අද තමා ඒ භයානක දවස

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    අද තමා ඒ භයානක දවස

    හවසට යනව දත පෙන්නන්ඩ
    දතේ පොඩි කෑල්ලක් කැඩිල. වෙලාවකට රිදෙනව. පැණි රහ එහෙම කෑවම රිදෙනව. ඊයෙ රෑයි පෙරේද රෑයි මාර විදියට රිදුණ.
    හිතට දහිරිය අරං ගෙදර ඔක්කොම එවුන්ව ත්‍රීවිල් එකට දාගෙන යන්ඩ ඉන්නෙ අද හවස

    ස්නායු පිරවුමක් කරන්ඩ වෙන තත්වයක් තියෙන්නෙ..
    මගේ හිත හැදෙන්ඩ මොනාහරි කියපල්ලකො
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    හවසට යනව දත පෙන්නන්ඩ
    දතේ පොඩි කෑල්ලක් කැඩිල. වෙලාවකට රිදෙනව. පැණි රහ එහෙම කෑවම රිදෙනව. ඊයෙ රෑයි පෙරේද රෑයි මාර විදියට රිදුණ.
    හිතට දහිරිය අරං ගෙදර ඔක්කොම එවුන්ව ත්‍රීවිල් එකට දාගෙන යන්ඩ ඉන්නෙ අද හවස

    ස්නායු පිරවුමක් කරන්ඩ වෙන තත්වයක් තියෙන්නෙ..
    මගේ හිත හැදෙන්ඩ මොනාහරි කියපල්ලකො

    හැමොගේම දත් එකම දවසේ
    ගලවන්නද හදන්නෙ

    :oo:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    හැමොගේම දත් එකට
    ගලවන්නද හදන්නෙ

    :oo:

    තනියම යන්ඩ හිතෙන්නෙ නෑ. ගෙදර එකෙකුත් එක්කං යන්නෙ.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ඕව කරන්ඩ යන්ඩ එපා යකෝ..... රිදෙනව සුපිරියටම..... ඊට වඩා හොදයි ඔය පොඩ්ඩක් රිදි රිදී හරි ඕක තියාගන්නව......
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    ඕව කරන්ඩ යන්ඩ එපා යකෝ..... රිදෙනව සුපිරියටම..... ඊට වඩා හොදයි ඔය පොඩ්ඩක් රිදි රිදී හරි ඕක තියාගන්නව......

    රිදෙනකොට රිදෙනව බං හෙන ගැහුව වගේ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හවසට යනව දත පෙන්නන්ඩ
    දතේ පොඩි කෑල්ලක් කැඩිල. වෙලාවකට රිදෙනව. පැණි රහ එහෙම කෑවම රිදෙනව. ඊයෙ රෑයි පෙරේද රෑයි මාර විදියට රිදුණ.
    හිතට දහිරිය අරං ගෙදර ඔක්කොම එවුන්ව ත්‍රීවිල් එකට දාගෙන යන්ඩ ඉන්නෙ අද හවස

    ස්නායු පිරවුමක් කරන්ඩ වෙන තත්වයක් තියෙන්නෙ..
    මගේ හිත හැදෙන්ඩ මොනාහරි කියපල්ලකො

    dath kimbula gavata yanna epa.oka lingika athavara karanava podi kollanta:frown:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    කෙනා අනුව ඩ්පෙන්ඩ් වෙනවා සමහරුන්ට පට්ටෙට රිදෙනවා සමහරුන්ට එච්චර රිදෙන් නෑ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හිරිවට්ටන ඉන්ජෙක්සන් එක ගහල පැය බාගෙකින් එන්න කියනවා .එතකොට පට්ට ආතල් .:lol:

    වැඩේ කියන්නේ සමහරුන්ට පැය බගේකින්වත් හිරිවටෙන්නේ නැ .එතකොට ඩොකා අමුවෙන්ම වැඩේ කොරනවා:(

    උබ දත ගලවන්නේ නැ නේ එනිසා අවුලක් නැ හැබැයි ඩොකා නර්ව් ෆිල් කරනකොට දිව නටවන්නේ නැතිව හිටින නැත්නම් පස්සේ දිවේ කලි අඩුයි කියල හෙට මෙතන ට්‍රේඩ් දන්නා ලෑස්තිවෙන්න එපා
    :cool::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඉස්සර වෙලාම අගල් 5 ක විතර ඉන්ජනේසන් එකක් ගහනවා වීදුරුමසට...
    ආයේ මාර සනීපයක් දැනෙන්නේ...
    ඊට පස්සේ ජැක් එකක් ගහල කට වහන්න බැරිවෙන්න සෙට් කරනවා.... හකු දෙකට මාර සනීපයක් දැනෙන්නේ...
    කොච්චර හිරි වැටුණත් නර්ව්ස් නිසා දැනෙන වේදනාවේ සනීපය කියල නිම කරන්න බෑ මචං... :(
    දැන් හිත හැදුණද... ගුඩ් ලක්.... ;)
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    හිරි වට්ටන නිසා එච්චර රිදෙන්නේ නැහැ, හැබැයි කූරු ගානවා දැනෙනවා, දත පුරවන්න කලින් ඒ අවට සුද්ද කරනකොට රිදෙන වෙලාවල් තියෙනවා, ඛේට ග්‍රන්ථියක් ළඟ බෙහෙත් විද්දොත් සෑහෙන වෙලා යනකම් කෙළ පෙර පෙර ඉන්න වෙනවා, දත කූරු ගාල ගෙදර යන්න කලින් සෙල්ෆී එකක් ගහ ගන්න මූණ ඇදවෙලා නාකි වෙලා වගේ පෙනෙනවා. කොහොම වුනත් එකට වැඩි වෙලාවක් යන්නේ නම් නැහැ, මට ස්නායු පිරවුමක් නම් කරලා නැහැ, සාමාන්‍ය පිරවුම් කරලා තියෙනවා. කුරුඳු වල රස තියෙන ද්‍රව්‍යයකින් තමයි පිරවුම කලේ, වධයක් වගේ දැනුනත්, දත් කැක්කුම තියාගෙන දවස් ගානක් විඳවපු දුක එක්ක බලනකොට ඒක ලොකු දෙයක් නෙවෙයි. ගූඩ් ලක් :)
     
    thnks :)