අද ඩොලර් එක 203+ වෙනවා ...

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් වර්තමාන විකුණුම් අනුපාතය රු. 204.62 ඉහළ යයි
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    NTB

    Screenshot 2021-04-15 at 12.29.51 pm.png
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    ආ එතකොට වාසියක් තියේ.
    mmm ehema hithamu.

    හරි ගාන 215- 220 කිව්වට උඹලා අහන්නේ නෑ නේ🤣🤣
    පාං නැනැත්තං කේක් කාපල්ලා කිව්වා වගේ
    රත්තරං නැත්තං £ තියාගනිල්ලා🌹

    dolare 250 wadina chance tiye xmas weddi.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mmm ehema hithamu.

    dolare 250 wadina chance tiye xmas weddi.

    සිංහලු හැමදාම රැවටුන එක වුනේ. උන්ව සතටුකරන්න ආසාවට පඩි වැඩිකරලා අනික් අතට බඩු ගනං වැඩිකරනවා. අන්තිමට මිට්ටොන්ට වුනේ පඩි දවසට හිත සතුටු වුන එක විතරයි. 🤣🤣

    සල්ලි ගෝනි ගනං තියෙනකොට, සල්ලි මිටි ගනං ගනං කරකර පාරේ යනකොට කොහොමද ගැම්ම🤣🤣

    උඹනං සතුටින් ඉන්නව නේද
     
    • Like
    Reactions: emoji diaries

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    සිංහලු හැමදාම රැවටුන එක වුනේ. උන්ව සතටුකරන්න ආසාවට පඩි වැඩිකරලා අනික් අතට බඩු ගනං වැඩිකරනවා. අන්තිමට මිට්ටොන්ට වුනේ පඩි දවසට හිත සතුටු වුන එක විතරයි. 🤣🤣

    සල්ලි ගෝනි ගනං තියෙනකොට, සල්ලි මිටි ගනං ගනං කරකර පාරේ යනකොට කොහොමද ගැම්ම🤣🤣

    උඹනං සතුටින් ඉන්නව නේද

    pohottuwata kade giyapu ekek padi aran yana gaman.
    aliyata kade giyapu ekek padi aran yana gaman.
    hansayata kade giyapu ekek padi aran yana gaman.
    seenuwata kade giyapu ekek padi aran yana gaman.
    athata kade giyapu ekek padi aran yana gaman.
    telephonayata kade giyapu ekek padi aran yana gaman.
    tractoreta kade giyapu ekek padi aran yana gaman.
    bulath koleta kade giyapu ekek padi aran yana gaman.
    pol gediyata kade giyapu ekek padi aran yana gaman.

    NOC-irPdAXc0uIfy8l9ndwAAAA.jpg

    ps: mokakhari pakshayak miss unanan sori. hithala kale na.
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මචං කරන්න දෙයක් කියපන්කො ඉතින් එකවුන්ට් වල තියෙන සල්ලි dollar කරල දාගන්න විදියක් නැද්ද බං?
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    මචං කරන්න දෙයක් කියපන්කො ඉතින් එකවුන්ට් වල තියෙන සල්ලි dollar කරල දාගන්න විදියක් නැද්ද බං?

    man danna kollo tikak innawa lankawe, un karanne eu idan lankawata salli yawana ewun hoyagena, yawana eunta kiyala unge digital acc(skrill, paypal, or any other) walata euro dagena, unge lakawe tiyena rupiyal walin salli yanna one acc ekata danawa. (mama karannet na, ohoma karana ewunge details illandath epa, ubama yawana ewun hoyagena karaganin ubata onenam). ahapu hinda qwe.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    man danna kollo tikak innawa lankawe, un karanne eu idan lankawata salli yawana ewun hoyagena, yawana eunta kiyala unge digital acc(skrill, paypal, or any other) walata euro dagena, unge lakawe tiyena rupiyal walin salli yanna one acc ekata danawa. (mama karannet na, ohoma karana ewunge details illandath epa, ubama yawana ewun hoyagena karaganin ubata onenam). ahapu hinda qwe.

    thanks ban.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Hari gana kiwwe? Poddak pahadili karanta..

    ඉවසලා බලං හිටපං. ලංකාවේ ඉන්නවනං රටේ ආදායම් වියදම් දන්නවා ඇතිනේ.

    man danna kollo tikak innawa lankawe, un karanne eu idan lankawata salli yawana ewun hoyagena, yawana eunta kiyala unge digital acc(skrill, paypal, or any other) walata euro dagena, unge lakawe tiyena rupiyal walin salli yanna one acc ekata danawa. (mama karannet na, ohoma karana ewunge details illandath epa, ubama yawana ewun hoyagena karaganin ubata onenam). ahapu hinda qwe.

    මොළේ තියෙන කුකුළෝ. ලිමිට් වුනොත් තමයි හැමිනෙන්නේ.