අද දවස ගැන මොකද හිතෙන්නේ ? අද දවස ගැන මොකද හිතෙන්නේ ? මට නම් දැන් එපා වෙලයි තියෙන්නේ හොදටම :/
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jun 29, 2012 #1 අද දවස ගැන මොකද හිතෙන්නේ ? අද දවස ගැන මොකද හිතෙන්නේ ? මට නම් දැන් එපා වෙලයි තියෙන්නේ හොදටම :/
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Jun 30, 2012 #2 වෙනද වගේ ම එළකිරි එකට විවිධත්වයෙන් යුතු දවසක්. හැමදේම හොඳින් වෙන්න කියල කාගෙත් ප්රාර්ථනය තිබුණොත් අද දවසට වැඩිය හෙට දවස ලස්සන වෙයි.
වෙනද වගේ ම එළකිරි එකට විවිධත්වයෙන් යුතු දවසක්. හැමදේම හොඳින් වෙන්න කියල කාගෙත් ප්රාර්ථනය තිබුණොත් අද දවසට වැඩිය හෙට දවස ලස්සන වෙයි.
Hashan dis Well-known member Sep 10, 2008 15,010 657 113 Jun 30, 2012 #3 චාටර් මහ එපාම කරපු දවසක් එළකිරිත් block කරලා
PMUB Well-known member Apr 7, 2012 7,659 486 113 da gedara Jun 30, 2012 #4 pic එකේ ඉන්න කෙල්ල මාර cute මොකද තාම කොල්ලෙක්වත් සෙට් වෙලා නැද්ද
PMUB Well-known member Apr 7, 2012 7,659 486 113 da gedara Jun 30, 2012 #6 Malinga said: වෙනද වගේ ම එළකිරි එකට විවිධත්වයෙන් යුතු දවසක්. හැමදේම හොඳින් වෙන්න කියල කාගෙත් ප්රාර්ථනය තිබුණොත් අද දවසට වැඩිය හෙට දවස ලස්සන වෙයි. Click to expand... ඇදිරිනීතිය
Malinga said: වෙනද වගේ ම එළකිරි එකට විවිධත්වයෙන් යුතු දවසක්. හැමදේම හොඳින් වෙන්න කියල කාගෙත් ප්රාර්ථනය තිබුණොත් අද දවසට වැඩිය හෙට දවස ලස්සන වෙයි. Click to expand... ඇදිරිනීතිය
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere Jun 30, 2012 #7 අපෝ අද දවස ගැන නම් කතා කරල වැඩක් නෑ. මට හෙම්බිරිස්සාවක් හැදිල හුස්ම ගන්නත් අමාරුයි. ඒ මදිවට නිකන් ඉන්න බැරුවට exercise කරන්න ගිහිල්ල කොන්ද ඇවිලිලා. හෙල්ලෙන්නවත් බෑ රිදෙනවා. වින්ටජිනෝ ගාගෙන ඉන්නෙ.
අපෝ අද දවස ගැන නම් කතා කරල වැඩක් නෑ. මට හෙම්බිරිස්සාවක් හැදිල හුස්ම ගන්නත් අමාරුයි. ඒ මදිවට නිකන් ඉන්න බැරුවට exercise කරන්න ගිහිල්ල කොන්ද ඇවිලිලා. හෙල්ලෙන්නවත් බෑ රිදෙනවා. වින්ටජිනෝ ගාගෙන ඉන්නෙ.
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ Jun 30, 2012 #8 වෙනදා වගේම උදේ වෙලා රෑ වුනා
actinide Well-known member Feb 21, 2009 7,496 1 1,013 113 Between Life & Death Jun 30, 2012 #9 another puk day
33000W Member Jan 2, 2012 4,432 1,507 0 ගෙදරින් පැන්නුව. Jun 30, 2012 #10 අද හොදයි. ඉර එලිය වැටුන.ටිකක් විතර වැස්ස.පෘතුවිය වෙනද වගේම කැරකුනා. දැන් හද පායලා තියනව. තරුත් තියනව.ඔය මදැයි
අද හොදයි. ඉර එලිය වැටුන.ටිකක් විතර වැස්ස.පෘතුවිය වෙනද වගේම කැරකුනා. දැන් හද පායලා තියනව. තරුත් තියනව.ඔය මදැයි
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere Jun 30, 2012 #11 Rovin said: වෙනදා වගේම උදේ වෙලා රෑ වුනා Click to expand... මලකෙලියයි. දවල් වුනේ නැද්ද?
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ Jun 30, 2012 #12 Supun. said: මලකෙලියයි. දවල් වුනේ නැද්ද? Click to expand... නෑ බං.
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere Jun 30, 2012 #13 Rovin said: නෑ බං. Click to expand... උඹ හඳේද ඉන්නෙ?
waima Well-known member Jan 26, 2012 4,493 372 83 තව්තිසා දෙව්ලොව& Jun 30, 2012 #14 Matanan waradak na.......joliyen ennawa......
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Jun 30, 2012 #15 හැමදාම වගේ මගේ අද දවසත් අජූතයි
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jun 30, 2012 #16 වෙනදා වගේම තමා ඉතින්.. දුක සැප සමබරයි.. එලකිරි වගේ ඉන්නවා ඉතින්..
bigtop Member Jul 3, 2012 1,512 121 0 http://goo.gl/DOv6z Jul 30, 2012 #18 DjSunimal said: oya nathuwa dawasama Click to expand... don't worry you have another one who believes in the same movement. http://intensedebate.com/people/sanuri1
DjSunimal said: oya nathuwa dawasama Click to expand... don't worry you have another one who believes in the same movement. http://intensedebate.com/people/sanuri1
dishanwis Well-known member Jul 8, 2010 1,394 99 48 මොලෙ නියුරොන වල ම Jul 30, 2012 #19 be positive