අද තාත්තා Ikman එකේ වාහනයක් විකුනන්න ඇඩ් එකක් දැම්ම. 😂😂😂

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,368
    8,424
    113
    Galaha
    අද තාත්ත ඉක්මන් එකේ වාහනයක් විකුනන්න ඇඩ් එකක් දැම්ම. දාල විනාඩි කීපයක් යනකොට පොරක් කතා කරලා කියනවා පොර මොකක්ද කම්පැනි එකකින්. කම්පැනියට වාහනයක් ගන්න හොයනව පොර තමයි එකේ ටෙන්ඩර් ඇපෘවල් ගන්නෙද මොකක්ද කියලා වාහනේ වටිනාකමට තව ලක්ශ 2ක් ඇඩ් කරලා ගාන කියන්නලු. පස්සෙ එහෙන් ටෙන්ඩර් එක ඇප්‍රූ කරල අපේ ගාන අපිට දීල අර වැඩියෙන් දාපු ලක්ශ 2 උන් ගන්නවලු.

    ඒකට අපිට ලන්සු පත්‍රයක් කියල එකක් හදල වාහ්නේ / අවුරුද්ද / චැසි නම්බර් / එන්ජින් බම්බර් / අයිඩින්ට් නම්බර් / හෙන ලිස්ට් එකක් දාල අතින් ලියපු නෝට් එක්ක අස්සන් කරල වට්සැප් එකට දාන්න කීවා.
    අපි දැනගත්ත සීන් එක මොකාටද එන්නෙ කියල. වයිෆ් අපි කට්ටියම ගෙදර නිසා අතල් එකට ඕක ලියල දැම්මා.

    දාල ටික වෙලාවකින් පොර ගන්නව තව කෙනෙක් කතා කරයි එයාට මෙහෙම කියන්න කියල විස්තර ටිකක් කීවා. වෙන කෙනෙකුත් කතා කරා කරහම අරූ කියපු ටිකම අපි කීවා. පස්සෙ 2.30ට කලින් ටෙන්ඩර් එක දාන්න ගාස්තුවක් බඳින්නලු රුපියල් 7500ක. මම අකීවා බැංකුවට යන්න වෙනව එහෙනම් කියලා. පොර අහනව ඔන්ලයින් බැංකින් නැද්ද කියලා. මම කීවා නෑ මම ටිකකින් දාන්නම් පැයබාගෙන් කියලා. මූ දැන් පැය බාගෙන් මට ගත්තා මම යන ගමන් කියල කීවා. ඔහොම 4 විතර වෙනකල් වටේ ඇරල දැන් මැසේජ් එකක් දැම්ම සල්ලි ආවද කියල. කිසි සද්දයක් නෑ. මේවට අහුවෙන උනුත් ඉන්නවද බං. මම මුලින්ම හිතුවෙ OTP එකක් එවල ඒක ඉල්ලයි කියලා. 😂
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අද තාත්ත ඉක්මන් එකේ වාහනයක් විකුනන්න ඇඩ් එකක් දැම්ම. දාල විනාඩි කීපයක් යනකොට පොරක් කතා කරලා කියනවා පොර මොකක්ද කම්පැනි එකකින්. කම්පැනියට වාහනයක් ගන්න හොයනව පොර තමයි එකේ ටෙන්ඩර් ඇපෘවල් ගන්නෙද මොකක්ද කියලා වාහනේ වටිනාකමට තව ලක්ශ 2ක් ඇඩ් කරලා ගාන කියන්නලු. පස්සෙ එහෙන් ටෙන්ඩර් එක ඇප්‍රූ කරල ඒ සල්ලි අපිට දෙන්නම්ලු.

    ඒකට අපිට ලන්සු පත්‍රයක් කියල එකක් හදල වාහ්නේ / අවුරුද්ද / චැසි නම්බර් / එන්ජින් බම්බර් / අයිඩින්ට් නම්බර් / හෙන ලිස්ට් එකක් දාල අතින් ලියපු නෝට් එක්ක අස්සන් කරල වට්සැප් එකට දාන්න කීවා.
    අපි දැනගත්ත සීන් එක මොකාටද එන්නෙ කියල. වයිෆ් අපි කට්ටියම ගෙදර නිසා අතල් එකට ඕක ලියල දැම්මා.

