත්තා:P
බලල නිකම්ම ලෙස්සන්නැතුව හිතෙන දෙයක් කියලා යන්නලා:frown:

01032011667.jpg

මේ තියෙන්නේ ඩැමස්කස් ගේට් කියන තැන.. ඇසසින්ස් ක්රීඩ් ගහනකොට මේක පෙන්නනවා.:nerd:
01032011666.jpg

ලස්සනට අතු විහිදුන ගහක්....
01032011665.jpg

මේ දවස් වල පල්ලිය ප්‍රතිසන්ස්කරනය කරනවා
01032011664.jpg

01032011663.jpg

මෙයා සෙන්ට් වෙලෙන්දෙක්.. මෙහෙ ගෙවල් සුවද ගහන්න වගේම ඇගේ ගන්න කුප්පි වලට දාලා දෙන සෙන්ට් කඩයක්:baffled:
01032011662.jpg

පලතුරු වර්ග...
01032011661.jpg


01032011660.jpg


01032011659.jpg

cheri

01032011658.jpg

රසකැවිලි..:P
01032011657.jpg


01032011656.jpg


01032011657.jpg


තුනපහ කඩේ.. මෙතන මේ ලස්සනට පිරමිඩාකාරව තියෙන්නේ තුනපහ!!:shocked:

01032011655.jpg


01032011654.jpg


මෙතන තියන ඔය ස්ට්‍රිට් නේම් එක ඔක්කොමලා පොටො ගහගන්නවා...:oo: මාත් ගහගත්තා:lol:
01032011653.jpg

අරාබි ආයිත්තම්..
01032011652.jpg


01032011651.jpg

ගෘහ නිර්මාණය....
01032011650.jpg


01032011649.jpg


01032011648.jpg


01032011647.jpg

01032011646.jpg

01032011645.jpg

01032011644.jpg

01032011643.jpg

01032011642.jpg

01032011641.jpg

01032011640.jpg

01032011639.jpg

01032011638.jpg

මේ පල්ලියට ඇතුලත් වන දොරටුව
01032011637.jpg

01032011636.jpg

කැටයම්...:frown:
01032011635.jpg

ඉපැරණී පින්තූර:sorry:
01032011634.jpg

මෙතනලු Jesus එක්ක ඇණ ගහන්න ගෙනාපු අනිත් අය තියලා තිබුනේ...:sorry::sorry:
01032011633.jpg

කලාත්මකයි නේ!:baffled:
01032011632.jpg

01032011631.jpg

01032011630.jpg

01032011629.jpg

01032011628.jpg

01032011627.jpg

සුද්දියෙක් අවා ඒකිට කියලා මගෙත් යන්තන් photo එකක් ගන්නවා ගත්තා (වෙන මොකුත් බැරි උනා.:frown:)
01032011625.jpg

කැටයම් අයෙත්:growl:
01032011624.jpg

01032011623.jpg

ඉටිපදන්:lol:
01032011622.jpg

01032011621.jpg

මෙතන කෙනෙක් දණ ගහලා ඉන්නේ.. එතන අත ඇතුලට දාලා ස්පර්ශ කරන්න පොලවක් තියනවා.. එතනලු කල්වාරි කන්දේ ජෙසුස් ඇණ ගැහුවේ.........:sorry:
01032011619.jpg

01032011620.jpg

01032011617.jpg

01032011616.jpg

01032011615.jpg

01032011615.jpg

01032011614.jpg

01032011613.jpg

විශාල ලී දොර මම කලාත්මකව ගත්තා:no:
01032011612.jpg

මේ තියෙනේ ජේසු වහලා තිබුන ගල් පතුර:shocked:
01032011610.jpg

01032011609.jpg

01032011608.jpg

01032011607.jpg
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මාතර කිඹුලා;10262072 said:
මැක්සා මචන් උඹ හරි වාසනාවන්තයෙක්

ඉරිසියාවෙ බෑ මට
පල කිබුලා තෝ මට ඉරිසියා කලාට මම තරහා නෑ:rofl::rofl:
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
wowwwww thanks for sharing...ara rasakawilinam kannama hithenawa....:P:P:P
:P:Pපොඩි එඋන් ඔතනින් හොල්ලන්න බෑ අපිටත් ඕනනම් නිකන් කන්න පුලුවන් කතරගම ගියාම ඩොඩොල් කනවා වගේ.. ඒත් මමනම් ආස නෑ..
ela ela keep posting new pics rep added
:)එල කොල්ලෙක්
patta
Thx 4 sharing
වෙල්කම් මචන්
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
patta machan nice thread.

* patta kaali innawa neda bun ohe :P
කෑලි නෙවෙයි මෙහෙ සම්පූරණ ඒවා තියනවා. ඒත් අපි කවදාවත් ඇහැක් ඇරලා බලන්නෑ ලන්කාවෙ කෙල්ලෝ හොදයි
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
patta
matath yanna oneee
වරෙන් වරෙන්
thank you very much for sharing its really nice[/QUOTE
එල මචන්
patta machan.............5+
තෑන්ක් යූ අයියා:eek:
පට්ටයි මචන් :)
එල
ලස්සනයි යාලු!
:)
ela ela

You must spread some Reputation around before giving it to wisal again.
අ ව්ලක් නෑ අද මට උබ එක්ක කතා කරන්න ඕනා හවස සෙට් වෙයන්:nerd: