අද දවස වර්ණවත් කරන එලකිරි වීරයෙක්

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    කෝ අර ඊයෙ හැමෝටම නැට්ට පාගගෙන rep බෙද බෙදා ගිය ඔ‍ටු පුතා?:rolleyes:

    දැන් නං අර මොකද්ද හපාගෙන මැරෙන්න හිතෙනවා ඇති:lol:
    ඒ අස්සෙන් පොඩි කෙටවිල්ලකුත් යනව.
    ටික දවසක් නටන්න දෙමු නේද?:lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    දී කිරට බළල්ලුත් සාක්කි කිව්වලු:lol:

    එකනෙ හොර අ.ඩි අවිල්ලා 1ස්ට් පොස්ට් එක දාද්දි ඔගොල්ලන් එතන උන් එක්ක සටන, කලින් හොර අ.ඩි ඔගොල්ලන්ට ලියුම් දලා එනවා වගෙ , මොඩ ජොක් අතෙ පත්තු විම:lol:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    එකනෙ හොර අ.ඩි අවිල්ලා 1ස්ට් පොස්ට් එක දාද්දි ඔගොල්ලන් එතන උන් එක්ක සටන, කලින් හොර අ.ඩි ඔගොල්ලන්ට ලියුම් දලා එනවා වගෙ , මොඩ ජොක් අතෙ පත්තු විම:lol:
    mekatath wenne ara elakiri cid da mokadda p gang ekak hadagena chaa une! ekata wechcha de!:lol:
    anith eka maru set eka inne! den fake id GT ta allala denna hadana set eke leader thamai elakiri fake raja nohoth renesas!:oo::baffled:
    thawa deyak!me kohewath yana haalparuwanta monawada ban apita karanna puluwan!:nerd::nerd: nikan online forum wala cardboard weerayo wenna hadanawa!
    :angry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    mekatath wenne ara elakiri cid da mokadda p gang ekak hadagena chaa une! ekata wechcha de!:lol:
    anith eka maru set eka inne! den fake id GT ta allala denna hadana set eke leader thamai elakiri fake raja nohoth renesas!:oo::baffled:
    thawa deyak!me kohewath yana haalparuwanta monawada ban apita karanna puluwan!:nerd::nerd: nikan online forum wala cardboard weerayo wenna hadanawa!
    :angry:

    ජන්මෙ ගතිය , අනුන්ගෙ රෙදි අපුල්ලනෙ එකලු මචන්:P
     
    BiN_KuNdA

    Member
    Dec 29, 2009
    643
    319
    0
    මෙතන මචං
    mekatath wenne ara elakiri cid da mokadda p gang ekak hadagena chaa une! ekata wechcha de!:lol:
    anith eka maru set eka inne! den fake id GT ta allala denna hadana set eke leader thamai elakiri fake raja nohoth renesas!:oo::baffled:
    thawa deyak!me kohewath yana haalparuwanta monawada ban apita karanna puluwan!:nerd::nerd: nikan online forum wala cardboard weerayo wenna hadanawa!
    :angry:

    හැබෑව හැබෑව, නිකං බොරුවට උඩ පැන පැන නැට්ට පාග ගෙන නමත් එක්ක දාලා rep කපලා හෙන පොර කියලා හිතන් ඉන්න එවුන් දැන් ඉන්නෙ.:nerd: ඒ මදිවට සමහරුන්ට "hari dukai" කියලත් හිතෙනවා ලු:rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    අගෝස්තු වලින් පසුව,
    කාඩ් බෝඩ් වීරයො පෙන්වන්නම්:yes:

    ඇයි දැන් ඔයාගෙ කොන්ද වෙනින් කට්ටියට කුලියට දිලාද?:)