    දාල ටික වෙලාවකින් පොර ගන්නව තව කෙනෙක් කතා කරයි එයාට මෙහෙම කියන්න කියල විස්තර ටිකක් කීවා. වෙන කෙනෙකුත් කතා කරා කරහම අරූ කියපු ටිකම අපි කීවා. පස්සෙ 2.30ට කලින් ටෙන්ඩර් එක දාන්න ගාස්තුවක් බඳින්නලු රුපියල් 7500ක. මම අකීවා බැංකුවට යන්න වෙනව එහෙනම් කියලා. පොර අහනව ඔන්ලයින් බැංකින් නැද්ද කියලා. මම කීවා නෑ මම ටිකකින් දාන්නම් පැයබාගෙන් කියලා. මූ දැන් පැය බාගෙන් මට ගත්තා මම යන ගමන් කියල කීවා. ඔහොම 4 විතර වෙනකල් වටේ ඇරල දැන් මැසේජ් එකක් දැම්ම සල්ලි ආවද කියල. කිසි සද්දයක් නෑ. මේවට අහුවෙන උනුත් ඉන්නවද බං. මම මුලින්ම හිතුවෙ OTP එකක් එවල ඒක ඉල්ලයි කියලා. 😂
    වලතරගේ වීඩියෝ එකක් යවන්න එපැයි මිනිහට
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    අද තාත්ත ඉක්මන් එකේ වාහනයක් විකුනන්න ඇඩ් එකක් දැම්ම. දාල විනාඩි කීපයක් යනකොට පොරක් කතා කරලා කියනවා පොර මොකක්ද කම්පැනි එකකින්. කම්පැනියට වාහනයක් ගන්න හොයනව පොර තමයි එකේ ටෙන්ඩර් ඇපෘවල් ගන්නෙද මොකක්ද කියලා වාහනේ වටිනාකමට තව ලක්ශ 2ක් ඇඩ් කරලා ගාන කියන්නලු. පස්සෙ එහෙන් ටෙන්ඩර් එක ඇප්‍රූ කරල අපේ ගාන අපිට දීල අර වැඩියෙන් දාපු ලක්ශ 2 උන් ගන්නවලු.

    ඒකට අපිට ලන්සු පත්‍රයක් කියල එකක් හදල වාහ්නේ / අවුරුද්ද / චැසි නම්බර් / එන්ජින් බම්බර් / අයිඩින්ට් නම්බර් / හෙන ලිස්ට් එකක් දාල අතින් ලියපු නෝට් එක්ක අස්සන් කරල වට්සැප් එකට දාන්න කීවා.
    අපි දැනගත්ත සීන් එක මොකාටද එන්නෙ කියල. වයිෆ් අපි කට්ටියම ගෙදර නිසා අතල් එකට ඕක ලියල දැම්මා.

    දාල ටික වෙලාවකින් පොර ගන්නව තව කෙනෙක් කතා කරයි එයාට මෙහෙම කියන්න කියල විස්තර ටිකක් කීවා. වෙන කෙනෙකුත් කතා කරා කරහම අරූ කියපු ටිකම අපි කීවා. පස්සෙ 2.30ට කලින් ටෙන්ඩර් එක දාන්න ගාස්තුවක් බඳින්නලු රුපියල් 7500ක. මම අකීවා බැංකුවට යන්න වෙනව එහෙනම් කියලා. පොර අහනව ඔන්ලයින් බැංකින් නැද්ද කියලා. මම කීවා නෑ මම ටිකකින් දාන්නම් පැයබාගෙන් කියලා. මූ දැන් පැය බාගෙන් මට ගත්තා මම යන ගමන් කියල කීවා. ඔහොම 4 විතර වෙනකල් වටේ ඇරල දැන් මැසේජ් එකක් දැම්ම සල්ලි ආවද කියල. කිසි සද්දයක් නෑ. මේවට අහුවෙන උනුත් ඉන්නවද බං. මම මුලින්ම හිතුවෙ OTP එකක් එවල ඒක ඉල්ලයි කියලා. 😂
    Matath ena scam call mama kade arinawa. Godak ma enne chinese ewungen chinese ewunwa target karala scam sahaa indiyan ewunge scam. Chinese ekek nam mama "chinese sadda badda tikak daanawa, xi Jinping is my friend kiyanawa". Indian nam inwa wate yawala unta "mother chode" kiyala banala thiyanawa.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,057
    4,707
    113
    Sri Lanka
    මට ඊයෙ ආවා spam කෝල් එකක්. Phone එකේ පෙන්නනවා SPAM කෝල් එකක් කියල. ඒත් මන් ආන්සර් කලා ආතල් එකක් ගන්න. ඉන්දියන් එකෙක් කතා කලේ. Tony කියල නම කිව්වෙ accent එකත් වෙනස් කරල.
    මන් ඉතින් මූව විනාඩි 10-15 හොල්ඩ් එකෙ තියල වටේ යැව්වා. අන්තිමට කුනුහරුපෙකුත් කියල, හරි ජොබ් එකක් හොයගනින් කියල කිව්ව. මූට මල පැනල මට කිව්වනෙ "you want tamil eelam. I'll send you tamil eelam" කියල. මන් ඉතින් කිව්ව "Thank you. Please send it with Prabakaran" කියල. පරය කෝල් එක තිබ්බා එවෙලෙම. :ROFLMAO:
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,729
    4,611
    113
    අද තාත්ත ඉක්මන් එකේ වාහනයක් විකුනන්න ඇඩ් එකක් දැම්ම. දාල විනාඩි කීපයක් යනකොට පොරක් කතා කරලා කියනවා පොර මොකක්ද කම්පැනි එකකින්. කම්පැනියට වාහනයක් ගන්න හොයනව පොර තමයි එකේ ටෙන්ඩර් ඇපෘවල් ගන්නෙද මොකක්ද කියලා වාහනේ වටිනාකමට තව ලක්ශ 2ක් ඇඩ් කරලා ගාන කියන්නලු. පස්සෙ එහෙන් ටෙන්ඩර් එක ඇප්‍රූ කරල අපේ ගාන අපිට දීල අර වැඩියෙන් දාපු ලක්ශ 2 උන් ගන්නවලු.

