අද~ත්‍රෙඩ්~එක

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැමෝටම සුභ උදෑසනක් කිව්වා එහෙනම්.
    අද පෝය දවස. නිවාඩු දවසේ ගෙදර ඉන්න අයට බලන්න ත්‍රෙඩ් එකක් දාන්න ඕනා කියලා හිතුවා. රේඩියෝ වල තියනවානේ අසන්නන්ගේ ඉල්ලීම්. එලකිරි එකේ තියෙන්නේ බලන්නන්ගේ ඉල්ලීම්.

    අද අවස්ථාව අසන්නන්ගේ ඉල්ලීම් වලට නෙමෙයි. බලන්නන්ගේ ඉල්ලීම් වලට.

    අද ත්‍රෙඩ් එක කොයි වගේ එකක් වෙන්න ඕනාද?


    • කෝච්චි ගැන දාන්නද?
    • අද පෝය නිසා ආගමික අතින් වැදගත් ත්‍රෙඩ් එකක් දාන්නද?
    • ලංකාවේ ලස්සන තැනක් ගැන දාන්නද?
    • ඉගෙනීමට වැදගත් වෙන දෙයක් ගැන කතා කරන්නද?
    • පරිගනක ගැන යමක් කතා කරන්නද?
    මේ අවස්ථාව ඔයාලාගේ අදහස් කියන්නයි.
    :):):)
     
    • Like
    Reactions: Hayao

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    ආගමික අතින් වැදගත් වර්තමාන තරුණ ජීවිතයට වැදගත් දෙයක් දානු මැනවි....
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    කට්ටියට අද නිවාඩුත් එකෙ මොකක් හරි discussion thread එකක් දාන්න..
     

    stharanga2005

    Junior member
  • Mar 27, 2008
    417
    18
    18
    Hanwella
    Machan...kemathi deyak danna....uba aniwa hoda ewa danne kiyala api dannawa...so uba mona Topic eken demmath, api dannawa eka hoda ekak kiyala....keep it machan.!!!!
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඊයෙ වගේ හොද ඕටී පාරක් දාන්න පුලුවන් ත්‍ර්ඩ් එකක් දාන්න.,