අද තමා බත් පිගානම කෑවෙ

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඩෙංගු හැදිල කෑම අප්පිරිය වෙලා හිටියෙ බං

    අනේ සොරි කොල්ලෝ මම ඒ බවක් දැනගෙන හිටියේ නෑ ☹️. උබට ඉක්මනට සනීපවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හොදට කාලා බීලා පුළුවන් තරම් රෙස්ට් කරපන්.
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Role Playing Reaction GIF by Hyper RPG
     

    AnuradhaRa

    Well-known member
  • ඇයි බන් අර ගොන් බඩු කැල්ලක් ඇවිල්ල උඹව රූම් එකට එක්කන් ගිහින් උඹට ගහල දුශනේ කරලා ගියේ..
    රූම් ගියෙ නෑ බං.
    අපේ ගෙවල්වල පොඩි සෙල්ලමක් දැම්ම එච්චරයි
    ඒක දැන් නෑ මාත් එක්ක, මට ආසත් නෑ