    ඒකට අපිට ලන්සු පත්‍රයක් කියල එකක් හදල වාහ්නේ / අවුරුද්ද / චැසි නම්බර් / එන්ජින් බම්බර් / අයිඩින්ට් නම්බර් / හෙන ලිස්ට් එකක් දාල අතින් ලියපු නෝට් එක්ක අස්සන් කරල වට්සැප් එකට දාන්න කීවා.
    අපි දැනගත්ත සීන් එක මොකාටද එන්නෙ කියල. වයිෆ් අපි කට්ටියම ගෙදර නිසා අතල් එකට ඕක ලියල දැම්මා.

    දාල ටික වෙලාවකින් පොර ගන්නව තව කෙනෙක් කතා කරයි එයාට මෙහෙම කියන්න කියල විස්තර ටිකක් කීවා. වෙන කෙනෙකුත් කතා කරා කරහම අරූ කියපු ටිකම අපි කීවා. පස්සෙ 2.30ට කලින් ටෙන්ඩර් එක දාන්න ගාස්තුවක් බඳින්නලු රුපියල් 7500ක. මම අකීවා බැංකුවට යන්න වෙනව එහෙනම් කියලා. පොර අහනව ඔන්ලයින් බැංකින් නැද්ද කියලා. මම කීවා නෑ මම ටිකකින් දාන්නම් පැයබාගෙන් කියලා. මූ දැන් පැය බාගෙන් මට ගත්තා මම යන ගමන් කියල කීවා. ඔහොම 4 විතර වෙනකල් වටේ ඇරල දැන් මැසේජ් එකක් දැම්ම සල්ලි ආවද කියල. කිසි සද්දයක් නෑ. මේවට අහුවෙන උනුත් ඉන්නවද බං. මම මුලින්ම හිතුවෙ OTP එකක් එවල ඒක ඉල්ලයි කියලා. 😂
    Mokakdha vehicle eka
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,973
    2,331
    113
    Birmingham
    මටත් ආවා ඩයලොග් මෙගා වාසනා කියලා. මගෙන් ඇහුවා සල්ලි ද ඕනේ, ඩයලොග් එකට Credit Topup එකක්ද කියලා. මම ඌ එක්ක වරුවක් කතා කරලා මට ක්‍රෙඩිට් ඕනේ කිව්වා :lol: ඌ මල පැනලා තිබ්බා.

    සල්ලි බෑන්ක් අකවුන්ට් එකට ඕනේ කිව්වොත් OTP ගන්නවා. :rofl: මේවා හොදට ඔගනයිස් වෙලා කරන දේවල්. ඒ නම්බර් වලට කෝල් ගන්න බැහැ අයෙත්. Onetime call එකක් එන්නේ.
     
    scam msg.jpg

    මේක මේ අද හවස ආපු එකක්,
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,786
    5,768
    113
    මට එකක් සෙට් උනා 15 දි. කාර් එක ගත්ත ගමන් වගේ. Full insurance එක දාගන්න සල්ලියක් නැති වෙලාවක. හිතපන් ආතල් එක. මට වැඩේ තේරුනේ කාඩ් ඕනේ කියන කොට. ආතල්ම එක කියන්නේ කාර් එකේ ගෙදර කට්ටිය එක්ක ගමනක් යන නිසා. ඒ මදිවට Bluetooth ක් කනෙක්ට් කරගෙන එමෙන්ම මොබිටෙල් ඇමතුවා. අන්තිමට සල්ලි ටික තියාගන්න කියලා තිබ්බා.
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ahh eka parak scam ekak awa.. instagram wala profile like karama salli denawa..

    mama 5000k aran maaru una.. edaa KFC kewa eken

    Un kiwwa product ekak purchase karapan ekata review ekak dapan aye salli return karanawa kiyala 🤣
    Un ethanata enne 2500 wage apita daala post like karanawata
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,660
    8,393
    113
    wadi therumak nathi wayasaka dial ahu wenawa athi. samaharu wena ayata kiyala ad daganna ayath innawane
    පිස්සුද බන් දන්න කියන ඉගෙනන්ගත්ත එකෙක්ගේත් ලක්ස 1.5 ක් ඉස්සුවා. ඉක්මන් එකේ විකුනන්න දාපු එකක් නිසා.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,776
    1
    11,101
    113
    පිස්සුද බන් දන්න කියන ඉගෙනන්ගත්ත එකෙක්ගේත් ලක්ස 1.5 ක් ඉස්සුවා. ඉක්මන් එකේ විකුනන්න දාපු එකක් නිසා.
    ape ungeth thanhawa wadine
     
    • Like
    Reactions: netnet