අද තමා බත් පිගානම කෑවෙ

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඩෙංගු හැදිල කෑම අප්පිරිය වෙලා හිටියෙ බං

    අනේ සොරි කොල්ලෝ මම ඒ බවක් දැනගෙන හිටියේ නෑ ☹️. උබට ඉක්මනට සනීපවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හොදට කාලා බීලා පුළුවන් තරම් රෙස්ට් කරපන්.
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Role Playing Reaction GIF by Hyper RPG
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,098
    1
    43,529
    113
    ඇයි බන් අර ගොන් බඩු කැල්ලක් ඇවිල්ල උඹව රූම් එකට එක්කන් ගිහින් උඹට ගහල දුශනේ කරලා ගියේ..
    රූම් ගියෙ නෑ බං.
    අපේ ගෙවල්වල පොඩි සෙල්ලමක් දැම්ම එච්චරයි
    ඒක දැන් නෑ මාත් එක්ක, මට ආසත් නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,098
    1
    43,529
    113
    අප්පා... දැන් ශේප් ද ? ප්ලේට්ලට් කවුන්ට් එක නොර්මල් වෙලාද ?
    ප්ලේට්ලට් නෝමල්
    ටිකක් රෙස්ට් එකේ ඉන්නව දැං