අද තෙල් වැඩි වෙයිද සින්හලු

hitter

Well-known member
  • Dec 4, 2016
    4,373
    6,475
    113
    අනුර කුමාර ජනාදිපති තුමා 159ට තෙල් දෙනාම අපි නම් චන්දෙ දෙනවා. එතුමාට පාඩමක් උගන්වන්න කරන්න තියෙන හොදම දේ 2029ත් දිනවන එක
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    98 ගැප් එක 100ක් වගෙ කලත් කමක් නෑ, අඩු කුලේ ජෙප්පො උන්ගෙ මොටොබයික් වලට ගහනකොට අපිට ගහන්න නෑ.

    Dan ithin 5L ne
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    අද වැඩි වෙන්න හේතුව මොකක්ද