අද දරුණු අනතුරක් වෙලා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    අද දරුණු අනතුරක් වෙලා

    මේක වලක්වගන්ඩ තිබුණද..
    ඇයි මෙහෙම වුණේ :confused:

    කන්ටේනරය දුම්රියේ හැපේ

    කොළඹ කොටුවේ සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබු යාල්දේවි දුම්රියට වත්තල, හුනුපිටිය දුම්රිය හරස් මාර්ගයේදී කන්ටේනරයක ගැටීමෙන් ප්‍රධාන දුම්රිය මාර්ගවල ගමනා ගමනයට බාධා සුුදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.



    387.jpg
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පට.. වීදුරු කටු නේද..?:oo:
    අන්තුර වළක්ව ගන්න තිබුණද නැද්ද කියල ඉතින් ෆොටෝ එකක් දිහා බලලා කියන්න අමාරුයි..
    සිග්නල් හරියට වැටිලා නැද්ද.?
    කෝච්චිය එනවා පෙනි පෙනි දාලද..?
    කෝච්චිය එනවා පේන්නෙ නැති තැනක්ද..?
    ඔය මුකුත් අපි දන්නේ නෑනේ..:no:
     

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    හප්පට.. වීදුරු කටු නේද..?:oo:
    අන්තුර වළක්ව ගන්න තිබුණද නැද්ද කියල ඉතින් ෆොටෝ එකක් දිහා බලලා කියන්න අමාරුයි..
    සිග්නල් හරියට වැටිලා නැද්ද.?
    කෝච්චිය එනවා පෙනි පෙනි දාලද..?
    කෝච්චිය එනවා පේන්නෙ නැති තැනක්ද..?
    ඔය මුකුත් අපි දන්නේ නෑනේ..:no:

    ay bn ubala video eka dakke nadda? happena eka:confused:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    M4 එකේ බෆර් එක ඇඹරිලා තිබ්බ විදියට නන් හැපුන වාහනය ඉතුරැ වෙන්න විදියක් නන් නෑ...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    කාටද රිදුනේ කවුරුද හෑඩුවේ දුම් රිය මොහොතක් නතර වුනේ
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වැරදි වලින් තමා ඉගෙන ගන්නේ. කණගාටුවෙන් උනත් කියන්න ඕනා මේ උන දේ හොදයි මිනිස්සුන්ගේ ඇස් ඇරෙන්න. කෝච්චිය එද්දී සිග්නල් දෙන්නේ ගොඩ වෙලාවක ඉදන්. උදේට පට්ට ට්‍රැෆික් තමා ඒ නිසා හැමෝම බලන්නේ සිග්නල් බලන්නේ නැතුව පාරෙන් එහාට රින්ගන්න. මම දිනපතා දකිනවා ඕක හවසට වැලිකඩ ප්‍රිසන් එක ගාව. ගොන් බූරුවෝ වාහන එලවන්නේ. කිසිම පාරක් තොටක් වටපිටාවක් ගැන දැනුමක් නෑ. ඔහේ ඉස්සරහා බලාගෙන යනවා.