හැමෝටම සුභ උදෑසනක් කිව්වා එහෙනම්.
අද පෝය දවස. නිවාඩු දවසේ ගෙදර ඉන්න අයට බලන්න ත්රෙඩ් එකක් දාන්න ඕනා කියලා හිතුවා. රේඩියෝ වල තියනවානේ අසන්නන්ගේ ඉල්ලීම්. එලකිරි එකේ තියෙන්නේ බලන්නන්ගේ ඉල්ලීම්.
අද අවස්ථාව අසන්නන්ගේ ඉල්ලීම් වලට නෙමෙයි. බලන්නන්ගේ ඉල්ලීම් වලට.
අද ත්රෙඩ් එක කොයි වගේ එකක් වෙන්න ඕනාද?

- කෝච්චි ගැන දාන්නද?
- අද පෝය නිසා ආගමික අතින් වැදගත් ත්රෙඩ් එකක් දාන්නද?
- ලංකාවේ ලස්සන තැනක් ගැන දාන්නද?
- ඉගෙනීමට වැදගත් වෙන දෙයක් ගැන කතා කරන්නද?
- පරිගනක ගැන යමක් කතා කරන්නද?