අද ටෙස්ට් මැච් එක ලංකාව පරදිනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අද ටෙස්ට් මැච් එක ලංකාව පරදිනවා

ගූ බැට්ස්මන්ලා හතර දෙනෙක් දාගෙන ගහනවා පොන්නයො ටික. කරුනාරත්න,මහේල,තිරිමාන්න.බිංදුමාල් ඔක්කොම දාගෙන ෆුකක් ගහයි
 

boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    UMBA KIYANA EKE POINT EKAK THIYENAWA.
    aparade naveed navaz, maharoof, mubarak wage dala gahanna thibbe.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    UMBA KIYANA EKE POINT EKAK THIYENAWA.
    aparade naveed navaz, maharoof, mubarak wage dala gahanna thibbe.

    මට තම්බි දාගන්න ඕනි නෑ.ඕන තරම් දක්ෂ බුඩිස්ට් අය ඉන්නවා.කිතෘවන්,ප්‍රියන්ජන්,තරංග වගේ අය.කුසල් පෙරේරා.:D
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උපුල් තරංග
    කිත් රුවන් විතානගේ
    අෂාන් ප්‍රියන්ජන්
    කුසල් පෙරේරා වගේ අය දැම්ම නම් හරි
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උබට ඒවයින් වැඩක නෑ.පස්ස දික්කරන්නේ නැතුව ඉදපන්.:frown:
    උන් ගහන විදියට ගහයි:yes::yes:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උබට ඒවයින් වැඩක නෑ.පස්ස දික්කරන්නේ නැතුව ඉදපන්.:frown:
    උන් ගහන විදියට ගහයි:yes::yes:

    avatar510922_1.gif
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බලු වටින්නේ නැති ප්ලේයර්ස්ලා දාගෙන ගහලා දිනන්න පුලුවන් ඒවා ගූ ගාලා පැරදිලා එනවා.අපරදේ සල්ලි
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අද එංගලන්තේ ලකුනු හාරසිය පැන්නුවොත් අපි පරදිනවාමයි.පලවෙනි දවස තුල අඩු ලකුනු ගානකට දැවීයාම නිසා මේ තරගය තීරනයක් සහිත තරගයක් වෙනවා.චන්දිමාල් තිරිමාන්න කරුනාරත්න වගේ ආසාර්ථක වැඩ බැරි ටාසන්ලා ටිකක් අත්හදා බලන්න යන එක විහිලුවක්.මහේලව ටීම් එකෙන් අයින් කරලා පැන්ෂන් යවන්න කාලේ හරි.දක්ෂ කොල්ලො ටික කොළඹ තියලා හාල් ප්ලේයර්ස්ලා අරගෙන යන එක මොකක් හරි කුමන්ත්‍රනකාරි වැඩ පිලිවෙලක්.මෙහි අරමුන මහේල සංගාව දිගටම ආරක්ෂා කිරීම වෙන්න පුලුවන්.වන්ඩේ මැච්වල ප්‍රියන්ජන්ව රනර් අවුට් කරන්න සෑහෙන්න මහන්සියක් ගත්තා.මුදලට කල්ලිවාදයට ක්‍රිකට් පාවා දෙන යුගයක අවදියෙන් ඉන්න.පරන ප්ලෙයර්ස්ලට සල්ලි හොයන්න දිගටම අල්ලන් ඉන්න පුලුවන්
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අපේ බෝලර්ස්ලා ටිකනම් හොඳයි.පිට දග පංදු යවන්න කෙනෙක් නැති එක පාඩුයි.කුලසේකර ටෙස්ට් බෝලින් වලට හරියන්නේ නෑ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ මැච් එක දවස් පහක් ගහන්නේ නෑ.දවස් හතරෙන් ඉවර වෙනවා.පැඉ බැටින් ලයින් එක දිහා බැලුවම උන් හෙට දවසෙවත් අල්ලගෙන ඉන්න පුලුවන් වෙයිද දන්නේ නෑ.