digital gold ganinරත්තරන් බිස්කට් ගන්න විදිහක් කියපන්කො. ගත්තොත් විකුණන්නෙ කොහොමද?
Ntb එකේ මාරම වැඩිනේ. හැමදාම ඔහොමයි. ඇයි බං ඔය බැංකුවේ ඉන්නේ?
Ntb එකේ මාරම වැඩිනේ. හැමදාම ඔහොමයි. ඇයි බං ඔය බැංකුවේ ඉන්නේ?
man lankawe nemei ban inne, but monthly ammata salli yawanawa, so ewa yanne ntb thru.
mmm ehema hithamu.ආ එතකොට වාසියක් තියේ.
හරි ගාන 215- 220 කිව්වට උඹලා අහන්නේ නෑ නේ
පාං නැනැත්තං කේක් කාපල්ලා කිව්වා වගේ
රත්තරං නැත්තං £ තියාගනිල්ලා![]()
mmm ehema hithamu.
dolare 250 wadina chance tiye xmas weddi.
හරි ගාන 215- 220 කිව්වට උඹලා අහන්නේ නෑ නේ
පාං නැනැත්තං කේක් කාපල්ලා කිව්වා වගේ
රත්තරං නැත්තං £ තියාගනිල්ලා![]()
සිංහලු හැමදාම රැවටුන එක වුනේ. උන්ව සතටුකරන්න ආසාවට පඩි වැඩිකරලා අනික් අතට බඩු ගනං වැඩිකරනවා. අන්තිමට මිට්ටොන්ට වුනේ පඩි දවසට හිත සතුටු වුන එක විතරයි.
සල්ලි ගෝනි ගනං තියෙනකොට, සල්ලි මිටි ගනං ගනං කරකර පාරේ යනකොට කොහොමද ගැම්ම
උඹනං සතුටින් ඉන්නව නේද
ඒ මොනවද? බිට්කොයින් වගෙ ජාතියක්ද? මට රුපියල්වලින් ගන්න පුලුවන් දෙයක් කියන්නdigital gold ganin
මචං කරන්න දෙයක් කියපන්කො ඉතින් එකවුන්ට් වල තියෙන සල්ලි dollar කරල දාගන්න විදියක් නැද්ද බං?
man danna kollo tikak innawa lankawe, un karanne eu idan lankawata salli yawana ewun hoyagena, yawana eunta kiyala unge digital acc(skrill, paypal, or any other) walata euro dagena, unge lakawe tiyena rupiyal walin salli yanna one acc ekata danawa. (mama karannet na, ohoma karana ewunge details illandath epa, ubama yawana ewun hoyagena karaganin ubata onenam). ahapu hinda qwe.
Hari gana kiwwe? Poddak pahadili karanta..