අද තමා මගේ දුක කන්ට්‍රෝල් නැති දවස

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol:

    uge ganita uba mona karannada ban kichi kawannada?
    anduwe popsikal dial ekane ban uba
    :lol::lol::lol::lol:
    ගොන්සන් මම කියුවෙ මෙ තෙර්ඩ් එක දාපු එකා කියන්ඩ ඔනෙ සින්දුව :P:P
     

    aruna47

    Well-known member
  • අද තව ටිකකින් මගේ පරණ ලව් එක කසාද බඳිනව බන්.මට නින්ද යන්නේ නෑ බන්.මම කොහොමද අද කෙල්ලගේ ගේ පහු කරගෙන පාරේ එල්ලල තියෙන සිංහ කොඩි දිහා බලාගෙන වැඩට යන්නේ ? :(

    කොඩි දිහා බලන් යන්නේ නැතිව පාරේ යන කෙල්ලෙක්ගෙ පුකක් දිහා බලන් පල.

    දුකට අද හොද බඩුවක් ගහපන්. ඒකිට extreme hardcore කරපන්
    :lol::lol::lol::lol:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අද තව ටිකකින් මගේ පරණ ලව් එක කසාද බඳිනව බන්.මට නින්ද යන්නේ නෑ බන්.මම කොහොමද අද කෙල්ලගේ ගේ පහු කරගෙන පාරේ එල්ලල තියෙන සිංහ කොඩි දිහා බලාගෙන වැඩට යන්නේ ? :(

    Ate parak gahala wadata palayan... Wikara karanne nathuwa...
    Kellonta mona love da ban.. Oya inne hamatanama one tarag... Oya okkoma ekai
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    ඔබට වසඟ වූ දෑසක කඳුළැලි, සඟවා පිවිතුරු මගේ ලයේ . . .
    සුසුම් කුණා‍ටුව ගලා ගියාදෙන්, එය මට සුවයකි මගේ ප්‍රියේ . . .

    කාලය ඉගිලෙයි මා බැඳි සෙනෙහස, තාමත් දළුලයි ඔබට හදේ . . .
    පාලු හුදකලා තාපය අතරේ, ඔබේ සිනහා මගේ සිතේ ඇදේ . . .

    වෙනතක බැඳිලා ඔබ අද යන මුත්, මා නෑ ඔබ හට වැරදි කලේ . . .
    ඔබ වෙත ඈ‍ඳෙන සිතිවිලි දැවටී, ආදර හදවත අවදි කලේ . . .

    පෙරදා හිනැහී මා දෙස බලමින්, වැට අද්දර සිට මුකුලු කලේ . . .
    ගේ පහු කරගෙන කෙලෙසින් යන්නද, දෛවය ඇයි සරදමක් කලේ . . .


    උබට නොලැබෙන ආදරයක් වගේම උබව හැර යන ආදරයක් වෙනුවෙන් කිසිම වෙලාවක කම්පා වෙන්න එපා මචන්, උබේ සිත මේ විදියට අසරණවෙලා එකිගේ සිත වෙනුවෙන් ලතවෙනකොට, එකි ලස්සනට තවත් හිතක් සනසවන්න නේද බන් ඔය හදන්නේ. අද උබේ ආදරය උබට නැතිවෙන එක ගැන උබට ගොඩක් දුක හිතේයි, එත් අයෙත් දවසක උබගේ හිතට මෙයිට වඩා ලස්සන ආදරයක් අපහු ලැබේවි මචන්. අනික පොඩ්ඩක් හිතපන්, මම හිතන විදියට උබ අද දුක් විදින්නේ වරදක් නොකර, එත් බලපන් කෙල්ල උබට වරදක් කරලත් අද සතුටින් ඉන්නවා. මේකද බන් එකිගේ ආදරේ . . .


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Ayyoo

    Member
    Apr 4, 2013
    125
    56
    0
    වස කින්ඩිය බන්.ගෙදර හිටියොත් එතන නෝන්ඩිය.ගෙදර උන් මම දිහා බලනව හොරෙන්.ඒ හින්ද මම අද උදේම කාටත් නොපෙනෙන්ඩ නැගිටල පාන්දරම වැඩට යන්ඩ ආවා කියහන්කෝ.ඒ හද්ද පාන්දරම මගුල් කාර් එකත් ඇවිල්ල පාරගාව නවත්තල කාලකන්නි කමට .ඒකිගේ නංගිත් මාව දැක්ක යකෝ.උන් කාර් එකේ මල් ගගහ සරසනව .මට වහ කන්ඩ හිතුන ඕයි.:(